මන්ත්‍රීවරියට ගරු කරමු

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මෙයා එහෙනම් එතන මන්ත්‍රී වෙලා ඉදලා වැඩක් නෑ නෙ . කම්කරු ජොබ් එකම කලා නම් හරි .
    කොහොමත් ඔක්කොම පැටලිලා නෙ තියෙන්නෙ ..:lol::lol::lol::lol:
    අර එකෙක් අලින්ට කොස් කඩල දෙන්නෙ .රිලව්න්ට කෙසෙල් දෙන්නෙ
    ....:lol::lol::lol::lol:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    රටක් හැටියට උබලා ලජ්ජා වෙන්න ඕනා මේවා දැකලා. හට්ස් ඔෆ්, ග්‍රේට්, මෙතුමිය, වගේ වචන දාන්න නෙමෙයි, මුනට කොට්ටයක් තද කරගෙන අඩපියව්.. මුන්ව සබේට යැව්වේ පාරවල්වල තණකොළ කපන්න නම් තණකොළ කපන රකා මොකද කරන්නේ. උ මැතිසබේද? තෙවරප්පෙරුම ෂෝයි කියන රටක බොලව් තොපි ඉන්නේ.. තැනගේ යුතුකම රාජකාරිය හැරෙන්න, අනිත් ඔක්කොම වැඩ ලංකාවේ උන් කරනවා. බන කියන හුත්තා දේශපාලනේ කරනවා. දේශපාලනේ කරන පොන්නයෝ බන කියනවා. රගපාන එකා කෝල් ගන්නවා රහස් පරීක්ෂක වෙලා.. රහස් පරීක්ෂක අල්ලස් ගන්නවා. මොන රටකද හුත්තෝ උබලා ජිවත් වෙන්නේ.

    Kiyala wadak Naha...
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    8+
    තෙවරප්පෙරුමගෙන් ඉගෙනගත්ත එකියක් :rofl:
    ඇත්තටම උවමනාවක් තියෙන කෙනෙක් නම් තමන්ගෙ සාක්කුවෙන් ගෙවල මනුස්සයෙක් ලවා වැඩේ කරනව, මේක මේ නිකං ෂෝ එක දාන්න කරන වැඩක් :yes:

    Anika balahanko eketh hati..meya thanakola kapana welawema
    Hariyata photo ekakuth aragena...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ... නංගි ඔයා ඔයවගේ වැඩ කොරන්නෙ මක්කටෙයි. පැත්තකට වෙලා ඉන්න. අපි ලඟදීම ඔය තණකොළ කපන වැඩේ 99 අවුරුද්දකටම ඉන්දියාවට දෙන්නයි යන්නෙ. ඉවසල ඉන්නකො...දෙයියනේ....
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ලංකාවේ මිනිස්සු අමු මෝඩයි බන්.. කාර් එකෙන් යන එකා, බැහැලා ඇවිත් කුණු එක දානවනම් ඌ මහත්තයා. බස් එකේ යන එකා ඇවිත් කුණු එක දාලා ගියොත් ඌ ගෙදර කුණු ටවුමට ගෙන එකා. සජිත් ප්‍රේමදාස කියලා පොන්නයෙක් ඉන්නවා උ තමා රට කන්නේ.. වැඩක් කරන මිනිහෙක් රස්සාවෙන් නය අරගෙන බදු ගෙවලා ගෙයක් හදාගන්නවා ජිවිත කාලෙම නය වෙලා. බෝක්කුවක් උද ඉගෙන ගංජා ගහන එකාට ඒ මුකුත් නැ සජිත් ගෙයක් හදලා දෙනවා. මහා හුකන රටක් ඔයි.. නිකන් ඉන්න එකා දුප්පත් ඒ නිසා පව්.. වැඩ කරන එකා බදු ගෙවන්න ඕනා, මොකද ඌ වැඩ කරනවනේ.. අම්මට හිකෙනම රටක්..

    ලංකාවේ පිනට දෙනවා වැඩි බන්
    එක නිසා හැමෝම බලන් ඉන්නේ වැඩක් පලක් නොකර පිනට දේවල් ලබාගන්ඩ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න හෙට උබලට මේ සම්බන්දව එන ගැටළු..

    *මෙයා බැදලද?

    *ලික් වෙච්ච මුකුත් නැද්ද?

    *කියක් ගන්නවද පැයට?

    *මේ අරකෙ ඉන්න මේකි නේද?

    *මේකිට මම ගැහුවා.

    *මෙකි අහවලාගේ එක්ස්..

    :yes::yes::lol::lol::lol::lol:

    ගොසිප් සයිට් වල:

    හොරන ප්‍රාදේශිය සබා මන්ත්‍රීවරියගෙ ලීක් උනු ෆොටො එක..
    හොරන ප්‍රාදේශිය සබා මන්ත්‍රීවරිය පාරෙ කරපු අමුතු වැඩේ මෙන්න..

    ෆේස්බුක් රැඩිකල් ඔස්තාර් ලා :

    පාලිත තෙවරප්පෙරුම වගේ තව එකක්. මුන්ව පත් කරල යැව්වෙ මීඩියා ශෝ දාන්නද?
     
    Jul 17, 2018
    610
    31

    මේවා කරන උනුත් එකයි.. මේවා බලන උනුත් එකයි.. මේ ගැනිට මොලේ හොද නැ. මේ දෙන්නේ වැරදි පුර්වාධර්ශයක්. රටේ පාලකයෝ ඉන්නේ වැඩ කරවන්න අනපනත් ගෙන්න මිසක උන් බිම්මට්ටමට බැහැලා කොරන්න නෙමෙයි. එහෙම උනාම වෙන්නේ උගේ ජොබ් එක කරනවා බිම්මට්ටමේ උන්.. දැන් ඔය ගැනී තණකොළ කපනකොට, තණකොළ කපන එකා බලනවා ඊලග පාර චන්දෙන් සබේට යන්න.
     
    Jul 17, 2018
    610
    31
    0
    ලංකාවේ පිනට දෙනවා වැඩි බන්
    එක නිසා හැමෝම බලන් ඉන්නේ වැඩක් පලක් නොකර පිනට දේවල් ලබාගන්ඩ
    සජිත් ඒ කරන වැඩේ නම් හරිම අසාදාරණයි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    මේවා කරන උනුත් එකයි.. මේවා බලන උනුත් එකයි.. මේ ගැනිට මොලේ හොද නැ. මේ දෙන්නේ වැරදි පුර්වාධර්ශයක්. රටේ පාලකයෝ ඉන්නේ වැඩ කරවන්න අනපනත් ගෙන්න මිසක උන් බිම්මට්ටමට බැහැලා කොරන්න නෙමෙයි. එහෙම උනාම වෙන්නේ උගේ ජොබ් එක කරනවා බිම්මට්ටමේ උන්.. දැන් ඔය ගැනී තණකොළ කපනකොට, තණකොළ කපන එකා බලනවා ඊලග පාර චන්දෙන් සබේට යන්න.

    wirodayak pennanna mehema deyak karata kamak na mama hitanne. but meka ehema deyak newei wage. eka hari na.

    wirodayak pennnanna karanam meka metanin nawattanna hodath na. ai eyama kiyanawa minissu innawa eth na kiyanawalu.
    ehema wenne kohomada?
    sabapathi ge and anith lokkonge gewal wala wada karanawa ati :rolleyes:

    ekata wiruddawa katayuthu karala daduwam denna ona
    ai ehema nokaranne???

    eka newei prashne
    kohomada yako karanne?
    neetiya kriyathmaka wenne natiunama.. :dull::dull::dull:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    meka sira siddiyak nam,mehem un tikak athulata giyanam me rata supirima thenakata genna puluwan.koheda inna tharamak me harak tikane dagena inne

    athulata gihin mona karannada ban thamunge pradeshiya sabawen kamkaruwek danna barinam .
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :confused::confused:ඔච් බන් අර 225ට ඔක පුරුඩු කරන්ඩ බැරි වෙයිඩ :P:P:P උන්ට මැෂිම ඔනෙඨ් නැනෙ කටින්ම කයි.:yes::yes:

    කොමිස් එකක් හම්බෙනව නම් එකත් කරයි :lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රටක් හැටියට උබලා ලජ්ජා වෙන්න ඕනා මේවා දැකලා. හට්ස් ඔෆ්, ග්‍රේට්, මෙතුමිය, වගේ වචන දාන්න නෙමෙයි, මුනට කොට්ටයක් තද කරගෙන අඩපියව්.. මුන්ව සබේට යැව්වේ පාරවල්වල තණකොළ කපන්න නම් තණකොළ කපන රකා මොකද කරන්නේ. උ මැතිසබේද? තෙවරප්පෙරුම ෂෝයි කියන රටක බොලව් තොපි ඉන්නේ.. තැනගේ යුතුකම රාජකාරිය හැරෙන්න, අනිත් ඔක්කොම වැඩ ලංකාවේ උන් කරනවා. බන කියන හුත්තා දේශපාලනේ කරනවා. දේශපාලනේ කරන පොන්නයෝ බන කියනවා. රගපාන එකා කෝල් ගන්නවා රහස් පරීක්ෂක වෙලා.. රහස් පරීක්ෂක අල්ලස් ගන්නවා. මොන රටකද හුත්තෝ උබලා ජිවත් වෙන්නේ.

    උඔ කතා කරන්නේ තිත්ත ඇත්ත :yes:
    20+++
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    කොහෙද මන්දා ප්‍රසිඩන්ඩ් කෙනෙක් වීදුරු කටු වගයක් සුද්ද කරාම බුකියෙ හැට්ස් ඕෆ් කරපු අයට ලෝකල් දේවල් ගානක් නෑනේ.

    කවුද බන් දන්නෙ මේ වැඩේ පිටිපස්සෙ තියෙන කතාව?

    පක්ෂ විපක්ෂ මොන පිල නියෝජනය කරන කෙනෙක්ද කියලා අපි දන්නෙ නෑ.
    මොන බල කඳවුරේ හිටියත් වැඩක් නෑ වැඩක් කරගන්න නම් දේශපාළුවො එක්ක නිදියන්න වෙනවා. ඕකයි අපේ රටේ ඇත්ත තත්වෙ.
    විපක්ෂයෙ කෙනෙක් නම් කොහොමත් කැපිලි කෙටිලි තියෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    රටක් හැටියට උබලා ලජ්ජා වෙන්න ඕනා මේවා දැකලා. හට්ස් ඔෆ්, ග්‍රේට්, මෙතුමිය, වගේ වචන දාන්න නෙමෙයි, මුනට කොට්ටයක් තද කරගෙන අඩපියව්.. මුන්ව සබේට යැව්වේ පාරවල්වල තණකොළ කපන්න නම් තණකොළ කපන රකා මොකද කරන්නේ. උ මැතිසබේද? තෙවරප්පෙරුම ෂෝයි කියන රටක බොලව් තොපි ඉන්නේ.. තැනගේ යුතුකම රාජකාරිය හැරෙන්න, අනිත් ඔක්කොම වැඩ ලංකාවේ උන් කරනවා. බන කියන හුත්තා දේශපාලනේ කරනවා. දේශපාලනේ කරන පොන්නයෝ බන කියනවා. රගපාන එකා කෝල් ගන්නවා රහස් පරීක්ෂක වෙලා.. රහස් පරීක්ෂක අල්ලස් ගන්නවා. මොන රටකද හුත්තෝ උබලා ජිවත් වෙන්නේ.

    :yes::yes::yes::dull::dull::dull::dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    well said ban