මන්දාකිනි එස් හතරේ ගැටළුවක්.
මාගේ දුරබනුවේ (මන්දාකිනි එස් හතර) නැවතත් ගැටළුවක් පැන නැගී ඇත.
එනම් එහි ස්ථුරණ විකල්පය සමහර අවස්ථා වලදී ක්රියාත්මක නොවීමයි.
උදාහරණයක් ලෙස ගතහොත් ආමන්ත්රණයක් ලෑබිමේදී ඉතා දුර්වල අයුරින් ක්රියාත්මක වී නැවත ආමන්ත්රණයක් ලබීමදි ක්රියාත්මක නොවේ.
එහෙත් දුරබනුවට පහරක් ගැසූ විට යථා තත්වයට පත්වී නැවත ටික වෙලාවකින් පෙර සේ ක්රියාත්මක නොවී යයි.
මෙයට විසඳුමක් ලබා දෙන්න.