මන්දාකිනි එස් හතරේ ගැටළුවක්.

Meglow

Banned
Jun 11, 2015
596
43
0
මන්දාකිනි එස් හතරේ ගැටළුවක්.

මාගේ දුරබනුවේ (මන්දාකිනි එස් හතර) නැවතත් ගැටළුවක් පැන නැගී ඇත.
එනම් එහි ස්ථුරණ විකල්පය සමහර අවස්ථා වලදී ක්‍රියාත්මක නොවීමයි.
උදාහරණයක් ලෙස ගතහොත් ආමන්ත්‍රණයක් ලෑබිමේදී ඉතා දුර්වල අයුරින් ක්‍රියාත්මක වී නැවත ආමන්ත්‍රණයක් ලබීමදි ක්‍රියාත්මක නොවේ.

එහෙත් දුරබනුවට පහරක් ගැසූ විට යථා තත්වයට පත්වී නැවත ටික වෙලාවකින් පෙර සේ ක්‍රියාත්මක නොවී යයි.

මෙයට විසඳුමක් ලබා දෙන්න.
 

Dan_Bilzerian

Member
Apr 10, 2015
292
41
0
ක්‍රියාතමක නොවන සෑමවිටම පහරක් ගැසීමට වගබලාගන්න
 

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මම හිතුවා අහසෙ තරු බලන දුරේක්ශයක් ගැන අහනවා කියලා. :baffled:

    මේ ගැටළුව ගැන නම් නොදනිමි.බැටරිය ගලවා නැවතා දමා ක්‍රියාත්මක කර බලන්න.එත් හරි යන්නෙ නැත්නම් මණ්දාකිනි නඩත්තු කරන තැනකට ගෙනියන්න වෙනවා. :cool:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    වහාම මන්දාකිනිය ළමයෙකුට දෙන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    danui therune mandakini s hathara kiwwama mona kiyanawada kiyala mu :angry:
    speaker eke wire ekak burul welaada danne na?

    කථකයේ තන්තුව බුරුල් වීමෙන් ස්ථුරණ විකල්පයයේ ක්‍රියාකාරිත්වයට බල පෑමක් විය හැකිද? :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිඹුල් දන්ත වයිද්‍යතුමනි මෙම ගිණුම ඔබතුමාගේ ව්‍යාජ ගිනුමක් නොවේද.? ඔබතුමාගේ ප්‍රාකෘත ගිණුමෙන් ආවානම් මැනැවි නොවැ.