මන්දාරම් නුවර ගිය අය

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    Honda fit එකක ගියේ.. වාහනේ යට වැඩුනේ මුකුත් නැ. හෙමිට එලෙව්වා. මේ කාලේ මීදුම. පාර පටුයි. අපි ගියේ නුවරඑළිය පැත්තේන්. එහෙන් තමා පාර ලස්සනම. පරිසරය තමා ලස්සනම. නුවර පැත්තේන් එච්චර විව් එකක් නෑ.. බලන්න එච්චර දෙයක් නෑ බන්.. ෆැමිලි එක්ක නම් ගිහින් වැඩක් නෑ.. කොල්ලො එක්ක ගිහින් කැම්පින් පාරක් දාලා ඉන්න නම් හොදයි. අපි ගිහින් හියියේ සුරවි අරණ කියලා එකක. එක නම් ෆට්ට ලී වලින් ගහලා තියෙන්නේ. බලපන් නම ගහලා මම දාපු ගුගල් රිවිව්ස් ඇති ෆොටො එක්ක
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,814
    113
    දෙහිවල
    ඒ පාර නම් හොඳයි යකෝ... එකපාරක් කොස්ලන්දේ ඉඳන් ඉඳල්ගස්හින්න මවුන්ටන් කියලා search කරලා ඒ පෙන්නපු පාරේ ගියා...තොපිට කියන්න ඒ තේ වතු මැදින් යන තේ දලු ගෙනියන ට්‍රක්ටර් යන පාරක්... ගමනාන්තයේ දී සසර කළකිරිලා හිටියේ...ගියෙත් කාර් එකකනේ... අන්තිමට ඉඳල්ගස්හින්නට ම ගිහින් හරවන් ආවා...කඳු නඟින්න තරම් මානසික තත්වයක් තිබ්බේ නැති නිසා..
    හල්දමුල්ල්ල ඉදන් ඉදල්ගස්හින්න යන පාර ලගයි මචන්.
    නැත්නම් හපුතලේට ගිහින් එන්න ඕන.

    පලවෙනි පාර ඕක ඇද්දේ NAVARA එකෙන්. දෙවෙනි පාර ALTO එකෙන්. දෙවෙනි පාරනම් බාගයක් පයින් ඇද්දා.
    ට්‍රැක්ටර් ගිහින් පාර විනාසයි. හොද ගණන් ඉතින් :P :baffled:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577

    matath ohoma cn 1k una haputale yanda gihin nuwara eliye idan. hamadama yana pare yanawata wada wena paraka yanko kiwa wife. damma parakata gam assenui the wathu maddenui yanda gatthe nadda hena kadiccha parawal walath ekka :lol: :lol:
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,247
    113
    giya sathiye giya. Nuwara eliye idan mandaram nuwarata ena paranam walawal, patui, but enna puluwan. Car eke mama giye. Hadissi nowi hemin balagena waren. Nuwara eliya, Ragala petten nam kanda bahina eka thamai thiyenne. Automatic transmission car ekakanm 2 ekai low ekai use karapan pallama bassanna. D eke break allagena bassannam epa puthe.

    Haguranketha pette paranam kisi awlak na. carpat
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Honda fit එකක ගියේ.. වාහනේ යට වැඩුනේ මුකුත් නැ. හෙමිට එලෙව්වා. මේ කාලේ මීදුම. පාර පටුයි. අපි ගියේ නුවරඑළිය පැත්තේන්. එහෙන් තමා පාර ලස්සනම. පරිසරය තමා ලස්සනම. නුවර පැත්තේන් එච්චර විව් එකක් නෑ.. බලන්න එච්චර දෙයක් නෑ බන්.. ෆැමිලි එක්ක නම් ගිහින් වැඩක් නෑ.. කොල්ලො එක්ක ගිහින් කැම්පින් පාරක් දාලා ඉන්න නම් හොදයි. අපි ගිහින් හියියේ සුරවි අරණ කියලා එකක. එක නම් ෆට්ට ලී වලින් ගහලා තියෙන්නේ. බලපන් නම ගහලා මම දාපු ගුගල් රිවිව්ස් ඇති ෆොටො එක්ක
    Thanks mahan. Apith enne nuwara indian. Kiyana widihata Nuwara eliyata Yana Eka Honda I wage family trip ekak nisa

    giya sathiye giya. Nuwara eliye idan mandaram nuwarata ena paranam walawal, patui, but enna puluwan. Car eke mama giye. Hadissi nowi hemin balagena waren. Nuwara eliya, Ragala petten nam kanda bahina eka thamai thiyenne. Automatic transmission car ekakanm 2 ekai low ekai use karapan pallama bassanna. D eke break allagena bassannam epa puthe.

    Haguranketha pette paranam kisi awlak na. carpat
    Nuwara - mandaaram nuwara paaranam samahara then Wala godak patui wage street view eke dekka widihata.
    ------ Post added on Nov 20, 2022 at 11:52 AM
     
    • Like
    Reactions: Solo Rider

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,247
    113
    Thanks mahan. Apith enne nuwara indian. Kiyana widihata Nuwara eliyata Yana Eka Honda I wage family trip ekak nisa

    Nuwara - mandaaram nuwara paaranam samahara then Wala godak patui wage street view eke dekka widihata.
    ------ Post added on Nov 20, 2022 at 11:52 AM
    Nuwara idan para nemei bn patu. ragala para. Patu unata CTB bus ekath yanwa. Poddak reverse karanna ehema set wenawa.
    Ube driving awulda?
    Mokdda wahane
     
    • Like
    Reactions: Solo Rider

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    Thanks mahan. Apith enne nuwara indian. Kiyana widihata Nuwara eliyata Yana Eka Honda I wage family trip ekak nisa

    Nuwara - mandaaram nuwara paaranam samahara then Wala godak patui wage street view eke dekka widihata.
    ------ Post added on Nov 20, 2022 at 11:52 AM
    Meka api hitapu place eke number eka 0776311813 dan ganan wadi athi godak call krla balapan. Anik place eka parking eka gawama thiyenne meka tikak ganan adui. Kanna bonna gannath puluwan 0705764208 / 0781029677. Youtube video ehema balapan ethakota idea ekak ganna puluwan. Road eka ehema place ehema. Uba gewal nuwara da ehe idala da yanne?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Nuwara idan para nemei bn patu. ragala para. Patu unata CTB bus ekath yanwa. Poddak reverse karanna ehema set wenawa.
    Ube driving awulda?
    Mokdda wahane
    API dalanda maaligawata gihilla ethanin mandaaram nuwarata Yanna plan Karan inne. Mage driving awulak nehe wwahane Montero sport ekak. Awula ape baba ta thaama awuruddai. Drive karaddi adanna gaththama concentration nethiwa yanawa
     
    Last edited:
    • Love
    Reactions: Software_Eng

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,247
    113
    API dalanda maaligawata gihilla ethanin mandaaram nuwarata Yanna plan Karan inne. Mage driving awulak nehe wwahane Montero sport ekak. Awula ape baba ta thaama awuruddai. Drive karaddi adanna gaththama concentration nethiwa yanawa
    Hammata ehenam kisi awlak na bn.
    Ehenam Kandy --> Mandaram --> Nuwara Eliya yanna puluwan.
    Api idiye tea experience factory eke.
    Ekata yana paranam awul. Montero ekakatanm gemak na hebei.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හල්දමුල්ල්ල ඉදන් ඉදල්ගස්හින්න යන පාර ලගයි මචන්.
    නැත්නම් හපුතලේට ගිහින් එන්න ඕන.

    පලවෙනි පාර ඕක ඇද්දේ NAVARA එකෙන්. දෙවෙනි පාර ALTO එකෙන්. දෙවෙනි පාරනම් බාගයක් පයින් ඇද්දා.
    ට්‍රැක්ටර් ගිහින් පාර විනාසයි. හොද ගණන් ඉතින් :P :baffled:
    දන්නේ නැනේ බන්... fist time නේ ගියේ ඉතින්... බම්ප් වේවී පෙරලි පෙරලි යන්න උනේ...
     
    • Like
    Reactions: Walter White

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    matath ohoma cn 1k una haputale yanda gihin nuwara eliye idan. hamadama yana pare yanawata wada wena paraka yanko kiwa wife. damma parakata gam assenui the wathu maddenui yanda gatthe nadda hena kadiccha parawal walath ekka :lol: :lol:
    රිවස්ටන් යද්දිත් signal case එකක් නිසා පාර වැරදියට පෙන්නලා ලයිමකට යන පාරක ගියේ... පාර වැරදි කියලා දැන දැනත් යන්න උනා බන් දිගටම කාර් එකේ සයිස් පාර වංගු රිවස් කරන්නත් බැ..එක පැත්තක හෙල අනික් පැත්තේ කඳු.. බඩ බොකු cool වෙලා හිටියේ..ඒ අස්සේ පාරත් කැඩිලා.. මායි wife විතරයි කාර් එකෙත් අන්තිමට දෙමළ කොල්ලෝ තුන්දෙනෙක් සෙට් උනා... උන් සෙට් එකත් එක්ක පොඩි ඉඩකින් බුදු ගේමක් දිලා හරව ගත්තා..