මන් කෝල් කරද්දී එක පාරක් රින්ග් උනා ආන්සරš

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මන් කෝල් කරද්දී එක පාරක් රින්ග් උනා ආන්සරš

    [COLOR="DimGray"[COLOR="Blue"]මන් කෝල් කරද්දී එක පාරක් රින්ග් උනා ආන්සර් කරේ නෑ.ඉන් පස්සේ කෑල් කරද්දි බිසි කියලා වටෙන්නෙ..මන් වෙන නම්බර්ස් වලින් කෑල්ල් කරාම ත් බිසි ඒත්මේක දවසෙම බිසි වෙන්න බෑනේ.මන්යවපු මැසේජ් ඩිලිවර් උනා...මෙයා මගේ නම් එක බ්ලොක් කරලද? කොහොමද මෙහෙම හැම නම්බර් එකකින් ම කොල් කරාම බිසි වෙන්නෙ][/COLOR][/COLOR][/COLOR]
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් සමහර ෆෝන්වල නම්බර් වලට busy දාලා තියෙන්න පුලුවන්.

    ඇන්ඩ්‍රොයිඩ් වල නම් බ්ලොක් කරන සීන් එකක් නේ තියෙන්නේ
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඔව් සමහර ෆෝන්වල නම්බර් වලට busy දාලා තියෙන්න පුලුවන්.

    ඇන්ඩ්‍රොයිඩ් වල නම් බ්ලොක් කරන සීන් එකක් නේ තියෙන්නේ

    Machan meke eya Nodanna numbers walata unath busy kiyala watenawa
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    [COLOR="DimGray"[COLOR="Blue"]මන් කෝල් කරද්දී එක පාරක් රින්ග් උනා ආන්සර් කරේ නෑ.ඉන් පස්සේ කෑල් කරද්දි බිසි කියලා වටෙන්නෙ..මන් වෙන නම්බර්ස් වලින් කෑල්ල් කරාම ත් බිසි ඒත්මේක දවසෙම බිසි වෙන්න බෑනේ.මන්යවපු මැසේජ් ඩිලිවර් උනා...මෙයා මගේ නම් එක බ්ලොක් කරලද? කොහොමද මෙහෙම හැම නම්බර් එකකින් ම කොල් කරාම බිසි වෙන්නෙ][/COLOR][/COLOR][/COLOR]

    ඔව් බන් block කරල.
    දැන් ඉතින් තේරැන් අරන්
    උඹේ තත්වෙත් තියාගෙන අයින් වෙයන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Machan meke eya Nodanna numbers walata unath busy kiyala watenawa

    ඇන්ඩ්‍රොයිඩ් වල නම් ඔක්කොම incoming calls බ්ලොක් කරන්න විදියක් තියෙනවා
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඔව් බන් block කරල.
    දැන් ඉතින් තේරැන් අරන්
    උඹේ තත්වෙත් තියාගෙන අයින් වෙයන්.

    Machan wena numbers walin gaththoth eth busy Ne ewa kohoma da block karanne?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Na ban eka nikam Nokia podi ekak

    feature phone එකක වුනත් Call barring ඔප්ෂන් එකෙන් බ්ලොක් කරන්නේ ... මැසේජ් බ්ලොක් වෙන්නේ නෑ ඒකෙන් මන් හිතන්නේ.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    feature phone එකක වුනත් Call barring ඔප්ෂන් එකෙන් බ්ලොක් කරන්නේ ... මැසේජ් බ්ලොක් වෙන්නේ නෑ ඒකෙන් මන් හිතන්නේ.

    Ehenam ehema thamayi Ban :sorry::(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    feature phone එකක වුනත් Call barring ඔප්ෂන් එකෙන් බ්ලොක් කරන්නේ ... මැසේජ් බ්ලොක් වෙන්නේ නෑ ඒකෙන් මන් හිතන්නේ.

    call barring walin incoming block kala nam busy newi wena mokakda recording ekak yanawa.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මන් කෝල් කරඩ්ඩි අම්මා ආන්සර් කරා ලගදී මන් එන්ඩ් කරා.. අනේ මන්ද පෝන් එක ගෙදරින් අරන් ද manda....kalin ohoma una habai eya num blok kare na ane මන්ද.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    call barring walin incoming block kala nam busy newi wena mokakda recording ekak yanawa.

    feature phone එකක අන්ලිමිටඩ් නම්බර් බ්ලොක් කරන්න වෙන ඔප්ෂන් එකක් නෑ මම දන්න තරමින්.