මන් පොඩි වෙබ්සයිට් එකක් හැදුවා!!!

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බොරු ඕනේ නැහැ මේ උබේ Site එක නේද 🤣🤩
    දැන් උදේ ඉඳන් හවස් වෙනකම් මේක Bump කර කර ඉඳපන් 🤣🤣
    සියුමැලි පොන්නයාගේ පුක රිදෙන නිසා උබව එව්වද අද පුක පලාගන්න 🤣🖕
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    1667057830831.png
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,929
    2,953
    113
    friendship කියලා ඩොමේන් එකක් තිබුනෙ නෑ ඒක නිසා frend කියන නැව යන අර්තය තියන විදිහට ගත්තෙ. ස්පෑම් ෆොල්ඩර් එකට යන්නැති විදිහට හදන්න දන්නෑ :sorry: :sorry:
    https://www.mail-tester.com මේකට email එකක් දාල බලන්න. හදා ගන්න කරන්න ඕන දේවල් කියයි
     
    • Like
    Reactions: siri_ayya

    vidu1982

    Well-known member
  • Apr 16, 2020
    103
    270
    63
    wp වලින් මේ වැඩේ කරන්න බැහැ..... මම හිතන්නේ තව ගොඩක් ඉගෙන ගන්න වෙනවා..... සුබ පැතුම්
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    හැමෝටම ස්තුතියි. තව ඉතින් හදන්න තියනවා..දැනට අක්ටිවේශන් ඊමේල් එක යන්නෙ ස්පෑම් වලට. ඔන්ලයින් චැට් ඔප්ශන් එකක් ඇඩ් කලා. වෙබ් සයිට් එකට ජොයින් වෙන්න ඕනෙ නෑ. ඔන්ලයින් චැට් කරන්න පුලුහ. දකුනු පැත්තෙ යටම. මම නවතිනවා එහෙනම්.. හැමෝටම ස්තුතියි.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Messages බලද්දී chat එකක් වගේ බලන්න පුළුවන් විදිහට හදපන් 😅 බලපං මේකේ ඉන්දරේ ගේ reply එක බලන්න වෙනම page එකකට යන්න ඕන..:lol:
    oAIQtNK.jpg
     
    • Haha
    Reactions: Identity