මන් මහ පිස්සෙක් කියල හිතෙනව මචං

sir walatara2

Member
Apr 2, 2018
29
4
0
මන් මහ පිස්සෙක් කියල හිතෙනව මචං

මන් තාම සින්ගල්...කෙල්ලන්ට අකැමත්තකුත් නෑ..ඒත් කෙල්ලෙක් දකිද්දි කිච් කිචි වගේ ගතියක් දැනෙනව...අනික මන් එච්චර විශේෂත්වෙකුත් නෑ...නිකම්ම නිකන් කතාකරද්දි පොඩි ගොතයක් එන සාමාන්‍ය කොල්ලෙක්...
එකම එක පාරක් මට කෙල්ලෙක් ගැන ආදරයක් හිතුණා..මන් එයාව හම්බෙන්ඩ යාලුවෙක්ගෙ හුටු හුටුවකින් ගියා..යාලුවට මග ඉන්ඩ කියල මන් එයාව හම්බෙන්ඩ ගියා..ඒ වුනත් එයාලගෙ ගේ ගාවට යද්දි මගෙ කකුල් 2 මැඩ්ලින් ගහනවා වගේ හෙලවෙන්ඩ ගත්තා...දාඩියත් දැම්මා අම්බානක්...නාකි හම්පඩ බැල්ලියෙකුත් බුරන්ඩ ගත්තා..මන් එක පාට්ටම එතනින් පැනලා ආවා...
පස්සෙ ගෙදරින් මට කෙල්ලො කීප දෙනෙක්ම කතාකරත් මට ඒ හැම එකාම පෙනුනෙ එදා අර මාව කන්ඩ පන්නන් ආපු හම්පඩ නාකි බැල්ලි වගේ...මට එවුන් එකෙක්වත් පේන්ඩ බෑ..ඔහොමඉද්දි තමා මන් එළකිරියට ඇඩිට් වුනේ...මේක නන් අලුතෙන් හදපු එකක්...පරණ එක හදලා සෑහෙන කල්..ඒකෙන් මේව කියන්ඩ අකැමැති හන්දයි මන් මේකෙන් මේ ත්‍රෙඩ් එක දාන්නෙ...
අනික මන් පොඩි කාලෙ ඉදම්ම හෙන පසුගාමි චරිතයක්...ඉස්සර ගමේ ඉස්කෝලෙට යද්දි මට යාලුවෝ කීප දෙනෙක් හිටියා..ඒත් ටවුමෙ ඉස්කෝලෙට ගියාට පස්සෙ යාලුවෙක් කියන්ඩ එකෙක්වත් මට ඉදලා නෑ..මන් ගිය පලවෙනි දවසෙම පතියෙ හිටපු තග් ඩයල් ටිකක් මගෙ සපත්තු 2 ගලවලා ගැට ගහලා, කරකවලා කරකෝලා ඉස්කෝලෙ පිටිපස්සෙ තිබ්බ කුණු ඇළට විසි කරා..එවුන් මට එදාම මට කාඩ් එකක් දැම්ම පිස්ස කියල.....හැමදාම උදේ මන් එද්දි ''අන්න පිස්ස එනව''කිය කියා හැම එකාම කිණ්ඩිය දැම්මා....පළවෙනි සතියෙම්ම මට අලුත් ඉස්කෝලෙ එපාවුනා..........
දවසක් මන් පලවෙනි පාරට ඉස්කෝලෙ රැස්වීමක කතාවක් කරන්ඩ ගියා...එදත් කකුල් 2 මැඩ්ලින් ගහන්ඩ වගේ අරන්,කියන්ඩ ආපු එකත් අමතකවෙලා..පිනත් ඉද්දි හැමෝම ඉස්සරහ මන් අම්බානක් චාටර්වුනා...එදායින් පස්සෙ මන් තාමත් කට්ටියක් ඉස්සරහ කතාවක් කරන්ඩ ගිහින් නෑ.....මට දැන් හැමදේම එපාවෙලා තියෙන්නෙ පාරට බැහැලා පිස්ස්සෙක් වගේ ඇවිදන් යන්ඩ හිතෙනවා ඔහේ ඔලුව හැරිච්ච අතේ...වාහනේකටවත් හැප්පිලා මැරිලා යන්නැතෑ එතකොට...
 

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    යකෝ ඔහොම හිතන්න එපා බං....හැමදේම වෙන්නේ මිනිස්සුන්ට එක නිසා හිතහයිය කරන් මුණ දීපන්
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    onama deyak gana onawata wada hithanna epa. kellek ekka katha karanna bari eka arila yanawa ban hithanna epa e gana wadiya. issara una magul dan hithanna epa .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් දැන් කිරියෙ ඉතුරුවෙලා ඉන්නෙ පිස්සො විතරක්ද මන්ද...:dull:
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ඔහොමඉද්දි තමා මන් එළකිරියට ඇඩිට් වුනේ...මේක නන් අලුතෙන් හදපු එකක්...පරණ එක හදලා සෑහෙන කල්..ඒකෙන් මේව කියන්ඩ අකැමැති හන්දයි මන් මේකෙන් මේ ත්‍රෙඩ් එක දාන්නෙ

    :lol::lol::lol:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මන් තාම සින්ගල්...කෙල්ලන්ට අකැමත්තකුත් නෑ..ඒත් කෙල්ලෙක් දකිද්දි කිච් කිචි වගේ ගතියක් දැනෙනව...අනික මන් එච්චර විශේෂත්වෙකුත් නෑ...නිකම්ම නිකන් කතාකරද්දි පොඩි ගොතයක් එන සාමාන්‍ය කොල්ලෙක්...
    එකම එක පාරක් මට

    පිනත් ඉද්දි හැමෝම ඉස්සරහ මන් අම්බානක් චාටර්වුනා...එදායින් පස්සෙ මන් තාමත් කට්ටියක් ඉස්සරහ කතාවක් කරන්ඩ ගිහින් නෑ.....මට දැන් හැමදේම එපාවෙලා තියෙන්නෙ පාරට බැහැලා පිස්ස්සෙක් වගේ ඇවිදන් යන්ඩ හිතෙනවා ඔහේ ඔලුව හැරිච්ච අතේ...වාහනේකටවත් හැප්පිලා මැරිලා යන්නැතෑ එතකොට...

    ඒව එච්චර හිතන්න එපා.
    උබට වයස කියද. මචන් මැචුව වෙද්දි ගොඩක් දේවල් විසදෙනවා.
    කෙල්ලොන්ගේ කේස් එක උබට විතරක් නෙවේ ගොඩකට තියනවා.මටත් තිබ්බ, බස් එකක කෙල්ලෙක් ගාවින් ඉදගනවත් යන්න බෑ කියපන්කෝ. ඒව ඇරෙනවා බන්. මට කැමති කෙල්ලෙක් හිටිය කියල මට හිතෙනවා. ඒකි දිහා බලනවා ඇරෙන්න මොනවත් ඊට එහා දේකට යන්න බෑ.ඩක ඩක් ඩකඩක් ගනවා.එකපැත්තකින් කෙල්ලෙක් යාලු කරගන්න වැඩේ යනව ගමන් අනිත් පැත්තෙන් කෙල්ලෝ යාලුවෝවිදියට හදාගනින්. එතකොට උබට කෙලෝන්ගෙයි අතර උබගෙයි වෙනස් දැනීම සාමාන්‍යවෙනවා. දැන් වෙලා තියෙන්නේ කෙල්ලො කියන්නේ සෙට් කරගෙන මහා සැනසීමකට පන්ත්වෙලා දුක නිවෙන, සැප දැනෙන, සැනසීමේ එකම උත්කෘශ්ඨවූ පරම වස්තුවක් ලෙස උබේ ෆැන්ටසියක් මනසේ ඇතිවීම.එතකොට උබට හිතයන එකක් දැක්කෝත් හතරවෙනි ඊලම් යුද්දය වගේ හිත ඇතුලේ මහා සැනසීම හා නොලැබීමේ දුක ඇතිවී විබව අන්තරයක් හැදිලා, උබව පීඩනයට පත්කරනවා.
    හැබැයි උබට කෙල්ලෙක් ඉද්දෙ , වෙන කෙල්ලෙක් දැක්කාම එච්චර පීඩනයක් නෑ. මොකද උබට බලාපොරොත්තුවක් නෑ.ඒනිසා කලයට බාරදීලා උබ කාලය කියන පන්දුව තව ටික කාලයක් නිදැල්ලේ හැරපන්. ඒඅතරේ ගහපිය ස්කොයා ඩ්‍රයිව් එකක් ඇගට නොදැනීම බයුන්ඩ්‍රියටම යන්න.

    ඔය සමහර කේස් ගොඩක් කාලයට සම්බන්දයි ඒවා අපේ හදිස්සියට විසදන්න බෑ. දැන් බලපන් මහින්දය, ආන්ඩුව පෙරලන්න ට්‍රයි කරානවාද නෑනේ.
    ඕක පෙරලල චොරවෙලා සුලු ආන්ඩුවක් හදනවට වැඩිය ඌදන්නවා ඊලග දන්දෙන් අරුන්ට ඇපත් නෑ කියලා නාන නෑමට. ඌ ටයිම් එකට වැඩේ බාරාදීලා පැත්තකට වෙලා ඉන්නවා, අර ගොයියෝ දෙන්නත් එක්ක තේ බිබී. පොඩිචන්දේ දිනුවට පස්සේ උට ඒක කන්ෆර්ම්. ඌ දැන් පිපෙන මල පුප්පන්න යන්නෑ.ඒවගේ තෝත් පුක ඇවිලිච්ච තලගොයාවගේ දුවන්නැතුව කෙල්ල්ත් එක්ක පොඩ්ඩක් හිනාවෙලා ගුඩ් මෝර්නින් පාරක් දාලා යාලුවෝ ටිකක් හදාගනින්. එතකොට කන්ෆිඩන්ස් එනවා.
    මම ප්‍රොපෙසල් බලන්න යද්දී ආසම කරනදේ උන් එක්ක චැට දාන එක.එතකොට උන්ගේ අක්කලා නන්ගිලා ඔක්කොම එනවා, ෆුල් ආතල්.ඒ බේස් එක තමයි හදාගන්න ඔනේ.කෙල්ලෙක් දැක්කගම ඒකිත් එක්ක මුදුවෙරලේ තනිවෙලා ඉන්න එක හිතුනාම අපිත් නිකන් කපුවාවගේවෙනවා.උබට ජය
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete