මන් Nadun26 මගේ Account එකට ලොග් වෙන්න බෑ

Status
Not open for further replies.

Tharusha_Peiriss

Well-known member
  • මචන්ලා මන් Nadun26, (මේ Account එක හැදුවේ දැන් මේ පොස්ට් එක දාන්න) මගේ Account එකේ E-mail එක Change කරා.

    Confirm කලාට පස්සේ එනවා මගේ Username එක දාල SMS එකක් එවන්න කියලා
    +94704427885 ට Send කලාට කිසි SMS එකක් එන්නේ නෑනේ මොකද කරන්නේ ? 4 සැරයක් Send කරා මන්

    View attachment 131561
    මගෙ පරන account එකටත් ඔය සෙතේමයී වෙලා තියෙන්නෙ
     
    Status
    Not open for further replies.