මනාප

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    හම්බන්තොට මනාප


    සන්ධානය 05
    කපිල දිසානායක 33126
    සෝමවංශ කෝදාගොඩ 32156
    එම් ඩබ්ලිව් ගුණසේන 30132
    සුජිත් මුතුකුමාරණ 23577
    සිරිල් සමන් කුමාර 19744


    එජාප 04
    තෙන්නකෝන් නිළමේ සේනාරත්න 28829
    ලාල් චන්ද්‍ර 17199
    නිහාල් වෙදආරච්චි 13593
    බී වී කේ ගාමිණී 13080


    ජවිපෙ 02

    නිහාල් ගලප්පත්ති 11957
    අතුල වෙදගොඩහේවගේ 6177







    මාතර මනාප


    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    01. පසඳ යාපා අබේවර්ධන 76 870
    02. චන්දිමා රාසපුත‍්‍ර 70 509
    03. සරත් යාපා අබේවර්ධන 47 090
    04. බින්දු වීරසිංහ 32 131
    04. බින්දු වීරසිංහ 32 131
    05. කංචන විජේසේකර 31 422
    06. වීරසුමන වීරසිංහ 29 326
    07. මනෝජ් සිරිසේන 24 006
    08. සරත් ද අල්විස් 23 361
    09. අරුණ ගුණරත්න 22 138
    10. එච්. එ්. පියසේන 20 248


    එක්සත් ජාතික පක්ෂය
    01. චතුර ගලප්පත්ති 27 930
    02. ගයාන් සංජීව 22 271
    03. කපිල වෙල්ලප්පුලි 20 708
    04. චන්දන ප‍්‍රියන්ත 17 418


    ජනතා විමුක්ති පෙරමුණ
    01. ජිනදාස කිතුලගොඩ 6 173
    02. ජයන්ත පතිරණ 5 084

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය
    01. රංජිත් මුණසිංහ 6 68


     
    Last edited:

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    එක හම්බයෙක්වත් නැහැ නේද ඔය ලිස්ට් එකේ. දුකයි නේ

    කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා මානාප ලයිස්තුවේ දැනට ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. -
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    JAMJOOM ව පුනුරුත්තාපනය කරන්න කාලේ හරි බයික් වගේ. ඉක්මනටම හැදෙන්න එතකොට රතු කොටු බලන් ඉන්නකොට නැති වේවි.

    මේටික කරන්න.

    1. මුස්ලිම් අන්තවාදී සංවිධාන වලට කඩේ නොයාම.
    2. සිංහල මිනිස්සු සමග සමගියෙන් සිටිම
    3. මුස්ලිම් එකෙක් වශයෙන් අන්තවාදය විවේචනය නොකර සාමාන්‍යය එකෙක් වගේ අන්තවාදය විවේචනය කිරිම.
    ඒ කියන්නේ නිකමට වගේ හිතපන් චීවරධාරියෙක් මොකක් හරි ගොන් වැඩක් කරලා මාට්ටු වුනොත් ඒක පෙන්ව පෙන්වා බෞද්ධාගමට අපහාස කර උබලගේ ආගම හොදයි කියලා පෙන්වන්නේ නැතුව කරපු එකාව විතරක් යම් කිසි සාධාරණ හේතුවක් ඇතුව විවේචනය කරන්න මේ වගේම තමන්ගේ ආගමෙන් මතුවෙන හොරුන් ගැනත් , අන්තවාදීන්වත් විවේචනය කරන්න
    4. මෙච්චර කල් කරපු හිත් රුදවීම් වලට Public සමාග ගැනීම.
    5. යම් කිසි එකෙක් උබට බැන්නොත් , උබගේ ආගමට බැන්නොත් ඌගේ ආගමට ,ජාතියට බනින්නේ නැතුව, ඒ ආගම ජාතිය විවේචනය කරන්නේ නැතුව අදාල පුද්ගලයාව විතරක් විවේචනය කරන්න. නමුත් පුලුවන් තරම් මග හරින්න පුලුවන් නම් වැඩියේ හොදයි එතකොට අවම ගැටුම් ඇති වෙන්නේ.

    උබ මේටික කරොත් අනිවාර්යෙන්ම උබට හොද තැනක් ලැබේවි EK එකේ.
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    1836585_600000113422613_1071872066_o.jpg