මනාලියක් සොයාදෙන්න.....!
ඔන්න මෙයා පොඩි කොල්ලා, පොඩි කිව්වට වයසින් විතරයි.
රටේ ලෝකේ කරක් ගහලා කකුල් අතපය කඩාගෙන ඉන්නේ...
දවසක් අම්මා කිව්වලු,
කොයිවෙලාවෙත් ඔය කොම්පියුටරේ ඉස්සරහට වෙලා ඔබනවා ඔබනවා ඉවරයක් නෑ,
පාරට බැහැලා කෙල්ලෙක්ව අල්ලගන්න බලන්නෙත් නෑ...
ගෙදරටම නාකිවෙනවා......
උඹ මෙහෙම ඉඳලා බෑ, ලොකු දෑවැද්දක් තියෙන ලේලියක් ගෙනෙන් නැත්නම් ඔය අන්තර්ජංජාලේ බිල ගෙවන්න රස්සාවකට පලයන්..
ඉතින් රස්සාවට වඩා අම්මාට ලේලියක් හොයන එක කරමු කියලා කාලෙකින් ආපහු මේ ලඟදී එළකිරියට පැමිණියා.
මේ දවස්වල සෑහෙන මහන්සිවෙනවා මනාලියක් හොයාගන්න. ඉතින් දිවා රෑ දෙකේම නිදිනැතුව එළකිරි එකේ මනාලියක් හොයන්න ගිහිල්ලා, මල් කඩලා පෝස්ට් ගානත් වැඩිවෙලා.
පෝස්ට් 55000ක්ම ගහලා.
මෙයා හැබැයි පොඩි කිව්වට පොඩිම නෑ ලඟදිම වෙඩින් එක ගන්න හිතන් ඉන්නේ, ඒත් තාම ගෑණු ළමයෙක් හම්බවෙලා නෑ වෙඩින් එකේ මනාලියට ඉන්න..
උසස්පෙළ ලියලා ගෙදරට වෙලා නිදාගන්නේ නැතුව එළකිරි එකේ මල් කඩන එක හරිද...?
ඔයාලා දන්න කෙනෙක් ඉන්නවනම් මෙයාට කථාකරලා දෙන්න.

හැබැයි,
►රෑට පේන්නේ දත්ටික විතරයි.
►ටිකක් වපරයි,
►අතක් ඇදයි,
►කකුලක් කොටයි, තව පේන්න නැති දේවල් මොනවා තියෙනවද දන්නේ නෑ...

කපුකම කරොත් දෑවැද්දෙන් 10% දෙනවා කියලා මෙයා කියනවා.
මනාලියක් හොයලා කියන්න, මෙන්න වෙන්ට මනාලයා...
Kalindugayan