මනුතාපය ජාතික රුපවාහිනිය???
මචන්ලා මට පොඩි උදව්වක් ඕන. les misérables (මනුතාපය) කතාව ඉස්සර ජාතික රුපවාහිනියේ ගිය සිංහල හඬ කවපු ෆිල්ම් එක හොයා ගන්න බැරිද? ගොඩක් ඉස්සර ගියේ මේ ෆිල්ම් එක, එඅ වගේ තව කතා පෙන්නුවා ඉස්සර,, හොයා ගන්න තිබ්බොත් ලොකු දෙයක්...
menna meka thami movie eka,, dub karapu nethi original eka

Last edited:
එක පාරක් ඉස්කෝලෙ නිවාඩු කාලෙ පොඩි ලමයින්ටත් බලන්න දාල තිබ්බ 