මනුස්සකම තවමත් ජීවමානයි!!
පාරෙ යනකොට දැක්කා කව්රුහරි ලයිට් කණුවේ එල්ලපු පොඩි කඩදාසි කෑල්ලක්. ඒ කඩදාසි කෑල්ල හුලඟට ඒ මේ අතට වැනි වැනී තිබුණා. මොනවද මේකෙ ලියලා තියෙන්නෙ ?
මම ඒ දෙසට පොඩ්ඩක් එබිකම් කරලා බැලුවා.
" මගෙ රු 50 /= ක් නැති වුණා.කාගෙ හරි අතට අහුවුණොත් මේ ලිපිනයට ගෙනත් දෙන්න.මට හරියට ඇස් පේන්නෑ."
මොනවද කරන්නෙ දැන්?
මේක එයාගෙ ඇඩ්රස් එකත් තියෙනවා. හ්ම්! අර ඉන්නෙ...
අංකල්! මේ ලිපිනය කොහෙද තියෙන්නෙ කියලා පොඩ්ඩක් කියනවද?
ආා... මේ ආච්චි අම්මද? පොඩ්ඩක් ඉස්සරහට ගියපුහාම පරණ ගෙයක් තියෙනවා . මේ ආච්චි අම්මා ඒ ගෙදර තමා ඉන්නෙ .හැබැයි එයාට ඇස් පේන්නෑ.
මොකද්ද කාරණේ?
නෑ මේ නිකං එයාව හම්බෙන්න කියලා .
හ්ම්...
තෑන්ක් යූ අංකල්!
හ්ම්... මේක වෙන්න ඇති තැන.ගරා වැටිච්ච පරණ ගෙයක් නෙ. වැස්සකට වත් ඔරොත්තුදෙන එකක් නෑ.
බව්..! බව්.. ! බව්..!
කව්ද ඔය ? එන්න ඇතුලට. බය වෙන්නෙපා ඌව බැඳලා තියෙන්නෙ. ටොමියො කට වහපං . ගෙදරට එන අය ව බය කරන් නැතිව .
(හීන් කට හඬක් ! යාන්තමට වගේ මට ඇහුණා.)
ඇති යාන්තම් බේරුණා ටොමියගෙන් . යමු ඇතුලට...
සම්පුර්ණ ලිපිය කියවන්න මේ ලින්ක් එකට යන්න.....
https://www.facebook.com/kawikara.hadakara/posts/1262954363818824