'මනුස්සකම'

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    බඩගින්න දන්නේ බඩගින්නෙ හිටපු එකා...
    තිබහා දන්නේ තිබහෙන් හිටපු එකා....
    මනුස්සකම දන්නේ? ඔව් සතයක්වත් අතේ නැති මිනිහා... ඒ අයට දෙවියො කිව්වට පව් නෑ...

    මහෙ හිත පුදුම විදියට සංවේදි වුන, ඇහට පොඩි කදුලක් ආව ලංකාවේ 'social experiment' එකක්.


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .




    https://www.youtube.com/watch?v=oS6JpkzEZp0&feature=player_embedded
     
    Last edited: