munta pissuda ban payippe bona ekath wahanne?
ග්රැන්විල් අය්යා මලා සගෝඒකනෙ එපා වෙනවා, ග්රැන්විල්ගෙ මනෝකාය ඇගෙන් පිටවෙලා සිහිය එන හරියෙත් ඒ කැලේ මැද ලැබ් එක බලාගත්ත මනුස්සයා (මට නළුවගෙ නම් මතක නෑ) තව කෙනෙක් එක්ක බොන සීන් එකක් තිබුණනේ, ඒක හරියෙදිත් මේ විදිහට කොටු දායිද දන්නෙ නෑ. හොදම සීන් එක ටෙලි ඩ්රාමා එකේ තියෙන.![]()

Math okata bayayi ban issara.අම්මෝ music එක
එක එකනම් බලන්නේ නැහැ. ඔක්කොම ආවහම බලනව.
තාමත් ඇහෙනකොට ඒ ෆිලින් එක එනවා. දැන් නැහැනේ ඔවාගේ ඒවා.Math okata bayayi ban issara.
Meka yakku butha seen neme ne. wenama case ekak ne. baya weno
තමුසේ මහා මෝඩයෙක් නේ. දැන් ඉතින් කතාව බලන්න දෙයක් නැහැ අපිට ඉතුරු ටිකත් උබම කියපන්.ඒකනෙ එපා වෙනවා, ග්රැන්විල්ගෙ මනෝකාය ඇගෙන් පිටවෙලා සිහිය එන හරියෙත් ඒ කැලේ මැද ලැබ් එක බලාගත්ත මනුස්සයා (මට නළුවගෙ නම් මතක නෑ) තව කෙනෙක් එක්ක බොන සීන් එකක් තිබුණනේ, ඒක හරියෙදිත් මේ විදිහට කොටු දායිද දන්නෙ නෑ. හොදම සීන් එක ටෙලි ඩ්රාමා එකේ තියෙන.![]()
Manokaya youtube daanne nalu aaye.![]()
ඔන්න තන්හාව ගැහුවා. ඩිමාන්ඩ් එක වැඩිනේ.
@Kalegana, @sakuntha1996, @Heshan Daminda සහෝලා ඔන්න අපේ වැඩේ හරි ගිහිල්ලා. කොටු නැතුව දාලා මේ සැරේ.
![]()
පට්ට මචන්, අපි විතරක් නෙවෙයි මගේ හිතේ වෙන උනුත් දාල තිබ්බ කොටු දාන්න එපා කියල....
උඹ එපසොඩ් ටික මේ නුලේම පොස්ට් කරපන් ආපු ගමන් එකින් එක..
