"මනෝකාය" නාට්‍ය හොයපු උන්ට මෙන්න

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒකනෙ එපා වෙනවා, ග්‍රැන්විල්ගෙ මනෝකාය ඇගෙන් පිටවෙලා සිහිය එන හරියෙත් ඒ කැලේ මැද ලැබ් එක බලාගත්ත මනුස්සයා (මට නළුවගෙ නම් මතක නෑ) තව කෙනෙක් එක්ක බොන සීන් එකක් තිබුණනේ, ඒක හරියෙදිත් මේ විදිහට කොටු දායිද දන්නෙ නෑ. හොදම සීන් එක ටෙලි ඩ්‍රාමා එකේ තියෙන. :(
    ග්‍රැන්විල් අය්යා මලා සගෝ
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    ඒකනෙ එපා වෙනවා, ග්‍රැන්විල්ගෙ මනෝකාය ඇගෙන් පිටවෙලා සිහිය එන හරියෙත් ඒ කැලේ මැද ලැබ් එක බලාගත්ත මනුස්සයා (මට නළුවගෙ නම් මතක නෑ) තව කෙනෙක් එක්ක බොන සීන් එකක් තිබුණනේ, ඒක හරියෙදිත් මේ විදිහට කොටු දායිද දන්නෙ නෑ. හොදම සීන් එක ටෙලි ඩ්‍රාමා එකේ තියෙන. :(
    තමුසේ මහා මෝඩයෙක් නේ. දැන් ඉතින් කතාව බලන්න දෙයක් නැහැ අපිට ඉතුරු ටිකත් උබම කියපන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    @Kalegana, @sakuntha1996, @Heshan Daminda සහෝලා ඔන්න අපේ වැඩේ හරි ගිහිල්ලා. කොටු නැතුව දාලා මේ සැරේ. :yes::) :love:

    පට්ට මචන්, අපි විතරක් නෙවෙයි මගේ හිතේ වෙන උනුත් දාල තිබ්බ කොටු දාන්න එපා කියල....
    උඹ එපසොඩ් ටික මේ නුලේම පොස්ට් කරපන් ආපු ගමන් එකින් එක..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පට්ට මචන්, අපි විතරක් නෙවෙයි මගේ හිතේ වෙන උනුත් දාල තිබ්බ කොටු දාන්න එපා කියල....
    උඹ එපසොඩ් ටික මේ නුලේම පොස්ට් කරපන් ආපු ගමන් එකින් එක..
    :yes::) (y)

    Last edited: