මනෝජ් මෙන්ඩිස්! 🙄🙄🙄

Max_r

Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    මට හම්බුවෙලා තියෙන දකුණෙ ගොඩක් උන් මේ පාතාල කාරයෝ ගැන මහ ඉහලින් කතාකරන්නෙ. :oo:
    දකුණෙ විතරද??? :rofl: :rofl: :rofl:
    ගමෙ කුඩ්ඩට කියලා හොර පොල් ගෙන්න ගන්න උනුත් කුඩ්ඩට වැඩිය මුකුත් කියන්නෙ නැ.... ලංකාවෙ???

    ඔය වීඩියෝ එකේ ඉන්න උන් ඡන්දෙ දෙනව කියල හිතද්දි ඇ'ග හිරි වැටෙනවා...

    එක අතකට සාදාරනයි... මොකද උසාවි ගියා කියලා මැරෙන්න කලින් විසදනව කියලද...

    වෙන මොකෙන්ද ඉතිං මෙහෙම බුලට් එකක් ඡන්දෙ ඉල්ලන්නේ...
    සධාරනකම දෙපිටින් යන්නෙ
    මල්ලි මල්ලිම, මගේ බඩු ටිකක් තියෙනවා පොඩ්ඩක් තියාගනින් කියලා කියලා වෙපන් හරි ඩ්‍රග්ස් හරි තියලා ගියාම
    පොලිසිය ලස්සනට ගෙදර උන් කුදලන් යනවා...
    ------ Post added on Aug 11, 2023 at 5:36 PM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    මුගේ ගම රත්ගම. රත්ගමින් පැනල අවේ හිකඩුවට රත්ගම ගිත්ගේ කෙස් එකට විදුර මුව මරන්න හිටියේ.
    :yes: :yes:
    දෙතුන් පාරක් ට්‍රයි කලා
    ඊට පස්සේ හරියටම ශොට් එක දුන්නා
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    :yes: :yes:
    දෙතුන් පාරක් ට්‍රයි කලා
    ඊට පස්සේ හරියටම ශොට් එක දුන්නා
    restaurant ekak piti passe pistol ekakin neda thibbe thawa ekektath wadunada or maruna da. ,
    hotel ekak hadanna apu ekekgen benz ekak kappam gatta kathawak thibba.

    තෙල්වත්තේ වසන්ත ද කොහෙද නම
    ලැසිගෙ තාත්තා මරලා දාන්න ඔඩර් එක දිලා තියෙන්නෙ මෙන්ඩිස්,
    ඒකෙ පලිය තමයි ඉතිං ඔය ගියෙ... :no:
    oya wasantha 2008 weddi hitiyada තෙල්වත්තේ station eka hariye?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    restaurant ekak piti passe pistol ekakin neda thibbe thawa ekektath wadunada or maruna da. ,
    hotel ekak hadanna apu ekekgen benz ekak kappam gatta kathawak thibba.

    oya wasantha 2008 weddi hitiyada තෙල්වත්තේ station eka hariye?
    වසන්ත කියන ඩයල් එක 2001 weddi ශොට් වෙලා මන් හිතන්නෙ
    නිවුස් වල විදියට...

    වසන්ත
    මැරෙද්දි ලැසිට වයස 16යිලු...
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දකුණෙ විතරද??? :rofl: :rofl: :rofl:
    ගමෙ කුඩ්ඩට කියලා හොර පොල් ගෙන්න ගන්න උනුත් කුඩ්ඩට වැඩිය මුකුත් කියන්නෙ නැ.... ලංකාවෙ???
    දකුණෙ උන්ගෙ තමයි මම ඔය ගතිය දැක්කෙ. මගෙ යාලුවො ඉන්නවා ඔය කුඩාවැල්ල නිල්වැල්ල පැත්තෙ එහෙම. ඔය හරක් කටාගෙ එහෙම ඤාති. උන්ට එහෙම ඒවා හෙන ලොකු සීන්. හැබැයි බොක්කට බොක්ක
     
    • Like
    Reactions: Boole and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    දකුණෙ උන්ගෙ තමයි මම ඔය ගතිය දැක්කෙ. මගෙ යාලුවො ඉන්නවා ඔය කුඩාවැල්ල නිල්වැල්ල පැත්තෙ එහෙම. ඔය හරක් කටාගෙ එහෙම ඤාති. උන්ට එහෙම ඒවා හෙන ලොකු සීන්. හැබැයි බොක්කට බොක්ක
    අඩො, ඔය ඤාති සීන් එක බොරු 90% විතර :rofl:
    මෙන්ඩිස් ඉන්න කාලෙත්, ඔක්කොම ඤාති වෙනො දුරින්...

    අක්කා බැදපු අයියගෙ පොඩි නංගි බැදපු මල්ලිගෙ තාත්තගෙ සහොදරයගේ ....... වගෙ ටෝක්ස් :rofl::rofl:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපෙ පැත්තෙ උන් ජන්දෙ දීලා පත් කරගත්තු චන්ඩි තමයි...
    මැරුම් කෑවා බුවත්...

    කප්පන් අරන්
    හොටෙල් / ඉඩම් බලෙන් අල්ලන්
    විකාර නැටුවා
    එපාර ජන්දෙ දීලා ප්‍රාදෙශිය එකට යැව්වා...
    හිටියා නම් අද ඇමති තමයි :lol:

    සමහර මිනිස්සුන්ට පොර ජජ් කෙනෙක් වගෙ..
    ඔය ඉඩම් නඩු එහෙම බේරනවලු :rofl:
    සිංහලු නඩු අරන් යන්නෙ එහෙටලු වෙනදා..

    ඒ කාලෙ සැහෙන්න පිරිසක් මෙන්ඩිස් ගේ නෑයො :cool:
    මූ අන්තිමට හිත හොඳ පාතලේ වෙන්න ගියා බං. කුඩු bussiness කරන උන්ගෙන් සල්ලි අරන් නැති බැරි මිනිස්සුන්ට දුන්නා කියලා අහලා තියනවා...
    මැරුවෙ නම් කලින් case වලට.. මෛත්‍රී ජනාධිපතයි වෙලා ටික දවසකිනන් shot

    තෙල්වත්ත..
    අන්තිම කාලෙ හිටියා කියන්නෙ හික්කඩුවෙ පොලිසියි - පාලමයි අතර තියෙන ආදාහනාගාරෙට යන පාරෙ...
    Galle road එකට ගේ පේනවා
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අඩො, ඔය ඤාති සීන් එක බොරු 90% විතර :rofl:
    මෙන්ඩිස් ඉන්න කාලෙත්, ඔක්කොම ඤාති වෙනො දුරින්...

    අක්කා බැදපු අයියගෙ පොඩි නංගි බැදපු මල්ලිගෙ තාත්තගෙ සහොදරයගේ ....... වගෙ ටෝක්ස් :rofl::rofl:
    Arunge gewal dorawal dakkama nam mata ehema hithunnaa
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පොඩි ලැසි මනොජ් ගෙ ගෝලයෙක් වෙලා හිටියලු නේද
    පොඩ්ඩක් කතා කරන්න වරෙන් කියල එක පාරටම කටට තිබ්බලු ලැසි.
    දැන් විදුර ද ලැසි ට වැඩේ බාර දිල තියෙන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    පොඩි ලැසි මනොජ් ගෙ ගෝලයෙක් වෙලා හිටියලු නේද
    පොඩ්ඩක් කතා කරන්න වරෙන් කියල එක පාරටම කටට තිබ්බලු ලැසි.
    දැන් විදුර ද ලැසි ට වැඩේ බාර දිල තියෙන්නෙ?
    කටට දීලා මරලා??? 😱😱😱
     
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පොඩි ලැසි මනොජ් ගෙ ගෝලයෙක් වෙලා හිටියලු නේද
    පොඩ්ඩක් කතා කරන්න වරෙන් කියල එක පාරටම කටට තිබ්බලු ලැසි.
    දැන් විදුර ද ලැසි ට වැඩේ බාර දිල තියෙන්නෙ?
    විදුර කියන්නේ දැන් ඉතාලියේ ඉන්න බඩ තඩියද
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    පොඩි ලැසි මනොජ් ගෙ ගෝලයෙක් වෙලා හිටියලු නේද
    පොඩ්ඩක් කතා කරන්න වරෙන් කියල එක පාරටම කටට තිබ්බලු ලැසි.
    දැන් විදුර ද ලැසි ට වැඩේ බාර දිල තියෙන්නෙ?
    ගෝලයෙක් වෙලා හිටියලු,
    කතාව තියෙන්නෙ,

    වෙන එකෙක් කොන්ත්‍රාත් එකක් දීලා තියෙනවාලු ලැසිට ලක්ස 10කට මෙන්ඩිස්ට ශොට් එක දෙන්න,
    ලැසි ලක්ස 10යි තමන්ගෙ පලියයි දෙකම එක ශොට් එකෙන් අරන් කියලා තමයි පත්තර වල ගියෙ...
     
    • Like
    Reactions: NRTG