මං අලුතින් ආපු දවස් වල ත්රෙඩ් දාන්නවත් දන්නේ නෑ...පටිට ගේමක් දුන්නේ සින් එක හොයාගන්න...
මුං ආපු ගමන් ත්රෙඩ් දානවා...![]()
සුපුරුදු ඔබ දුටු අද උදයේ නුපුරුදු නෑ හිතුනාමගුලක් කතා කොරනවා ..මාත් ඊයේ රෑ පට්ට ගේමක් දුන්න

මං අලුතින් ආපු දවස් වල ත්රෙඩ් දාන්නවත් දන්නේ නෑ...පටිට ගේමක් දුන්නේ සින් එක හොයාගන්න...
මුං ආපු ගමන් ත්රෙඩ් දානවා...![]()

හැමෝම එකම බුද්ධි මට්ටමේ අය නෙවෙයි.

Ubata uda thiyena new thread eka hoya ganna bari une aei?![]()

ඒක නං මං දන්නවා..උබ මේකට ආපු ගමන් උබේ ඔය බුද්ධිමත් මොළේට ආවද මේක ඇතුලේ වෙන දේවල් ? ඒ කියන්නේ ත්රෙඩ් දාන ඒවා එහෙම ?![]()
vBulletin forums 10 million wage thiyenawa machan! A hama forum ekema thread daanne ekama widihata. Reputation system eka arena hama ekama samaanai anith ewata

ඒක නං මං දන්නවා..උබ මේකට ආපු ගමන් උබේ ඔය බුද්ධිමත් මොළේට ආවද මේක ඇතුලේ වෙන දේවල් ? ඒ කියන්නේ ත්රෙඩ් දාන ඒවා එහෙම ?![]()

උබේ මාරයිනේ බං![]()

හරි හරි බං දැන් ඕකට මරාගන්න ඕනේ නෑනේ .. කොල්ලෙක් අලුතෙන් රිංගපු ගමන උබල බකපන්ඩිත ටෝක්ස් දීලනේ පිළිගන්නේ ..![]()

aluthen ena godak unta rep seen eka therenne nathuwa natanne ekai.. mamath rep seen eka thawama danne naha. hoda deyak dammama box eke nama gahala rep denawa![]()
![]()