මමත් එලකිරියට අලුත්

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z

මං අලුතින් ආපු දවස් වල
ත්‍රෙඩ් දාන්නවත් දන්නේ නෑ...පටිට ගේමක් දුන්නේ සින් එක හොයාගන්න... :dull:
මුං ආපු ගමන්
ත්‍රෙඩ් දානවා...:oo:

හැමෝම එකම බුද්ධි මට්ටමේ අය නෙවෙයි.
 
|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
මං අලුතින් ආපු දවස් වල ත්‍රෙඩ් දාන්නවත් දන්නේ නෑ...පටිට ගේමක් දුන්නේ සින් එක හොයාගන්න... :dull:
මුං ආපු ගමන්
ත්‍රෙඩ් දානවා...:oo:

Ubata uda thiyena new thread eka hoya ganna bari une aei?:P
 
5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    හැමෝම එකම බුද්ධි මට්ටමේ අය නෙවෙයි.

    ඒක නං මං දන්නවා..උබ මේකට ආපු ගමන් උබේ ඔය බුද්ධිමත් මොළේට ආවද මේක ඇතුලේ වෙන දේවල් ? ඒ කියන්නේ ත්‍රෙඩ් දාන ඒවා එහෙම ? :nerd:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඒක නං මං දන්නවා..උබ මේකට ආපු ගමන් උබේ ඔය බුද්ධිමත් මොළේට ආවද මේක ඇතුලේ වෙන දේවල් ? ඒ කියන්නේ ත්‍රෙඩ් දාන ඒවා එහෙම ? :nerd:

    vBulletin forums 10 million wage thiyenawa machan! A hama forum ekema thread daanne ekama widihata. Reputation system eka arena hama ekama samaanai anith ewata
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඒක නං මං දන්නවා..උබ මේකට ආපු ගමන් උබේ ඔය බුද්ධිමත් මොළේට ආවද මේක ඇතුලේ වෙන දේවල් ? ඒ කියන්නේ ත්‍රෙඩ් දාන ඒවා එහෙම ? :nerd:

    හරි හරි බං දැන් ඕකට මරාගන්න ඕනේ නෑනේ .. කොල්ලෙක් අලුතෙන් රිංගපු ගමන උබල බකපන්ඩිත ටෝක්ස් දීලනේ පිළිගන්නේ .. :frown::frown::frown::frown:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    හරි හරි බං දැන් ඕකට මරාගන්න ඕනේ නෑනේ .. කොල්ලෙක් අලුතෙන් රිංගපු ගමන උබල බකපන්ඩිත ටෝක්ස් දීලනේ පිළිගන්නේ .. :frown::frown::frown::frown:

    ඒ උබ අලුත් එකෙක් නෙමේ නිසා යකෝ :P