මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ ගොඩක් උන් කියන විදියට මට හිතෙන්නෙම නැනේ බන්.මට හිතෙන්නේ වෙන දෙයක් බන් :D අනේ මන්ද බන්.:baffled:

    සුබ පතන්නම් වැඩේ ගොඩ යන්න කියලා :)

    අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ...:P:P
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    අත ඇරලා දාපන් .
    කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නව .
    ඒ වගේ වෙලාවට කෙල්ල කරන්න ඇණයක් වෙන්න එන කොල්ලෝ ශේප් එකේ මග ඇරලා දාන එක .
    ඒකිට වාතයක් වෙන්න එපා උබ .
    කෙල්ල කැමති නම් උබට රිප්ලයි කරනවා .එත් කෙල්ල උබට කැමති නැති නිසා තමා නොදැක්ක ගානට ඉන්නේ . නිකන් පස්සෙන් ගිහින් බලු වෙන්නත් එපා . යාලු වෙලා ඉන්න කොල්ලගෙන් කන්නත් එපා . උබ පවු නිසා කිවුවේ . :yes:

    හ්ම්ම් . මම එක ගැන හෙව්වා බන් කොල්ලෙක් නෑ.. :yes::yes::yes::yes::yes:

    :) answer nokarapu eka gena weradiyata hetannane epa kiyala teyenne.. e kiyanne wede harida manda ,, boge hithe thiyena deth terenawalune :love:

    මගේ හිතේ තියන එක දන්නවා කිව්වට එයගේ හිතේ තියන එක හරියට තෙරෙන්නේ නැනේ:confused::confused::confused:

    මේකේ ගොඩක් උන් කියන විදියට මට හිතෙන්නෙම නැනේ බන්.මට හිතෙන්නේ වෙන දෙයක් බන් :D අනේ මන්ද බන්.:baffled:

    සුබ පතන්නම් වැඩේ ගොඩ යන්න කියලා :)

    අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ...:P:P

    ඔව්නේ එකත් කියන්නකෝ බලන්න:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    In my experience....mulinma loku balaporoththu thiya ganna epa... Ubage paththa wagema kellage paththath therum ganin....may be ekita meka nikam karakola atha ariya wage.... Puluwan nam friendship eka thiya ganin digatama...but ...pissa wage loku msg daana....kawada ..biwada...gedarda wage gon dewal eka parata ahanne nathuwa... Eki interest dewal gana hoyala ewa use karapan..beat of luck... Anyway uba hithanwada eki ubatath ...uba ekitath match wenawa kiyala
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහනකොට ගිහින් හම්බවෙලා අහපන් බන්..ෆෝන් එකෙන් ඇහුවා කියුවම ඒකත් sms එකකින්.. :oo::oo: :baffled::baffled::baffled::baffled: කෙල්ලට කෝටියක් දේවල් ගසල එවන්න පුලුවන්..

    මුණ ගැහිල ඇහුවම..සෑහෙන තරම් ගොඩ නඟා ගත්ත ‍ෆිට් එකකුත් තියෙනව නම් ගර්ල් ට ලේසියකින් බෑ කියන්නත් බෑ මචන්.. :yes::yes::yes::yes: අනික මූට, ඒක මුණ ගැහිල අහන්න තරම් වත් ගටක් තියෙන එකෙක් කියල හරි තේරෙනවා.. උඹේ චරිතෙත් අවුලක් නැත්තම් උඹේ ගති ගුණ වලත් වරදක් නැත්තම්..උඹ ඇත්තටම කෙල්ල ගැන හැඟීමකුත් තියෙනව නම් ගිහින් එහෙම අහපන් බං..කෙල්ල එකෙන්ම බෑ කියුවොත් ඒක කෙල්ලට කරුමේ..

    අපි A/L කාලෙවත් අහල නෑ බං යාලු වෙන්න sms යවල. මුණ ගැහිලා අහන්න යම් ගානකට ගටක් ඕන.. මට හිතෙන විදියට ඒක තමා හොඳම විදිය සහ මම කරන විදිය..හිතල බලහන්..

    kiyanna haduwa witarai yaku me tika..
    kella issarahata gihin ahanawa wage ne oya sms magul walin.
    kella sms eka dakkama kotiyak dewal kalapana karala thama reply karanne :)
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බලාපොරොත්තු තියා ගන්ඩ එපා කියලනේ බන් ඔය ලියල තියෙන්නේ.උඹේ හිත අප්සට් කරන්ඩ අකමැති හින්ද ඒකි සද්ද නැතුව ඉන්නව.මන්ද මට තේරෙන විදිහ නම් එහෙමයි.:sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් ගොඩ ගියේ කෙල්ලගේ යාලුවෙක් ගේ සහය ඇතිව...එකයි මම එහෙම කිව්වේ... යාළුවො ගාව නොගෙන වැඩේ කරගන්න පුලුවන්නම් හොදයි තමයි...මූට නම් කෙල්ලගේ නම්බර් එකයි ඩිරෙක්ට් කන්ටැක්ට් එකයි තියෙනවනේ..මට එහෙම තිබ්බේ නැහැ...යාළුවා තමයි වැඩේ ගොඩක් කරේ..:yes:

    ඒ යාලුවට හැබැයි කොල්ලෙක් හිටිය..කොල්ලෙක් නැති යාළුවො ගාවගන්නෙපා...ඇරත් හොදම එකක් නම් විතරක් අවුලක් නැහැ..මගේ කෙල්ලගේ යාලුවනම් එලම ෆිට් එකක්..:rolleyes::yes:

    aniwa. kello kollo wage nemei
    ekekta ekek kamathi na.
    A nisa kollek nath kellek nam kellage yaluwa wade aul.
    Mage ekak ohoma aul una.
    eki mama kiyana ewa kanapita gahala kiyala thiyenne.
    mage waradimai kiyala tiyenne.
    balagena yaddi kellage yaluwa mata kamatthen idala tiyenne.
    pissu hutthak.
    kohoma hari kella kamathi uneth na.
    adatath ekiwa dakkama patta malak enne.

    :baffled::baffled::baffled:
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    In my experience....mulinma loku balaporoththu thiya ganna epa... Ubage paththa wagema kellage paththath therum ganin....may be ekita meka nikam karakola atha ariya wage.... Puluwan nam friendship eka thiya ganin digatama...but ...pissa wage loku msg daana....kawada ..biwada...gedarda wage gon dewal eka parata ahanne nathuwa... Eki interest dewal gana hoyala ewa use karapan..beat of luck... Anyway uba hithanwada eki ubatath ...uba ekitath match wenawa kiyala

    හ්ම්ම්.. ඔව් බන් මම හිතනවා මට ගැලපෙනවා කියලා:yes::yes::yes::yes::yes:

    kiyanna haduwa witarai yaku me tika..
    kella issarahata gihin ahanawa wage ne oya sms magul walin.
    kella sms eka dakkama kotiyak dewal kalapana karala thama reply karanne :)

    ඇත්ත තමා :sorry::sorry::sorry::sorry::sorry:

    බලාපොරොත්තු තියා ගන්ඩ එපා කියලනේ බන් ඔය ලියල තියෙන්නේ.උඹේ හිත අප්සට් කරන්ඩ අකමැති හින්ද ඒකි සද්ද නැතුව ඉන්නව.මන්ද මට තේරෙන විදිහ නම් එහෙමයි.:sorry:

    අනේ මන්දා ඇයි උබ එහෙම කියන්නේ:confused::confused::confused::confused:

    aniwa. kello kollo wage nemei
    ekekta ekek kamathi na.
    A nisa kollek nath kellek nam kellage yaluwa wade aul.
    Mage ekak ohoma aul una.
    eki mama kiyana ewa kanapita gahala kiyala thiyenne.
    mage waradimai kiyala tiyenne.
    balagena yaddi kellage yaluwa mata kamatthen idala tiyenne.
    pissu hutthak.
    kohoma hari kella kamathi uneth na.
    adatath ekiwa dakkama patta malak enne.

    :baffled::baffled::baffled:

    ඇත්ත කතාව:yes::yes:

    Ane manda ban... :confused: Ohoma scene ekak wela na mata. :sorry:
    Bump...

    අවුලක් නෑ බන්, බම්ප් එකට තැනක්ස්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    aniwa. kello kollo wage nemei
    ekekta ekek kamathi na.
    A nisa kollek nath kellek nam kellage yaluwa wade aul.
    Mage ekak ohoma aul una.
    eki mama kiyana ewa kanapita gahala kiyala thiyenne.
    mage waradimai kiyala tiyenne.
    balagena yaddi kellage yaluwa mata kamatthen idala tiyenne.
    pissu hutthak.
    kohoma hari kella kamathi uneth na.
    adatath ekiwa dakkama patta malak enne.

    :baffled::baffled::baffled:

    :yes::yes::yes: කෙල්ලෝ හෙන ඉරිසියයි බන්...එහෙම එකියක් ගෙන් උදව් ගන්නවට වඩා හොදයි මුහුදේ පනිනවා...මටත් ඕකම වුනා..මුලින් මම උදව් ගත්තේ මට වඩා අවුරුද්දක් වැඩිමල්, කෙල්ලගේ යාලු අක්ක කෙනෙක් ගෙන්...මම මේකිට කිව්වා පොඩ්ඩක් ඉතින් ශේප් කරලා මරිසිය දාල දෙන්න කියල...මොන..වැඩේ හරියන්නෙම නැහැ...මෙයා එනවා හරියන්නේ නැහැ කියාගෙන හැම පාරම...:baffled::sorry:

    අන්තිමේ මමත් ගේමට එන්ටර් වෙලා කෙල්ලගෙන් ඇහුවා..කෙල්ල මා එක්ක හොදට කතා බහ කරා..එත් කැමතියි කිව්වේ නැහැ...:( පස්සේ තමයි අනිත් යාලුවගෙන් සපෝට් එක ගත්තේ..ඒකිගේ කොල්ලා නම් ඉන්ජෙක්..ඒ නිසා ඒකිට ඉරිසියා වෙන්න දෙයක් තිබ්බේ නැහැ..එකී මට ගානට වැඩේ කරලා දුන්නා..:rolleyes::rolleyes::rolleyes::yes::D.

    මම කෙල්ලව සෙට් කරගත්තට පස්සේ දවසක ඇහුව අර අක්ක ඉතින් මොනවද ඇවිත් ඇහුවේ කියල...මට කිව්වා එයා එහෙම මුකුත් ඇහුවේ නැහැ කියල...:confused::confused: මට නේද...:sorry: බැලින්නම් අර අක්ක මට මරිසිය කරලා තියෙන්නේ...එකී අහල නැහැ මොකුත්...මට බොරුවක් ගහල...(ඒ අක්කටත් කොල්ලෙක් හිටියේ නැහැ) :eek::sorry:

    එහෙම සීනුත් වෙනවා..ඒ නිසා ගාවගන්න උන් ගැන කල්පනාවෙන්....පුළුවන් තරම් කොල්ලෙක් ඉන්න එකක් ම සෙට් කරගන්න එක හොදයි උදව් ගන්නවානම්...ඒ එක්කම උබට වඩා හොද තැනක ඉන්න කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් බලල උදව්වට ගනින්...අනිවා උබට අරකිව මකවල හරි වැඩේ කොරල දෙනවා...:rofl::rofl::P

    මොකද ඒකිගේ කොල්ල මට වඩා හොදයි කියල ඒකිට කියන්න පුළුවන්නේ..:rolleyes: අපිට ඒවා වැඩක් නැහැ...උබේ වැඩේ කරගනින් ඔය ට්‍රික්ස් සේරම දාල හරි කමක් නැහැ..එහෙම සෙට් කරන් හැබැයි බලු වැඩ කරන්නෙපා...හොද තැනකට ගිහින් අනිත් උන්ට පෙන්නපන් උබ තරම් කොල්ලෙක් උන්ට හම්බෙන්නේ නැති බව...:yes::yes:
     
    • Like
    Reactions: chethana kalan

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    ethakota uba gonjek da? :D
     
    කැත වැඩ කරන්නේ නෑ බන් කෙල්ලන්ට මම.. ඕවා ගෙවන්න වෙනව පොලියත් එක්කම
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Oya umbawa shape eke refuse karanna hadanne macho:P:yes:.Ilanga paara ahuwama kiyai mama kalin kiyapu ekama tamai ayye kiyanne tiyenne kiyala:rolleyes::P.Itapasse ahuwama kiyai mama dan ekapaarak kiwwane ayye mata karadara karanna epa kiyala:D:yes:.
    Umba ithin kochchara ahuwath ochchara tamai ban,experience eken kiyanne:yes:.
    Oya system eka hariyanne naa:no:.Mulin kellawa yaaluwek wage ashree karanna ona.
    Itapasse tiken tiken umbala dennatama terei umbala denna galapenawada nadda kiyala:yes::D.
    Kellek kiyanne kaden baduwak gannawa wage ganna puluwan deyak nemei ban:yes:.
    ehema ikmanata set wena ewa wadikal tiyenneth naha:no:.
    Bootnan kanna epa ithin epa wei:):(.
    Amaaru paaren palayan kawadaawath waradinne naa:yes:.
    Nathnan kelinma ahapan api yaaluwo wage imuda kiyala.Etakota iwaraine.........
     
    මුල් ඒවා ගැන නම් නොකියමි...පුද්ගලික අත්දැකීම් තියෙනවා...ඔය කිව්වා දේවල් ඒ විදිහටම වෙලා තියෙනවා...ඕක හැමෝටම එක විදිහට වෙන්නේ නැහැ කියල ඒ නිසා මම දන්නවා..

    හැබැයි මේ අන්තිම ටික වටිනවා...බැරිම අතක් ආවොත් ඔය යාළුවො කතන්දරේ දාපන්...මොකද කෙල්ලොන්ට ටයිම් එකක් ඕනේ වෙන්න පුළුවන් හිතට ඔහොම දෙයක් ඇතුළු වෙන්න...බලෙන් යාලු කරගන්න බැහැ නේ...ඒ නිසා කෙල්ලව නැති කරගන්නෙත් නැතුව වැඩෙත් කරගන්න මේ ක්‍රමය දාපන් බැරිම අතක් ආවොත්..

    එත් ගේම අත අරින්නේපා..උබට සිරාවටම කෙල්ලව ඕනේ නම් උබට කෙල්ලව ලැබෙනවා....හැබැයි උබටත් එකට ලැබීමක් තියෙන්න ඕනේ :) ඒ වගේම ලොකු කැප කිරීම් කරන්නත් වෙයි..

    නමුත් කැප කිරීම් කරනවට වඩා වෙන කෙල්ලෙක් දාගන්න එක ලේසියි...එක ඉතින් උබේ අතේ තියෙන්න..:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    hari neda mama?:rolleyes::P

    හරි කියමුකෝ...උබ කොහොමද එහෙම කිව්වේ? :baffled::baffled::sorry:

    කැත වැඩ කරන්නේ නෑ බන් කෙල්ලන්ට මම.. ඕවා ගෙවන්න වෙනව පොලියත් එක්කම

    බය කරන්නෙපා යකෝ :sorry::rolleyes::lol: