මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    නැ බන් මම ආදරෙ විතරයි කලේ

    මම message එකක් යැව්වා නංගි මම ඔයාට අදරේයි මට හිතලා උත්තරයක් දෙන්න කියලා

    කැමති කිව්වෙ නැනේ බන්

    Pollen gahuva vagey ehuvama baya vunada danne nehe. Safest way thamai mulinma ahanna kollek innavada kiyala.
    Ayith eya contact kaloth eka aniva ahanna. Ethakota eyata apahasuthavayakin thorava fair answer ekak denna chance thiyanava. Innava kivvoth vedey amathaka karanna.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔය කියලා තියෙන්නේ
    "නැවත උත්සහා කරන්න කියලා"

    අනිවා කෙල්ල උබට කැමති වෙයි,

    ටික දවසක් කෙල්ලට පෙන්න ඉන්න එපා.
    ආයෙත් අහපන්
    good luck

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඇයි බන් මගේ මොකක්ද අවුල :confused::confused::confused::confused::sorry::sorry::sorry::eek::eek:

    උබේ අවුලක් නෑ බං..;)
    කොල්ලෙක් ඇති සමහරවිට ඒකීට..:baffled:
    සද්ද නැතුව ටික ඉදහං ටික දවසක්..
    වෙන දෙයක් වෙයිනෙ..
    සුභ මංගලම්..!!
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඕන ඔට්ටුවක් කොල්ලෙක් ඉන්නවා..මේකේ උණ කියන ඒවා අහන් එපා..

    ඕක හරි යන්නේ නැහැ :cool:

    අනික තෝ 1990-1992 ද :dull::dull:

    තොපිලට මොන කෙල්ලොද :angry::angry:

    යකෝ ඔය කාලේ ජිවිතේ හදා ගනින්.. ;);)

    නැත්නම් පස්සේ අඩන්න වෙන්නේ තනියම.. :(:(

    කෙල්ලෝ සල්ලි නැත්නම් යනවා :P:P
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කෙල්ල කියන දේ ඒ විදිහටම තේරුම් ගනින් .. උබ වෙන වෙන අර්ථ ගන්න එපා
    ඩබල් සිග්නල් නිසා මමත් ගැට්ටටම ###කා ගත්තා බ්‍රෝ
    උබ හොද ඇති ..හිත රිද්දන්න කැමති නැතුව ඇති
    එත් ආදරයක් නැතුව ඇති
    උබට හිත හදා ගන්න පුළුවන් නම් ඒ දැන් තමා
    පස්සට පස්සට තවත් #කෙනු ඇත
    මම මේ කියුවේ මට වෙච්ච පජාති අත්දැකීමක් ඇසුරෙන්
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    Pollen gahuva vagey ehuvama baya vunada danne nehe. Safest way thamai mulinma ahanna kollek innavada kiyala.
    Ayith eya contact kaloth eka aniva ahanna. Ethakota eyata apahasuthavayakin thorava fair answer ekak denna chance thiyanava. Innava kivvoth vedey amathaka karanna.

    මම ඇහුව බන් කොල්ලේක් ඉන්නවද කියලා :yes::yes:එත් කතා නෑනේ:oo::oo:. මොනා උනත් මම ට්‍රයි කරනවා බන්..;);)

    ඔය කියලා තියෙන්නේ
    "නැවත උත්සහා කරන්න කියලා"

    අනිවා කෙල්ල උබට කැමති වෙයි,

    ටික දවසක් කෙල්ලට පෙන්න ඉන්න එපා.
    ආයෙත් අහපන්
    good luck

    හ්ම්ම් ඔව් ටික දවසක් ඉදලා අහනවා බන් ආයේ

    උබේ අවුලක් නෑ බං..;)
    කොල්ලෙක් ඇති සමහරවිට ඒකීට..:baffled:
    සද්ද නැතුව ටික ඉදහං ටික දවසක්..
    වෙන දෙයක් වෙයිනෙ..
    සුභ මංගලම්..!!

    හ්ම්ම් ඔව් ඔව් එහෙම තමා හිතගෙන ඉන්නේ දැන්

    report admin ( father )

    අපේද කෙල්ලගේද ;);););)

    කෙල්ල ගොළුවෙක් බොල :lol:

    උඹට සොරි තමයි .හිත හදාගනින්.

    පිස්සුද මචෝ ඉදලා ඉදලා ට්‍රයි කරන්න කෙල්ල බන් මේ.. කොහොම කරන්නද එහෙම
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහනකොට ගිහින් හම්බවෙලා අහපන් බන්..ෆෝන් එකෙන් ඇහුවා කියුවම ඒකත් sms එකකින්.. :oo::oo: :baffled::baffled::baffled::baffled: කෙල්ලට කෝටියක් දේවල් ගසල එවන්න පුලුවන්..

    මුණ ගැහිල ඇහුවම..සෑහෙන තරම් ගොඩ නඟා ගත්ත ‍ෆිට් එකකුත් තියෙනව නම් ගර්ල් ට ලේසියකින් බෑ කියන්නත් බෑ මචන්.. :yes::yes::yes::yes: අනික මූට, ඒක මුණ ගැහිල අහන්න තරම් වත් ගටක් තියෙන එකෙක් කියල හරි තේරෙනවා.. උඹේ චරිතෙත් අවුලක් නැත්තම් උඹේ ගති ගුණ වලත් වරදක් නැත්තම්..උඹ ඇත්තටම කෙල්ල ගැන හැඟීමකුත් තියෙනව නම් ගිහින් එහෙම අහපන් බං..කෙල්ල එකෙන්ම බෑ කියුවොත් ඒක කෙල්ලට කරුමේ..

    අපි A/L කාලෙවත් අහල නෑ බං යාලු වෙන්න sms යවල. මුණ ගැහිලා අහන්න යම් ගානකට ගටක් ඕන.. මට හිතෙන විදියට ඒක තමා හොඳම විදිය සහ මම කරන විදිය..හිතල බලහන්..
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඕන ඔට්ටුවක් කොල්ලෙක් ඉන්නවා..මේකේ උණ කියන ඒවා අහන් එපා..

    ඕක හරි යන්නේ නැහැ :cool:

    අනික තෝ 1990-1992 ද :dull::dull:

    තොපිලට මොන කෙල්ලොද :angry::angry:

    යකෝ ඔය කාලේ ජිවිතේ හදා ගනින්.. ;);)

    නැත්නම් පස්සේ අඩන්න වෙන්නේ තනියම.. :(:(

    කෙල්ලෝ සල්ලි නැත්නම් යනවා :P:P

    හ්ම්ම් ..91 මචො..:yes::yes: මගේ ලයිෆ් එක මෙවා හින්දා විනාශ කරගන්නේ නෑ බන් මම.:yes::yes: මට මගේ කියලා බිස්නස් එකක් තියනවා..මේ වෙනකොට දේවෙනි බිස්නස් එක පටන් ගන්න හදාන්නේ. ;);););););)

    කෙල්ල කියන දේ ඒ විදිහටම තේරුම් ගනින් .. උබ වෙන වෙන අර්ථ ගන්න එපා
    ඩබල් සිග්නල් නිසා මමත් ගැට්ටටම ###කා ගත්තා බ්‍රෝ
    උබ හොද ඇති ..හිත රිද්දන්න කැමති නැතුව ඇති
    එත් ආදරයක් නැතුව ඇති
    උබට හිත හදා ගන්න පුළුවන් නම් ඒ දැන් තමා
    පස්සට පස්සට තවත් #කෙනු ඇත
    මම මේ කියුවේ මට වෙච්ච පජාති අත්දැකීමක් ඇසුරෙන්

    මේකනේ බන් කෙල්ල කිව්ව එක මට තෙරෙන්නේ නෑ බන් :confused::confused::confused::confused:.. එකයි මේ ට්‍රෙඩ් එක දැම්මේත්..:yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය කියල තියෙන්නේ "Keep ඉන් touch" කියල...කෙල්ලෝ පැනපු ගමන් හා කියන්නේ නැහැ...එකී ඔහොම සුහද පිළිතුරක් එවල තියෙනවා කියන්නේ තත්වය යම් තාක් දුරකට හොද මට්ටමකට යන්නේ කියල...

    ඕකෙන් අදහස් කරනවා අත අරින්නේ නැතුව තව තුන් පාරක් වත් අහන්න කියල...

    මේකයි කරන්න ඕනේ, ටික දවසක් වහන් වෙලා ඉදපන්...එකී උබට මක්කයි වුනේ කියල හොයන්න ගනියි...වැඩි කල් ගන්නත් එපා...ඒ අතරේ එකී ගැන හොද අවදානයෙන් ඉදපන්...කොල්ලෙක් ඉන්නවද, තව උන් ඇහැ දානවද, උබ ගැන හොයනවද කියල..

    කොල්ලෙක් ඉන්නවනම් අත ඇරපන්...හරියන්නේ නැහැ...ටික දවසකින් ආයේ මතු වෙයන්..

    ඕකෙන් වෙන්නේ කෙල්ල උබ ගැන හිතන්න පෙළඹෙන එක...මොකද උබට වෙච්චි දෙයක් නැති කොට එකී හිතනවා මූට මොකද වුනේ කියල...උබ ගැන හොයනවා...උබ ආවහම ආපහු එකී වගේ වගක් නැතුව ඉදියි..

    ඊට පස්සේ ආයේ අහපන්.. දෙපාරක් හරි අහපන්...

    තමන් කැමති කෙල්ල තමන්ට එහෙම අමාරුවෙන් කැමති කරගත්තම මාර කික් එකක් තියෙනවා..අත අරින්නෙපා...ජය වේවා!!

    :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හ්ම්ම් ..91 මචො..:yes::yes: මගේ ලයිෆ් එක මෙවා හින්දා විනාශ කරගන්නේ නෑ බන් මම.:yes::yes: මට මගේ කියලා බිස්නස් එකක් තියනවා..මේ වෙනකොට දේවෙනි බිස්නස් එක පටන් ගන්න හදාන්නේ. ;);););););)

    මේකනේ බන් කෙල්ල කිව්ව එක මට තෙරෙන්නේ නෑ බන් :confused::confused::confused::confused:.. එකයි මේ ට්‍රෙඩ් එක දැම්මේත්..:yes::yes::yes:

    මචන් ඒකි කෙලින්ම බෑ කියල නෑනෙ. මටත් හිතෙන්නෙ තව චාන්ස් එකක් දීල තියෙන්නෙ. තව පාරක් අහපන් ටික කලක් ඉදලා. :yes::yes: අනිවා හරියයි. කෙල්ලගෙ විශ්වාසය දිනාගත්තොත් ඉතුරු ටික ගේමක් නෙවෙයි
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    waradiyata hithanna epa kianne love karanna epalu, wena ewata kamak na lu

    බෑනේ මචෝ මම ලව්නේ:yes::yes:

    කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහනකොට ගිහින් හම්බවෙලා අහපන් බන්..ෆෝන් එකෙන් ඇහුවා කියුවම ඒකත් sms එකකින්.. :oo::oo: :baffled::baffled::baffled::baffled: කෙල්ලට කෝටියක් දේවල් ගසල එවන්න පුලුවන්..

    මුණ ගැහිල ඇහුවම..සෑහෙන තරම් ගොඩ නඟා ගත්ත ‍ෆිට් එකකුත් තියෙනව නම් ගර්ල් ට ලේසියකින් බෑ කියන්නත් බෑ මචන්.. :yes::yes::yes::yes: අනික මූට, ඒක මුණ ගැහිල අහන්න තරම් වත් ගටක් තියෙන එකෙක් කියල හරි තේරෙනවා.. උඹේ චරිතෙත් අවුලක් නැත්තම් උඹේ ගති ගුණ වලත් වරදක් නැත්තම්..උඹ ඇත්තටම කෙල්ල ගැන හැඟීමකුත් තියෙනව නම් ගිහින් එහෙම අහපන් බං..කෙල්ල එකෙන්ම බෑ කියුවොත් ඒක කෙල්ලට කරුමේ..

    අපි A/L කාලෙවත් අහල නෑ බං යාලු වෙන්න sms යවල. මුණ ගැහිලා අහන්න යම් ගානකට ගටක් ඕන.. මට හිතෙන විදියට ඒක තමා හොඳම විදිය සහ මම කරන විදිය..හිතල බලහන්..

    මට එහෙම අහන එක නම් අවුලක් නෑ මම කෙල්ලගේ උපන්දිනෙට තෑග්ග දුන්නේ ගෙදරටම ගිහින්.. අන්ස්‍ර කරන්නේ නැතුව මුකුත් කරන්න බෑනේ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,063
    9,767
    113
    එක තැනක නෑ

    මම එක දවසකට වඩා ගත්තා බන්..:yes::yes: මේ එකකෙන් පස්සෙත් ගත්තා.. message එක පැහරිලි කර ගන්න . අන්සර් නෑ බන්:no::no::no:

    උඹ යාලු වෙන්නත් කලින් කෙල්ලව වඩාගත්තද බන් :sorry::sorry:
    joke mchan ;)