කෙල්ලෝ ගෙන් බයානක දේ ෆ්රෙන්ඩ් සුන් එකට වැටෙන එක ,ඕකුන් ගොඩක් වෙලාවට කොල්ලෝ තියන් ඉන්නේ එකට ,යාළුවො විදිහට ලව් එකක් තියේනම් එක ස්පෙෂල් විදිහට පෙන්න පන් ,කතා කරද්දී ,වගේ ,උබට දැනෙයි කෙල්ල කැමති ද නැද්ද කියන එක ,එක පාර ඩොන් ගාලා කියන්න එපා එක ටික ටික දනවපන් ,ඒකිට උබ ඉන්නවා කියන එක පෙන්න පන් ,ඒකිගේ වහලියක් කියල පෙන්වන්න එපා ,උබ කියන දේවල් එයා අහනවා නම් ,උබට ටිකක් හෙල්ප් එකක් ඉල්ලුවොත් ඒකිගේ වැඩක් කට් කරලා හරි කරන ටයිප් නම් ගොඩ ,
බලන බැල්ම අනුව ඕක හොයන්න පුළුවන්
බලන බැල්ම අනුව ඕක හොයන්න පුළුවන්

.Ilanga paara ahuwama kiyai mama kalin kiyapu ekama tamai ayye kiyanne tiyenne kiyala

.Mulin kellawa yaaluwek wage ashree karanna ona.
.
බැට්රි බැහැලද දන්නෑ ] 

වෙන්න බැහැ 
thanikara naaki comments dala tiyenne
