මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කෙල්ලෝ ගෙන් බයානක දේ ෆ්‍රෙන්ඩ් සුන් එකට වැටෙන එක ,ඕකුන් ගොඩක් වෙලාවට කොල්ලෝ තියන් ඉන්නේ එකට ,යාළුවො විදිහට ලව් එකක් තියේනම් එක ස්පෙෂල් විදිහට පෙන්න පන් ,කතා කරද්දී ,වගේ ,උබට දැනෙයි කෙල්ල කැමති ද නැද්ද කියන එක ,එක පාර ඩොන් ගාලා කියන්න එපා එක ටික ටික දනවපන් ,ඒකිට උබ ඉන්නවා කියන එක පෙන්න පන් ,ඒකිගේ වහලියක් කියල පෙන්වන්න එපා ,උබ කියන දේවල් එයා අහනවා නම් ,උබට ටිකක් හෙල්ප් එකක් ඉල්ලුවොත් ඒකිගේ වැඩක් කට් කරලා හරි කරන ටයිප් නම් ගොඩ ,
    බලන බැල්ම අනුව ඕක හොයන්න පුළුවන්
     
    • Like
    Reactions: king_pandukabaya

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    Oya umbawa shape eke refuse karanna hadanne macho:P:yes:.Ilanga paara ahuwama kiyai mama kalin kiyapu ekama tamai ayye kiyanne tiyenne kiyala:rolleyes::P.Itapasse ahuwama kiyai mama dan ekapaarak kiwwane ayye mata karadara karanna epa kiyala:D:yes:.
    Umba ithin kochchara ahuwath ochchara tamai ban,experience eken kiyanne:yes:.
    Oya system eka hariyanne naa:no:.Mulin kellawa yaaluwek wage ashree karanna ona.
    Itapasse tiken tiken umbala dennatama terei umbala denna galapenawada nadda kiyala:yes::D.
    Kellek kiyanne kaden baduwak gannawa wage ganna puluwan deyak nemei ban:yes:.
    ehema ikmanata set wena ewa wadikal tiyenneth naha:no:.
    Bootnan kanna epa ithin epa wei:):(.
    Amaaru paaren palayan kawadaawath waradinne naa:yes:.
    Nathnan kelinma ahapan api yaaluwo wage imuda kiyala.Etakota iwaraine.........

    හ්ම්ම් මම අවුරුද්දක් විතර කතා කලා.. :yes::yes:මිට් උනා. :D:Dමම ගෙදරත් ගියා පොත් වගයක් දෙන්න ගොඩ සැරයක්, උපන්දිනේට තෑගී දෙන්නත් ගෙදරම තමා ගියේ. ඔහොම අවුරුද්දක් විතර ගිහින් බන් ඇහුවේ.:):):):)

    මුල් ඒවා ගැන නම් නොකියමි...පුද්ගලික අත්දැකීම් තියෙනවා...ඔය කිව්වා දේවල් ඒ විදිහටම වෙලා තියෙනවා...ඕක හැමෝටම එක විදිහට වෙන්නේ නැහැ කියල ඒ නිසා මම දන්නවා..

    හැබැයි මේ අන්තිම ටික වටිනවා...බැරිම අතක් ආවොත් ඔය යාළුවො කතන්දරේ දාපන්...මොකද කෙල්ලොන්ට ටයිම් එකක් ඕනේ වෙන්න පුළුවන් හිතට ඔහොම දෙයක් ඇතුළු වෙන්න...බලෙන් යාලු කරගන්න බැහැ නේ...ඒ නිසා කෙල්ලව නැති කරගන්නෙත් නැතුව වැඩෙත් කරගන්න මේ ක්‍රමය දාපන් බැරිම අතක් ආවොත්..

    එත් ගේම අත අරින්නේපා..උබට සිරාවටම කෙල්ලව ඕනේ නම් උබට කෙල්ලව ලැබෙනවා....හැබැයි උබටත් එකට ලැබීමක් තියෙන්න ඕනේ :) ඒ වගේම ලොකු කැප කිරීම් කරන්නත් වෙයි..

    නමුත් කැප කිරීම් කරනවට වඩා වෙන කෙල්ලෙක් දාගන්න එක ලේසියි...එක ඉතින් උබේ අතේ තියෙන්න..:D

    ආයේ හොයන්න බෑ බන් කෙල්ලෝ.ට්‍රයි කරලා මෙයා එක්කම යාලු වෙනවා. ලැබෙන්න තියනවානම් ලැබෙයිනේ
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    mchn try karala ilaga sare phone walin ahanna epa direct ahapn

    ඔව් මාත් හිතුවෙ එහෙම කරන්න බන්:yes::yes:

    බය කරන්නෙපා යකෝ :sorry::rolleyes::lol:

    දන්න උන්ට උන දෙවල් හින්දා බන්:yes::yes: කිව්වේ

    කෙල්ලෝ ගෙන් බයානක දේ ෆ්‍රෙන්ඩ් සුන් එකට වැටෙන එක ,ඕකුන් ගොඩක් වෙලාවට කොල්ලෝ තියන් ඉන්නේ එකට ,යාළුවො විදිහට ලව් එකක් තියේනම් එක ස්පෙෂල් විදිහට පෙන්න පන් ,කතා කරද්දී ,වගේ ,උබට දැනෙයි කෙල්ල කැමති ද නැද්ද කියන එක ,එක පාර ඩොන් ගාලා කියන්න එපා එක ටික ටික දනවපන් ,ඒකිට උබ ඉන්නවා කියන එක පෙන්න පන් ,ඒකිගේ වහලියක් කියල පෙන්වන්න එපා ,උබ කියන දේවල් එයා අහනවා නම් ,උබට ටිකක් හෙල්ප් එකක් ඉල්ලුවොත් ඒකිගේ වැඩක් කට් කරලා හරි කරන ටයිප් නම් ගොඩ ,
    බලන බැල්ම අනුව ඕක හොයන්න පුළුවන්

    කතා කරද්දි කිසිම අකමැත්තක් නෑ. ගෙදර ගියමත් තේ බොන්නේ නැතුව එන්න දෙන්නෙම නෑ බන්:yes::yes::yes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::yes::yes::yes::yes:
    මම message එකක් යැව්වා නංගි මම ඔයාට අදරේයි මට හිතලා උත්තරයක් දෙන්න කියලා

    අම්මටහුඩු ස්ට්‍රේට් ෆෝවර්ඩ් :D , ඉතින් ඔච්චර හරියක් කරපු එකේ , ආයෙ රිප්ලයි එකක් දාල එක්ස්ප්ලේන් කරගනින්කෝ ඒකි කියපු දේ

    මට හිතෙන විදියට ඕකේ තේරුම මේකයි..

    අයියෙ මං ගැන වැරදියට හිතන්න එපා - [බොට ඒකි ලව්] මට තොගෙ හිතේ තියන දේ තේරෙනවා.. -
    [ ඒ කියන්නේ අහන අහන හැම කොල්ලටම කැමති වෙන ජාතියෙ එකෙක් නෙවේ කියල කියන්ඩ හදනවා :P ]

    ඒකයි කෝල් වලට ආන්සර් නොකරේ - [ඒත් කෝල් ගන්නැත්තේ :dull: බැට්‍රි බැහැලද දන්නෑ ]
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    පොඩි අවුලක් බන්..මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා... එයා මට මෙහෙම මැසෙජ් එකක් එවලා තිබ්බා.. "අය්යේ මට ඔයගේ හිතේ තියන දේ තේරෙනවා ( ඒ කියන්නේ ඒකිට පරචිත්ත වින්යානය තියෙනවා කියල ) එකයි මම ෆොන් අන්සර් කලේ නැත්තේ(ඒ කියන්නේ එකීට තම හිතා ගන්න බැහැ උඹට කතා ක‍රන්න ඕනේ ඒකිගේ ළඟ තියෙන IPhone එකෙන්ද නැත්නම් Samsung Galaxy එකෙන්ද නැත්නම් පරණ කබල් nokia ෆොනේ එකෙන්ද කියල ), මම ගැන වැරදියට හිතන්න එපා සොරි"( ඒ කියන්නේ ඒ වෙලාවේ උඹ හිතපු දේ? ඒකිට කොල්ලෙක් ඇතිකියල ) කියලා.

    මම එයගෙන් අහන්න call කලා anwer කලේ නැති හින්ද message එකක් දැම්මා ඔක තමා අවේ
    මට මේක තෙරෙන්නේ නෑ.. පොඩ්ඩක් කියපල්ලා මම මොනද කරන්නේ කියලා..

    :lol:
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලෝ ගෙන් බයානක දේ ෆ්‍රෙන්ඩ් සුන් එකට වැටෙන එක ,ඕකුන් ගොඩක් වෙලාවට කොල්ලෝ තියන් ඉන්නේ එකට ,යාළුවො විදිහට ලව් එකක් තියේනම් එක ස්පෙෂල් විදිහට පෙන්න පන් ,කතා කරද්දී ,වගේ ,උබට දැනෙයි කෙල්ල කැමති ද නැද්ද කියන එක ,එක පාර ඩොන් ගාලා කියන්න එපා එක ටික ටික දනවපන් ,ඒකිට උබ ඉන්නවා කියන එක පෙන්න පන් ,ඒකිගේ වහලියක් කියල පෙන්වන්න එපා ,උබ කියන දේවල් එයා අහනවා නම් ,උබට ටිකක් හෙල්ප් එකක් ඉල්ලුවොත් ඒකිගේ වැඩක් කට් කරලා හරි කරන ටයිප් නම් ගොඩ ,
    බලන බැල්ම අනුව ඕක හොයන්න පුළුවන්

    අනිවා මචන්. මේක මම අත්දැකීමෙන් කියන්නේ.
    friend zone තරම් භයානක දෙයක් තවත් නෑ.
    ගෑනු ළමයෙක් එක්කෝ තමන්ගේ හොඳ යාලුවෙක් වෙන්න ඕන. නැත්තන් තමන්ගේ කෙල්ල වෙන්න ඕන. ඒ දෙක අතර මැද්දේ තියාගන්න කවදාවත් බෑ.
    // තියරිය තමයි තමන්ගේ හොඳ යාලුවෙකුට කවදාවත් ආදරේ කරන්න බෑ කියන ඒක. මොකද කෙල්ල යාලුවෙන් විදිහට තියාගන්න බලන්නේ. හැබැයි කොල්ලා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කවදාව හරි යාලුවෙයි කියල. මේක තමයි විඳින්න තියෙන ලොකුම දුක.

    ඒක නිසා තමයි තමන්ගේ යාලුවෙක් ගැන එහෙම දෙයක් හිතන්න කලින් සිය දහස් වතාවක්ම කල්පනා කරලා බලන්න කියන්නේ. පස්සේ විඳවන්න වෙනවා අනිවා.

    කෙල්ල කැමති නැත්තන් ආයේ කවදාවත් හම්බ වෙන්න අපා කියල අයින් වෙන එකයි තියෙන්නේ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Ithin ban yaaluwenawa kiyanne ekane:yes:
    Dan balapan GIRL FRIEND kiwwahama eken kiyanne eya tamange friend kenek kiyalane:P
    Onna kella sex karannawath kamathinan awlakna;):shocked::lol::yes:.
     
    NaNDroid

    Active member
  • Jul 1, 2014
    173
    69
    28
    Ane manda ban monawa kiyannda kiyala,

    matath ohoma seen ekak wela thiyenne dan kellagen 3 parak ahuwa 3 parama baha kiuwa,

    2 weni para kiuwa boy friend kenek innawa kiyaa ai eyama kiuwa eda hawasama boy friend kenek naha oyata akamathi bawa pennana kiuwe kiyala

    dan nam epa wela thiyenne wena kenek gana hithenneth naha

    jeewithe kiyanne ohoma thamai macahn duka thamai

    dan auruda 6 k wenawa thama wena kellek diha balananwath hithenne naha

    Last edited:

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63

    ඔව් උබ කිව්ව අන්තිම එක හරි එක මට දැන්නෙ තෙරුණේ:yes::yes::yes::yes:

    අනිවා මචන්. මේක මම අත්දැකීමෙන් කියන්නේ.
    friend zone තරම් භයානක දෙයක් තවත් නෑ.
    ගෑනු ළමයෙක් එක්කෝ තමන්ගේ හොඳ යාලුවෙක් වෙන්න ඕන. නැත්තන් තමන්ගේ කෙල්ල වෙන්න ඕන. ඒ දෙක අතර මැද්දේ තියාගන්න කවදාවත් බෑ.
    // තියරිය තමයි තමන්ගේ හොඳ යාලුවෙකුට කවදාවත් ආදරේ කරන්න බෑ කියන ඒක. මොකද කෙල්ල යාලුවෙන් විදිහට තියාගන්න බලන්නේ. හැබැයි කොල්ලා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කවදාව හරි යාලුවෙයි කියල. මේක තමයි විඳින්න තියෙන ලොකුම දුක.

    ඒක නිසා තමයි තමන්ගේ යාලුවෙක් ගැන එහෙම දෙයක් හිතන්න කලින් සිය දහස් වතාවක්ම කල්පනා කරලා බලන්න කියන්නේ. පස්සේ විඳවන්න වෙනවා අනිවා.

    කෙල්ල කැමති නැත්තන් ආයේ කවදාවත් හම්බ වෙන්න අපා කියල අයින් වෙන එකයි තියෙන්නේ.

    හ්ම්ම්
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    Ane manda ban monawa kiyannda kiyala,

    matath ohoma seen ekak wela thiyenne dan kellagen 3 parak ahuwa 3 parama baha kiuwa,

    2 weni para kiuwa boy friend kenek innawa kiyaa ai eyama kiuwa eda hawasama boy friend kenek naha oyata akamathi bawa pennana kiuwe kiyala

    dan nam epa wela thiyenne wena kenek gana hithenneth naha

    jeewithe kiyanne ohoma thamai macahn duka thamai

    dan auruda 6 k wenawa thama wena kellek diha balananwath hithenne naha

    හ්ම්ම් මම නම් අවුරුදු එක හමාරක් වගේ තමා.:yes::yes::yes:.තාම එක පාරයි ඇහුවේ..:love::love::love:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    avatar133596_1.gif

    Bump​
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මොනවද වුනේ? :baffled:

    සමහර කොල්ලන්ට දැන් කෙල්ලො නැ,:no::no: තව උන් දුක් වෙනවා පට්ට විදියට"අපි මහා කත වැඩ කලා කියලා" :baffled::baffled::baffled:අපේ අයියෙක් උන්නා ඌ කෙල්ලේක් එක්ක අවුරුදු ගානක් යලු වෙලා හිටියා:love::love::love: පස්සෙ ඒ කෙල්ල මේ ලව් එක බ්‍රේක් කලා.:no::no: අයියා දුක් උනා පට්ට විදියට.මේ ලගදි මට ඒ අක්කා හම්බුනා දැන් ඒ අක්කා දුක් වෙන්ව ගොඩක්..අය්යාත් ඊට පස්සේ වෙන වෙන කෙල්ලො එක්ක යලූ උනා තාම සිරා එකක් නෑ.දැ ඌ කියනවා ඌ කෙල්ලාන්ට කරපුවලූ ඌ මේ ගෙවන්නේ...:rolleyes::rolleyes::rolleyes: හැබයි මචන් මෙහෙම සීන් එකකුත් තියනවා. හැම කෙල්ලම එක වගේ නෑ ඒ වගේම හැම කොල්ලමත් එක වගේ නෑ හොද කෙල්ලො වගෙම හොද කොල්ලොත් ඉන්නවා.. අපි හොද කෙල්ලෙක්ට කැන වැඩක් කලොත්නම් අනිවා විදවන්න වෙනවා බන්.. කෙල්ලන්ටත් එක පොදුයි බන් හොද කෙල්ලෙක්ට වැරද්දක් කලොත් කාගෙන් ගැලවුනත් හර්දසාක්ෂියෙන් ගැලවීමක් නෑ බන් :yes::yes::yes:
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහනකොට ගිහින් හම්බවෙලා අහපන් බන්..ෆෝන් එකෙන් ඇහුවා කියුවම ඒකත් sms එකකින්.. :oo::oo: :baffled::baffled::baffled::baffled: කෙල්ලට කෝටියක් දේවල් ගසල එවන්න පුලුවන්..

    මුණ ගැහිල ඇහුවම..සෑහෙන තරම් ගොඩ නඟා ගත්ත ‍ෆිට් එකකුත් තියෙනව නම් ගර්ල් ට ලේසියකින් බෑ කියන්නත් බෑ මචන්.. :yes::yes::yes::yes: අනික මූට, ඒක මුණ ගැහිල අහන්න තරම් වත් ගටක් තියෙන එකෙක් කියල හරි තේරෙනවා.. උඹේ චරිතෙත් අවුලක් නැත්තම් උඹේ ගති ගුණ වලත් වරදක් නැත්තම්..උඹ ඇත්තටම කෙල්ල ගැන හැඟීමකුත් තියෙනව නම් ගිහින් එහෙම අහපන් බං..කෙල්ල එකෙන්ම බෑ කියුවොත් ඒක කෙල්ලට කරුමේ..

    අපි A/L කාලෙවත් අහල නෑ බං යාලු වෙන්න sms යවල. මුණ ගැහිලා අහන්න යම් ගානකට ගටක් ඕන.. මට හිතෙන විදියට ඒක තමා හොඳම විදිය සහ මම කරන විදිය..හිතල බලහන්..

    හරියටම හරි. හම්බෙලාම තමයි අහන්න ඕනි. ඩෙෆා ! එතකොටයි ගති. කෙල්ලො කොහොමත් බයයි. SMS එවද්දි කොහොමත් හිතල හිතල එවන නිසා වැඩේ කොර.:yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හරියටම හරි. හම්බෙලාම තමයි අහන්න ඕනි. ඩෙෆා ! එතකොටයි ගති. කෙල්ලො කොහොමත් බයයි. SMS එවද්දි කොහොමත් හිතල හිතල එවන නිසා වැඩේ කොර.:yes:

    hambuwela ahuwata wadak wenne naban eki uta kamathi nathnan:P.
    Itapasse kiyai mama eda arahama kiwwata mata tawa tikak hitanna one kiyala:P:lol::lol::rofl::rofl:
    Kellanta pissu ban

    main-qimg-332e608493bb505fffd45791c1bb83ac