මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සමහර කොල්ලන්ට දැන් කෙල්ලො නැ,:no::no: තව උන් දුක් වෙනවා පට්ට විදියට"අපි මහා කත වැඩ කලා කියලා" :baffled::baffled::baffled:අපේ අයියෙක් උන්නා ඌ කෙල්ලේක් එක්ක අවුරුදු ගානක් යලු වෙලා හිටියා:love::love::love: පස්සෙ ඒ කෙල්ල මේ ලව් එක බ්‍රේක් කලා.:no::no: අයියා දුක් උනා පට්ට විදියට.මේ ලගදි මට ඒ අක්කා හම්බුනා දැන් ඒ අක්කා දුක් වෙන්ව ගොඩක්..අය්යාත් ඊට පස්සේ වෙන වෙන කෙල්ලො එක්ක යලූ උනා තාම සිරා එකක් නෑ.දැ ඌ කියනවා ඌ කෙල්ලාන්ට කරපුවලූ ඌ මේ ගෙවන්නේ...:rolleyes::rolleyes::rolleyes: හැබයි මචන් මෙහෙම සීන් එකකුත් තියනවා. හැම කෙල්ලම එක වගේ නෑ ඒ වගේම හැම කොල්ලමත් එක වගේ නෑ හොද කෙල්ලො වගෙම හොද කොල්ලොත් ඉන්නවා.. අපි හොද කෙල්ලෙක්ට කැන වැඩක් කලොත්නම් අනිවා විදවන්න වෙනවා බන්.. කෙල්ලන්ටත් එක පොදුයි බන් හොද කෙල්ලෙක්ට වැරද්දක් කලොත් කාගෙන් ගැලවුනත් හර්දයෙන් ගැලවීමක් නෑ බන් :yes::yes::yes:

    :baffled::baffled::baffled::dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mAYOP MAYOOOOOOOOO kayoooooooooo bayyooooooooo kiluwoooooo bakooooo nakooooooooooo prayooooooooooooooooooooooooooooooooooooooooooooooo
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    loweth advices bn..okkoma kiyewwa. apitath wadagath weine bn. mok othathwe dan ?

    අනිවර්යෙන්ම උබලාටත් ඕනේ වෙනවා..:yes::yes::yes: තාම දෙවෙනි පාර ඇහුවේ නැ බන්
    :rolleyes::rolleyes::rolleyes:

    හරියටම හරි. හම්බෙලාම තමයි අහන්න ඕනි. ඩෙෆා ! එතකොටයි ගති. කෙල්ලො කොහොමත් බයයි. SMS එවද්දි කොහොමත් හිතල හිතල එවන නිසා වැඩේ කොර.:yes:

    ඔව් හම්බෙලා අහන්න ඕනේ :yes::yes::yes: දෙවෙනි පාර අහන්නේ හම්බෙලා :yes::yes:.මැසේජ් කලාම හිතලා හිතලා තමා උත්තර දෙන්නේ;);)

    hambuwela ahuwata wadak wenne naban eki uta kamathi nathnan:P.
    Itapasse kiyai mama eda arahama kiwwata mata tawa tikak hitanna one kiyala:P:lol::lol::rofl::rofl:
    Kellanta pissu ban

    main-qimg-332e608493bb505fffd45791c1bb83ac

    මොනා කරන්නත් අහලා බලන්න ඕනෙනේ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනිවර්යෙන්ම උබලාටත් ඕනේ වෙනවා..:yes::yes::yes: තාම දෙවෙනි පාර ඇහුවේ නැ බන්
    :rolleyes::rolleyes::rolleyes:

    ඔව් හම්බෙලා අහන්න ඕනේ :yes::yes::yes: දෙවෙනි පාර අහන්නේ හම්බෙලා :yes::yes:.මැසේජ් කලාම හිතලා හිතලා තමා උත්තර දෙන්නේ;);)

    මොනා කරන්නත් අහලා බලන්න ඕනෙනේ

    Ow aniwa ahala balapan:yes:
    Oya kiyala tiyena widihatanan umba ekige gedarath yanawanan godak durata set wenna ona:):yes:.
    baa kiwwoth kelinma kiyapan mama hituwe naa nangi oya mewage ekkenek kiyala mama oyath ekka tarahai kiyala kiyepan!!
    Etakota godak durata ekita umba gana duka hitila kamathi wei!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මම message එකක් යැව්වා නංගි මම ඔයාට අදරේයි මට හිතලා උත්තරයක් දෙන්න කියලා

    අම්මටහුඩු ස්ට්‍රේට් ෆෝවර්ඩ් :D , ඉතින් ඔච්චර හරියක් කරපු එකේ , ආයෙ රිප්ලයි එකක් දාල එක්ස්ප්ලේන් කරගනින්කෝ ඒකි කියපු දේ

    මට හිතෙන විදියට ඕකේ තේරුම මේකයි..

    අයියෙ මං ගැන වැරදියට හිතන්න එපා - [බොට ඒකි ලව්] මට තොගෙ හිතේ තියන දේ තේරෙනවා.. -
    [ ඒ කියන්නේ අහන අහන හැම කොල්ලටම කැමති වෙන ජාතියෙ එකෙක් නෙවේ කියල කියන්ඩ හදනවා :P ]

    ඒකයි කෝල් වලට ආන්සර් නොකරේ - [ඒත් කෝල් ගන්නැත්තේ :dull: බැට්‍රි බැහැලද දන්නෑ ]

    :rofl: බිබී හිටිය වතුර එකත් ඉස්මොල්ලේ ගියා කියහංකෝ.....!! :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම message එකක් යැව්වා නංගි මම ඔයාට අදරේයි මට හිතලා උත්තරයක් දෙන්න කියලා

    අම්මටහුඩු ස්ට්‍රේට් ෆෝවර්ඩ් :D , ඉතින් ඔච්චර හරියක් කරපු එකේ , ආයෙ රිප්ලයි එකක් දාල එක්ස්ප්ලේන් කරගනින්කෝ ඒකි කියපු දේ

    මට හිතෙන විදියට ඕකේ තේරුම මේකයි..

    අයියෙ මං ගැන වැරදියට හිතන්න එපා - [බොට ඒකි ලව්] මට තොගෙ හිතේ තියන දේ තේරෙනවා.. -
    [ ඒ කියන්නේ අහන අහන හැම කොල්ලටම කැමති වෙන ජාතියෙ එකෙක් නෙවේ කියල කියන්ඩ හදනවා :P ]

    ඒකයි කෝල් වලට ආන්සර් නොකරේ - [ඒත් කෝල් ගන්නැත්තේ :dull: බැට්‍රි බැහැලද දන්නෑ ]

    :rofl::rofl::rofl::rofl: