සමහර කොල්ලන්ට දැන් කෙල්ලො නැ,තව උන් දුක් වෙනවා පට්ට විදියට"අපි මහා කත වැඩ කලා කියලා"
අපේ අයියෙක් උන්නා ඌ කෙල්ලේක් එක්ක අවුරුදු ගානක් යලු වෙලා හිටියා
පස්සෙ ඒ කෙල්ල මේ ලව් එක බ්රේක් කලා.
අයියා දුක් උනා පට්ට විදියට.මේ ලගදි මට ඒ අක්කා හම්බුනා දැන් ඒ අක්කා දුක් වෙන්ව ගොඩක්..අය්යාත් ඊට පස්සේ වෙන වෙන කෙල්ලො එක්ක යලූ උනා තාම සිරා එකක් නෑ.දැ ඌ කියනවා ඌ කෙල්ලාන්ට කරපුවලූ ඌ මේ ගෙවන්නේ...
හැබයි මචන් මෙහෙම සීන් එකකුත් තියනවා. හැම කෙල්ලම එක වගේ නෑ ඒ වගේම හැම කොල්ලමත් එක වගේ නෑ හොද කෙල්ලො වගෙම හොද කොල්ලොත් ඉන්නවා.. අපි හොද කෙල්ලෙක්ට කැන වැඩක් කලොත්නම් අනිවා විදවන්න වෙනවා බන්.. කෙල්ලන්ටත් එක පොදුයි බන් හොද කෙල්ලෙක්ට වැරද්දක් කලොත් කාගෙන් ගැලවුනත් හර්දයෙන් ගැලවීමක් නෑ බන්








thanikara naaki comments dala tiyenne




, ඉතින් ඔච්චර හරියක් කරපු එකේ , ආයෙ රිප්ලයි එකක් දාල එක්ස්ප්ලේන් කරගනින්කෝ ඒකි කියපු දේ