මමත් ගත්තා බයික් එකක්............!!!

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    nice macho , good bike :) parissamin padinna :)
    congrats_3.gif
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    සුභ පැතුම් මචන්.ඒත් ඉතින් ඕකට නැග්ගම හැමදේම අමතක වෙලා රේස් පදින්නේ නැතුව පරිස්සමින් පලයන්.




    එලකිරි ජයම වේවා.. මචෝ සුබ පැතුම්

    හැබෙයි හොදට මතක තියා ගනින් ඕක රෝද දෙකක් . ම්ටරේ තියන අන්තිම ඉලක්කම ගාවට කටුව යනවා බලන්ඩ හීන දකින් නැතුව බයික් පැදපන්. බයික් පදින එකේ ආතල් එක හොදටම තියෙන්නෙ හයියෙන් පදිනකොට නෙවෙ පරිස්ස්මට පදිනකොට. මොනා නැතත් ඔයිල් බ්‍රෙක් චෙක් කරපන් නිතර. වෙලාවට සර්විස් එක දියන්. තමුන්ගෙනෙ වාහනේ පොඩි ලෙඩක් ආව ගමන් හදපන් කල් දාන් නැතුව නැත්තන් ලෙඩ දෙක වෙනවා. අනිවා මොන මගුලෙ ගියත් හෙල්මට් දාපන්. ස්පීඩ් නම් පදින්න එපා. ඉන්දියන් බයික් තියෙන්නෙ රේස් යන්න නෙවෙ. ජයවේවා

    :yes::yes::yes::yes:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    සුබ පැතුම් සහෝදරයා


    :) :)


    හැබැයි පුතෝ ඔය දඩු මොනරේ පරිස්සමෙන් පැදපන් ;) ;)
    උබ ඕක පරිස්සමෙන් පැද්දට මදි :yes: :yes:
    අනිත් එවුන් ගැනත් සැලකිල්ලෙන් ඉදපන් :yes: :yes:
    දන්නවනේ අපේ එවුන් ප්ලේන් නේ එලවන්නේ
    :growl: :growl: