180 pulsar da macho ? bike eka comfortableda ? mama pulsar padalama neapi 180 .......huuuuuuuuuuuuuuuuuu![]()
api 180 .......huuuuuuuuuuuuuuuuuu![]()






Congrats මචන්...
පරිස්සමෙන් පැදපන්..
අලුත් බයික් එකක් නිසා, අඩුගානෙ 1000km යනකන්,
- 5th gear එකේ 40-45 ට වැඩියන් යන්න එපා,(ඒ කියන්නෙ එන්ජිම වැඩිය රේස් කරන්න එපා)(ගොඩක් හාල්පාරුවො ගනන් ගත්තෙ නැතිවුනාට, මේක ගොඩක් වැදගත් මචන්)
- එකපාරටම pickup කරන්න එපා
හෙමින් පැදපන්(උඹටත් හොඳයි, බයික් එකටත් හොදයි)
service කරද්දි service center එකේ හාල්පාරුවොන්ට බයික් එක දීල යන්නෙ නැතුව ලඟ ඉඳල වැඩේ කරගනින්.
පුලුවන් නම් බයික් එකේ technical side එකත් ටිකක් ඉගෙනගෙන පැඳපන්.
Oka mata keepa denekma kiuwa machan, thanks, ubata rep denna wath widiyak ne 24h innalu....
ආ තව එකක් මේකත් අනිවා කරපන්, අමතක වෙයිනම් කොලේක ලියල තියාගනින්Oka mata keepa denekma kiuwa machan, thanks, ubata rep denna wath widiyak ne 24h innalu....






Mokadda eaken wenne bn?ආ තව එකක් මේකත් අනිවා කරපන්, අමතක වෙයිනම් කොලේක ලියල තියාගනින්
1000km විතර පැද්දට පස්සෙ valve tappet clearance චෙක් කරල adjust කරගනින්.....එතකොට ඔය මක බාස්ල සමහරවිට කියයි, "ඕනෙ නෑ සද්දෙ වෙනසක් නෑ" කියල, ඒත් උඹ බලෙන් හරි කරගනින්...
ජයවේවා...![]()
මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි...
අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය
අවන්කවම හිතට දැනෙනවා...
තව තව ඉස්සරහට පලයන් මල්ලී...
ප්‍රවේසමෙන් පැදපිය..![]()

