මමත් දැන් සිංහල වලට බැස්ස!

soopy452000

Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    මමත් දැන් සිංහල වලට බැස්ස!

    මේ ත්රෙඅඩ් එකට පින් සිද්දවෙන්න මමත් දැන් සිංහලඑන ට්ය්පේ කරනවා.අපේ ජාතික බාෂාව වෙන සිංහල ඔන්ලිනේ පාවිච්චිකරන්න මහත් භාගයකි .

    http://www.elakiri.com/forum/showthread.php?t=929131

    ඔබට ලස්සන දවසක්!:)
     

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    මාත් ඒහෙමයි...වැඩේ ටිකක් අමාරු උනාට පුලුවන් වෙලාවට සිංහලින් රෙප්ලයි කරනව!:)

    එල එල එල එල එල එල එල එල එල එල

    හැම ජාතියක් ම ඒගොල්ලන්ගේ ජාතික බාසාවෙන් රෙප්ල්ය් කරද්දී ඊ අපි විතරක් සිංග්ලිෂ් වලින් රෙප්ල්ය් කරන්නේ කියල මට හිතුන ඉතින් පුළුවන් පුලවන් විදියට ට්‍රාන්සලෝර් එක උසේ කරලා ට්ය්පේ කරන්න පටන් ගත්ත , අපේ අපේ බස්ව ගැන ආඩම්බර වෙන්න ඕන සහෝදරවරුණේ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ත්රෙඅඩ් සිංහලඑන ට්ය්පේ බාෂාව ඔන්ලිනේ
    උඹ පාවිච්චි කරන software එකෙන් වැඩේ හරියට කෙරෙන්නෙ නෑ වගේ..
    අපේ madurax86 හදපු මේ software එක පාවිච්චි කරලා බලන්න :
    http://www.madurax86.com/rsinglish/

    මම පාවිච්චි කරන්නෙත් ඕක. හරිම ලේසියි.
     

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    උඹ පාවිච්චි කරන software එකෙන් වැඩේ හරියට කෙරෙන්නෙ නෑ වගේ..
    අපේ madurax86 හදපු මේ software එක පාවිච්චි කරලා බලන්න :
    http://www.madurax86.com/rsinglish/

    මම පාවිච්චි කරන්නෙත් ඕක. හරිම ලේසියි.

    එල එල මචන් ගොඩක් ස්තුති මම දන ෆුල්ල් වැඩේට බැහැල ඉන්නේ ඔක්කොම ට්‍රය් කරනවා. :yes: