මමත් Windows 8 වලට මාරු උනා.

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මමත් Windows 8 වලට මාරු උනා.

    මම Windows 8 වලට මාරු වෙන්න හිතාගෙන ඒ ගැන දැනගන්න දාපු thread එකට මේකේ යාලුවෝ දුන්නු ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි.
    ගොඩක් අය මට කිව්වේ යන්න එපා කියලයි. හේතුව මගේ Pc එකේ Config නිසා.

    Capture-1.png


    එත් මම මාරු වෙලා බැලුව.
    දැනට සති 2 ක් විතර ඇති. ඇත්තටම සුපිරි. මාර ස්පීඩ්.


    පොඩි අවුලකට තියෙන්නේ Mother Board එකේ Drivers නැති එකයි. ඒ නිසා Mic වැඩ කරන්නේ නැහැ.මේක හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනෙවද?
    |
    |
    |
    |
    |
    |

    පසුවදන
    මේ Thread එක දාල ටික වේලාවකින්ම dmtx සහෝදරයාගේ උදව්වෙන් වැඩේ ගොඩ දාගත්තා. දැන් Mic එක වැඩ.කරන විධිය මම Diagrams එක්කම දාන්නම්. නුල දිගේ ගිහින් බලන්න.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    api okane mulinma kivve win 8 supiri kiyala....:D
    3.gif

    Quote:
    Originally Posted by dmtx
    Windows 8 ELaaa


    anivaaaaaaa


    Quote:
    Originally Posted by sachith19920726
    එපා ///// :no::no::no:
    7 දිරවන් නැත්තම් 8 අරහං වෙයි//

    7 රත්තරං :cool:



    pala doo yanna...inju inju..:rofl::rofl::rofl:


    Quote:
    Originally Posted by S_S_S
    මාරුවෙයන් මචෝ...!! Windows 8 පට්ට..! වැඩක් නෑ කතාකරලා..! :):):)

    katha nokara hitu.....ne ne sira...patta pata pata
    Yes