මමත්_දැන්_තාත්තා_කෙනෙක් . . .

Palihawadana1990

Well-known member
  • බොරු කියන්න ඕනෙ නෑ මට ඇඩුනා.... යාලුකමක අගය සහ පියෙකුගේ සෙනෙහස.... උබට සහ දරුවට බිරිදට බුදු සරණයි දෙවි පිහිටයි, තෙරුවන්ගේම සරණයි.....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සුභ පැතුම් මචන්

    ලංකාවේ භහුතරයක් ඉන්නේ මහා සක්කිලි පොලිස්කාරයෝ බන්, ඒ අතර හොද උන් දෙතුන් දෙනෙක් ඉන්නවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තවත් දෙයක්

    කොයි දරුවත් දෙමව්පියන්ට සම්පතක්. ඒත්
    දකින දකින තැන ඉන්නේ කෙල්ලෝ බන්. පුතාලා හරිම අඩුයි දැන්. ඒ අතින් උබ හුගාක්(වඩාත් ) වාසනාවන්තයි
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    tin tin kiuwa ehenam...matat dan 2 months and 15 days old kellek innawa...eki diha balan iddi itin wena mukuth one na.... ubatath ehema athi yaluwa...
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    උණුසුම් සුභ පැතුම් මචෝ
    15716_1.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;16173594 said:
    තවත් දෙයක්

    කොයි දරුවත් දෙමව්පියන්ට සම්පතක්. ඒත්
    දකින දකින තැන ඉන්නේ කෙල්ලෝ බන්. පුතාලා හරිම අඩුයි දැන්. ඒ අතින් උබ හුගාක්(වඩාත් ) වාසනාවන්තයි

    සිරා. සමහර පවුල් වල කොල්ලෙක් බෙහෙතට හොයාගන්න නෑ.
    දැං ඉපදෙන කොල්ලන්ට කෙල්ලො දෙක තුන බැඳගන්න පුලුවන් :)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    රත්තරං;16173594 said:
    තවත් දෙයක්

    කොයි දරුවත් දෙමව්පියන්ට සම්පතක්. ඒත්
    දකින දකින තැන ඉන්නේ කෙල්ලෝ බන්. පුතාලා හරිම අඩුයි දැන්. ඒ අතින් උබ හුගාක්(වඩාත් ) වාසනාවන්තයි

    මම නම් කැමති කෙල්ලොන්ට..:)