මගේ උණුසුම් සුභපැතුම් චතූ අයියේ
තුන්දෙනාටම නිරෝගිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා..
පොඩ්ඩගේ අනාගතේටත් සුභ පතනවා..
අපෝ කියලා වැඩක් නෑ ගාලු පාර ගැන සහ පොලිසිය ගැන..
මට හැමදාම රත්මලානේ ඉදං බම්බා යන්න පැය 1 යි භාගයක් විතර යනවා...
අපෝ ගල්කිස්සේ එහෙම ඉන්න බලු පොලිස් කාරයා ගැන එහෙම කතා කරලා වැඩක් නෑ...
අපේ තාත්තට හදිසි අනතුරක් වෙලා කළුබෝවිල එක්කන් යන වෙලේ (මගේ යාළුවෙක්ගේ වාහනේක දාගෙන ගියේ) අච්චර හදිස්සියේ යන වාහනේ නවත්තලා හු(*&(* කියවනවා.. අච්චර අමාරුවෙන් ඉන්න තාත්තාටත් බැන්නා..
යන්න දුන්නේම නෑ... ආපු කේන්තියට මගේ යාලුවා අරූට උගේම හෙල්මට් එක ගලවලා ගහලා ලයිසන් එක අරං ආවේ (දෙයියනේ කියලා ත්‍රිවීල් පාර්ක් එකේ උනුත් තැටිය රත් වෙච්ච වෙලේ රොටිය පුච්චගෙන පොලිස් කාරයට ගැහුවා... වැඩේ ඉතිං වැරදියි තමා..කොරන්න දෙයක් නැත වෙලාවේ හැටියට)..
පස්සේ ෆලෝ කරගෙන ආවට අරූ නෙමෙයි ඉස්පිතාලෙට යනකං නැවැත්තුවේ..
කොහොමහරි උගේ කනෙක්ෂන් එකකින් සීන් එක ෂේප් උනා..
පැටියා;16173621 said:සිරා. සමහර පවුල් වල කොල්ලෙක් බෙහෙතට හොයාගන්න නෑ.
දැං ඉපදෙන කොල්ලන්ට කෙල්ලො දෙක තුන බැඳගන්න පුලුවන්![]()
රත්තරං;16173708 said:තාත්තා හමුදාවේ (විශේශෙන් එයාර්ෆෝස් ), පොලිසියෙනම් පවුල්වන 99%ක්ම කෙල්ලෝ
තාත්තා රජයේ ඉහල රැකියාවකනම් අනිවාරෙන් කෙල්ලෝ
සල්ලි තියෙන පව්ලක්නම් 99%ක්ම කෙල්ලෝ.
සක්කිලි දේසපාලුවෙක්නම් අනිවා කොල්ලො
නිකන් ඕනේ නෑ. ගම්පහ කොලබ ගෑනු ඉස්කෝල, පිරිමි ඉස්කෝල අනුපාතේ බලපන්කො

hollycross eke kit eka chater bn..ඔව් බන් ගම්පහ අපේ බණ්ඩාරනායකේ විතරයි. ඒකට බලපන් කෙල්ලන්ගේ රත්නාවලිය යසෝදරාව හෝලික්‍රෝස්![]()
![]()
සුභ පැතුම් මචන්
තාත්තා කෙනෙක්ගේ ආදරය, වේදනාව, දුක, සතුට තේරුම් ගන්න ඒ පදවිය ලබන්නම ඕනේ.
hollycross eke kit eka chater bn..
කිට් එක වගේද මදේ 


