මමනම් කැමතියි, ඒත් ඇමරිකාව කැමති වෙයිද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජනමත විචාරණයක් තිබ්බත් බහුතරේ කැමති වෙන සීන් එකක් තියෙන්නෙ නේ? :yes:
    අදහස නම් මරු. හැබැයි මම නම් හිතන්නේ නැ මේක ඇමෙරිකාව ගත්තත් (හයිපතෙටිකලි ). ඇමෙරිකන් උන් උන්ගේ ප්‍රාන්ත දියුනු කරපු හැටියට මේකට ඩ්ලර් දාලා පාරවල්, වේතන, සෞක්ය දියුනු කරයි කියලා. ලන්කාවෙන් ලැබෙනාඅදායමට සාපෙක්ශව තමා ඔක්කොම. හවායි වලත් හවායි හවායිවලින් නඩත්තු වෙනව හැරෙන්න ඇඩ්මිනිස්ට්‍රේශන් එකට මේන්ලැන්ඩ් එකෙන් ෆන්ඩ්ස් දෙන්නේ නැ. ඊට වඩා උන් දෙනවා ඇෆ්ගනිස්තානෙට.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පක්ෂ පාට අමතක කරල ගත්තොත් මේක කලින් අන්ඩුවෙන් ඇමිරිකාවේ හෝ චීනේ කොලනියක් කරන්න තමා ගියේ.. සිංහලු කැමති වුනේ ඉන්දියාවේ කොලිනියක් වෙන්නනේ දැන් ඒ කැමැත්ත ඉටු කරණවා මේ අන්ඩුවෙන්.. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චීන කොලනියක්, ඇමරිකන් ප්‍රාන්තයක්, ඉන්දියන් ප්‍රාන්තයක්, බ්‍රිතාන්‍ය යටත්විජිතයක් :oo:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පක්ෂ පාට අමතක කරල ගත්තොත් මේක කලින් අන්ඩුවෙන් ඇමිරිකාවේ හෝ චීනේ කොලනියක් කරන්න තමා ගියේ.. සිංහලු කැමති වුනේ ඉන්දියාවේ කොලිනියක් වෙන්නනේ දැන් ඒ කැමැත්ත ඉටු කරණවා මේ අන්ඩුවෙන්.. :D

    :yes::yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චීන කොලනියක්, ඇමරිකන් ප්‍රාන්තයක්, ඉන්දියන් ප්‍රාන්තයක්, බ්‍රිතාන්‍ය යටත්විජිතයක් :oo:
    මම නම් කැමතියි මාලදිවයින් උන් ඇවිත් මේක අල්ලගන්නවා නම් අඩු තරමේ එක ලග බාශාවක්නේ. කතා කරන එක හරි තෙරෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    අදහස නම් මරු. හැබැයි මම නම් හිතන්නේ නැ මේක ඇමෙරිකාව ගත්තත් (හයිපතෙටිකලි ). ඇමෙරිකන් උන් උන්ගේ ප්‍රාන්ත දියුනු කරපු හැටියට මේකට ඩ්ලර් දාලා පාරවල්, වේතන, සෞක්ය දියුනු කරයි කියලා. ලන්කාවෙන් ලැබෙනාඅදායමට සාපෙක්ශව තමා ඔක්කොම. හවායි වලත් හවායි හවායිවලින් නඩත්තු වෙනව හැරෙන්න ඇඩ්මිනිස්ට්‍රේශන් එකට මේන්ලැන්ඩ් එකෙන් ෆන්ඩ්ස් දෙන්නේ නැ. ඊට වඩා උන් දෙනවා ඇෆ්ගනිස්තානෙට.

    Funds ඕන නෑ Islamic / Indian ඉන්වේෂන් එක වත් නවතීවි නේ.

    රනිල යන්න කලින් මේක ඉන්දියාවට ලියල දීල යන්නෙ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Funds ඕන නෑ Islamic / Indian ඉන්වේෂන් එක වත් නවතීවි නේ.

    රනිල යන්න කලින් මේක ඉන්දියාවට ලියල දීල යන්නෙ.
    හනුමලා හනුමා පාලමෙන් එනකොට අපිට වෙන්නේ ගාල්ලේන් ඔස්ට්‍රේලියාවට පීනන්න. ඉන්දියාවට පුදුම දීමක්නේ දෙන්නෙ බන්. වෙසක් එකටත් මොදි එනව කියන්නේ. ඌ බෞධ්ද එකෙක්ද බන්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හනුමලා හනුමා පාලමෙන් එනකොට අපිට වෙන්නේ ගාල්ලේන් ඔස්ට්‍රේලියාවට පීනන්න. ඉන්දියාවට පුදුම දීමක්නේ දෙන්නෙ බන්. වෙසක් එකටත් මොදි එනව කියන්නේ. ඌ බෞධ්ද එකෙක්ද බන්.

    ප්‍රශ්නේ ලංකාවේ මිනිස්සු චන්දෙ දෙන්නේ වැඩ කරන්නේ ඇමරිකාවට ඕන විදිහට යුරෝපා සංගමේට ඕන විදිහට ඉන්දියාවට ඕන විදිහට මොකක්ද ලංකාවේ මිනිස්සුන්ගේ චන්ද බලේ වැදගත්කම සහ විහිලු සහගතයි, ඊලග දේ ඇමරිකාවට ඕන විදිහට රනිල්ලා නටුවේ නැත්තන් ලංකාව අවුලලා තියෙනවා, ඩෙල්ෆ් දුපත් ඇමරිකාවට දුන්න ගමන් රුසියාව චීනය ලංකාවෙන් ඇත් වෙනවා එක ලොකු අවුලක් :dull:
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    සිංහල කොල්ලෙක්;21578584 said:
    Sudda pannala karagatthe maha gon kamak.me wage kalakanni ekka inna wela thiyenne den.kisima diunuwak ne diunu wenneth nathi ratak meka.suddage kale karapu deyakwath karaganna be munta hariyata.hema thanama dushanaya,asadaranaya.sudda pannan nathuwa katta kagena hari hitiyanam ada api katha karanne english,diunu ratawal ekka taraga karanawa ape thiyena danumath ekka.man nam kiyanne sudda pannala karagatthe loku wareddak.

    Aniwa bn
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    This won't happen machan.. There were many other countries tried be an state of US. But us Refused. Anyways.. If this goes through.. That will be the turning point of Sri Lankan History..
    Bus Drivers and Three Wheel Drivers Lata ona widiyata Neethi Akula Ganna
    Konda Pana nathi anduwak inna ratak mehema deyak karoth loka pudumai..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කෝ බං දැන් මේකේ හිටපු 2500 යේ දේශප්‍රේමියෝ ටික ?
    ඔක්කොම බඩු පැක් කරනවා. ශ්‍රි ලන්කන් එක හෙට ඉදන් ලොස් ඇන්ජලීස්, ලාස් වේගාස්, නිව් යොක් ඩිරෙක්ට් ෆ්ලයි කරනවලු.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාව ඇමරිකන් කොලනියක් කෙසේවෙතත් ඉන්දියන් ප්‍රාන්තයක් වෙන එක නම් ඉර හදවගේ විශ්වාසයි දැන් :angry::dull:

    ආසියාවේ කක්කුස්සිය ඉන්දියාව
    ඉන්දියාවේ කුණුබක්කිය ලංකාව ..

    ආඩම්බරයි යහපාලනය
    :dull: