+16
සතිය පටංගත්තේ උඹේ පෝස්ට් එකෙන්. ඒ කියන්නේ අටමස්ථානේ වැඳලා.
ඉස්සෙල්ලම ගොඩක් පිං පෝස්ට් එකට.
ඊලඟට බස් එක ගැන විස්ථර කීවට ගොඩක් ස්තුතියි මචං. බස් එකට ලෝඩ් එක ඉන්නවද? වීක් එන්ඩ්ස් වල එහෙම අමාරු වෙයි නේද? සීට් ගානට විතරද සෙනග ගන්නේ මචං?
ඊගාවට උඹේ පින්තුරු ටික ටොපයි. සුපිරියටම අරගෙන තියේ. කට්ට අවුවේ..
ජය වේවා!
niyamai.
photo quality eka fatta.
ewagema uba hoda photographer kenek wenna onee aniwaryayenma, me shoot karala thiyena widiyata .. !
good post.
+6
