මම අද උදේ HIV 1 & HIV2 4th Gen & HIV PCR test කරන්න ආසිරි එකට ලේ දුන්න. රිපෝර්ට් එක waiting. ( ලේ දුන්නේ මගේ අලුත් ඔෆිස් එකේ නීතියක් තියනවා හැමෝම මාස 12 කට සැරයක් STD, HIV , FBC , lipid profile & Blood Glucose (Sugar) Test අනිවාර්යයි. Testing ඔක්කොම ෆ්රී දෙන්නේ කොම්පැනියෙන්.
රිපෝර්ට් ආපුවම එළකිරියේ දාන්නම් .
රිපෝර්ට් ආපුවම එළකිරියේ දාන්නම් .

