මම අද උදේ HIV 1 & HIV චෙක් කරන්න

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    මම අද උදේ HIV 1 & HIV2 4th Gen & HIV PCR test කරන්න ආසිරි එකට ලේ දුන්න. රිපෝර්ට් එක waiting. ( ලේ දුන්නේ මගේ අලුත් ඔෆිස් එකේ නීතියක් තියනවා හැමෝම මාස 12 කට සැරයක් STD, HIV , FBC , lipid profile & Blood Glucose (Sugar) Test අනිවාර්යයි. Testing ඔක්කොම ෆ්‍රී දෙන්නේ කොම්පැනියෙන්.

    රිපෝර්ට් ආපුවම එළකිරියේ දාන්නම් .
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මොකද්ද කම්පැනිය ඕවා චෙක් කරන උබ වැල ශූට් කරන ස්ටුඩියෝ එක්කද වැඩ
    ලොක්කාට සැකයි ඌ ගහන ඔෆිස් බඩු වලින් ඌට ඒඩ්ස් හැදෙයි කියලා..ඇත්ත කතාව තමයි ඒක.. 🤭
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    HIV 1 & HIV2 4th Gen & HIV PCR test ?? - two tests? why?
    The first-line screening test for HIV is an ELISA (HIV1 and 2 Ag / Ab test). Not a PCR.
    The hospital may be doing more tests unnecessarily.
     
    • Haha
    Reactions: corp

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    HIV 1 & HIV2 4th Gen & HIV PCR test ?? - two tests? why?
    The first-line screening test for HIV is an ELISA (HIV1 and 2 Ag / Ab test). Not a PCR.
    The hospital may be doing more tests unnecessarily.

    machan HIV 1 & HIV 2 4th Generation Test, also known as a general HIV antibody test, is typically administered following potential HIV exposure to obtain precise results. Generally, a blood test conducted three months after potential exposure is considered reliable, representing the standard HIV testing window period.

    However, contemporary HIV testing methods have evolved to provide accurate results within as little as one week after potential exposure. This advanced approach employs HIV PCR tests, which yield highly precise results by analyzing the DNA for HIV presence.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබ වැඩ කරන තැන ලොක්කා කෙල්ලොන්ට අරින්න ප්ලැනක් ගහලා. ඒ නිසයි ඔෆිස් බජට් එකෙන් හැමෝගෙම ලේ චෙක් කරන්නේ. :lol:
     
    • Haha
    Reactions: corp

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම අද උදේ HIV 1 & HIV2 4th Gen & HIV PCR test කරන්න ආසිරි එකට ලේ දුන්න. රිපෝර්ට් එක waiting. ( ලේ දුන්නේ මගේ අලුත් ඔෆිස් එකේ නීතියක් තියනවා හැමෝම මාස 12 කට සැරයක් STD, HIV , FBC , lipid profile & Blood Glucose (Sugar) Test අනිවාර්යයි. Testing ඔක්කොම ෆ්‍රී දෙන්නේ කොම්පැනියෙන්.

    රිපෝර්ට් ආපුවම එළකිරියේ දාන්නම් .
    Porn industry එකේ company එක porn actresses, porn actors අයට තමයි ඔය tests අනිවාර්ය.