සුදු පාට ඩෙනිමකුඉ තමයි ඇදන් හිටියේ...
![]()


ow mage hena fit ekauba danna dewal. kalin set wela thiyenawa wage.


ඔය වෙලාවට ඔය එකක්වත් මතක් උනොත් හොදයිපන එපෝ කියල දුවන ගමන්ද මචන් කිහිල්ල යටින් බලන්න ඕන?![]()



diazkolla ගම කොහෙද බන්ස්?? මං ඉන්න ගමේ නං බඩදරු හොල්මනක් ඉන්නවා....ඒක නං සිරාවටම ඇත්ත...මෝහිනී සෙට් වෙලා නෑ බං..........![]()
