=මම අද ලොකු පවක් කරගත්තේ .

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සහෝට කොලු සීන් ම තමා නේද මතක් වෙන්නේ ඔහොම තමා අබුද්දස්ස කාලේ උනාම. :P:P

    sahoth enna :)

    nah nah me koombichchio, pol kendi thamai wadeta use karala thiyenne :)
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    අඩෝ සිරාවට seen එක ඔක්කොම කියෙව්වා comments ටිකත් ඔක්කොම කියෙව්වා හිනා වේවි මගේ බඩත් රිදෙනවා හිනා වෙලා මේකේ ඉන්න උන් කියන දේවල් පට්ට බන් සිරාවටම අතල් එකක් ගන්න පුළුවන් එළකිරියේ ඉන්න උන් ටික එක්ක,

    වැඩේ කියන්නේ මටත් උනා බන් ඔය වැඩේම අද උදේ , මම office අව බන් අද lap එකත් අරන් අවේ ඇවිල්ල bag එක බිම තියල lap එක අරන් table එකේ තිබ්බ විතරයි පන්න කියහන්කෝ කුම්බියෙක් එලියට. මම උට පොඩ්ඩක් පිම්බා එහාට විසිවෙන්න

    ඒ වෙලාවේ පොඩි දුකක් අවා කෙලිය නේද මුට කියලා එත් එච්චර අවුලක් නෑ දැන් හිතේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේක වුනේ අද හවස මම අද අවිස්සාවේල්ලේ ඉදන් කොලබ ආවේ හවස ලන්ච් එක ගන්න හදද්දි බෑග් එක ඇතුලෙන් කූබි දෙන්නෙක් හිටි‍යා .මම උන් දෙන්නා එලියට දැම්මා එත් මට පස්සේ හිතුනා මුන් දෙන්නා දැන් අතරමං වෙලා ඇත්තේ උන් දෙන්නාගේ පවුලේ අය අවිස්සාවේල්ලේ අපේ ගෙදර තමයි ඉන්නවා ඇත්තේ එත් මුන් දෙන්නා දැන් කොලබ මුන්ගේ යාලුවෝ කූබි ගුල අවිස්සාවේල්ලේ. මුන් දෙන්නා සෑහෙන්න දුරක ඇවිල්ලා ආයේ කවදාවත් මුන්ට පවුලේ අය නෑදෑයෝ යාලුවෝ දකින්න ලැබෙන එකක් නෑ .මට උන් දෙන්නා ඔෆිස් එකේ දාල එන්නේ නැතුව ගෙදර ගේන්න තිබුනේ මට දැන් මාර අප්සට් එකක් හිතට දැනෙන්නේ .උන් දෙන්නා කෑවද ? කොලබ කුබි උන්ට මොනව හරි කලාද? ඇත්තටම උන් අතරමං වුනේ මගේ වරදින් මේ පව නම් මගේ හිතේ වද දෙනවා මැරෙන මොහොතෙත් මේක මතක් වෙයි කියලා හිතෙනවා.:(

    උන් දන්න යාලුවෝ ඇති කොළඹ. උන් ඒ කාටහරි කතා කරලා උන්ගේ ගෙදර ගිහින් ඉදල පස්සේ දවසේ අවිසවෙල්ල බස් එකක නැගල එයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    umbata game koombi polimak dai da danna :)

    සහෝට කොලු සීන් ම තමා නේද මතක් වෙන්නේ ඔහොම තමා අබුද්දස්ස කාලේ උනාම. :P:P

    දවස් 90 යි නේ බං ආයුෂ :dull::dull:

    අඩෝ සිරාවට seen එක ඔක්කොම කියෙව්වා comments ටිකත් ඔක්කොම කියෙව්වා හිනා වේවි මගේ බඩත් රිදෙනවා හිනා වෙලා මේකේ ඉන්න උන් කියන දේවල් පට්ට බන් සිරාවටම අතල් එකක් ගන්න පුළුවන් එළකිරියේ ඉන්න උන් ටික එක්ක,

    වැඩේ කියන්නේ මටත් උනා බන් ඔය වැඩේම අද උදේ , මම office අව බන් අද lap එකත් අරන් අවේ ඇවිල්ල bag එක බිම තියල lap එක අරන් table එකේ තිබ්බ විතරයි පන්න කියහන්කෝ කුම්බියෙක් එලියට. මම උට පොඩ්ඩක් පිම්බා එහාට විසිවෙන්න

    ඒ වෙලාවේ පොඩි දුකක් අවා කෙලිය නේද මුට කියලා එත් එච්චර අවුලක් නෑ දැන් හිතේ

    උන් දන්න යාලුවෝ ඇති කොළඹ. උන් ඒ කාටහරි කතා කරලා උන්ගේ ගෙදර ගිහින් ඉදල පස්සේ දවසේ අවිසවෙල්ල බස් එකක නැගල එයි.

    එහෙනං උඹට තව අවුරුදු තුනක් වගේ නේ ඉතුරු වෙලා තියෙන්නෙ :baffled: :baffled:

    ubala me film eka balala thiyenawada mun dennath ehema eunda danne ne

    MV5BMTIyNjc4OTk2NF5BMl5BanBnXkFtZTcwMjcyMTcyMQ@@._V1_SY317_CR2,0,214,317_AL_.jpg
     
    මේක වුනේ අද හවස මම අද අවිස්සාවේල්ලේ ඉදන් කොලබ ආවේ හවස ලන්ච් එක ගන්න හදද්දි බෑග් එක ඇතුලෙන් කූබි දෙන්නෙක් හිටි‍යා .මම උන් දෙන්නා එලියට දැම්මා එත් මට පස්සේ හිතුනා මුන් දෙන්නා දැන් අතරමං වෙලා ඇත්තේ උන් දෙන්නාගේ පවුලේ අය අවිස්සාවේල්ලේ අපේ ගෙදර තමයි ඉන්නවා ඇත්තේ එත් මුන් දෙන්නා දැන් කොලබ මුන්ගේ යාලුවෝ කූබි ගුල අවිස්සාවේල්ලේ. මුන් දෙන්නා සෑහෙන්න දුරක ඇවිල්ලා ආයේ කවදාවත් මුන්ට පවුලේ අය නෑදෑයෝ යාලුවෝ දකින්න ලැබෙන එකක් නෑ .මට උන් දෙන්නා ඔෆිස් එකේ දාල එන්නේ නැතුව ගෙදර ගේන්න තිබුනේ මට දැන් මාර අප්සට් එකක් හිතට දැනෙන්නේ .උන් දෙන්නා කෑවද ? කොලබ කුබි උන්ට මොනව හරි කලාද? ඇත්තටම උන් අතරමං වුනේ මගේ වරදින් මේ පව නම් මගේ හිතේ වද දෙනවා මැරෙන මොහොතෙත් මේක මතක් වෙයි කියලා හිතෙනවා.:(

    අඩෝ මටත් ඔහොම හිතෙනවා බන්
    ඕකට අපිට මොකද්ද බන් කරන්න පුලුවන් පොඩි සත්තු අතරමග දාල නොඑන්න :( :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    Podi Silva - පොඩි සිල්වා;18534092 said:
    අඩෝ මටත් ඔහොම හිතෙනවා බන්
    ඕකට අපිට මොකද්ද බන් කරන්න පුලුවන් පොඩි සත්තු අතරමග දාල නොඑන්න :( :(

    ඔව් බන් සමහර දවස්වලට බාත් රුම් එකේ නාන තැන කූබි ඉන්නවා මම නාන්නේ නැතුව ඇවිල්ලත් තියෙනවා උන් මැරෙන හින්දා මිදුලේ ඇවිදින කොට උන් පෑගෙනවා මට මාර අප්සට් ඒ වෙලාවට.:(
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මම දෑක්කෙ උබ අද ලොකු ලමයෙක් උනා වගේ බන් හහහහහහහහහහහ්හහහහහහහහහහහා
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් හිත නරක් කරගන්න එපා. :( ආනෝල්ඩ් ශ්වර්සිනිගර් අතේ පිච්චිය නැතුව ඇමරිකාවට ගියෙ. :cool: දැන් කොහොමද ඉන්න තත්ත්වෙ. :yes: ඔය කූඹි දෙන්නත් කොලඹ ගිහින් දුක් විඳලා ඇඟ හදලා රඟපාල කූඹි සිනමාවේ තරුවක් වෙලා දවසක සෑහෙන තැනකට ඒවි.

    _64_2.jpg

    :D එදාට ඒකෙ ගෞරවයේ කොටස්කාරයෙක් විදියට උඹට නිහතමානී ලෙස සතුටු වෙන්න පුළුවන් මචන්. :no: උඹට උන්ව හැඩරුවෙන් අමතක වුනාට උන්ට දියුණු වෙන්න බෑග් එක දුන්න උබව, උන්ට අමතක වෙන එකක් නෑ. :cool: අනිවා උඹව හම්බෙන්න ඒවි තව අවුරුදු ගාණක් ගිහින් හරි. එදාටත් අපිට දැනගන්න ත්‍රේඩ් එකක් දාපන් මචන්.

    fc4eeaed516a85752e069327c675643c.jpg
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම දෑක්කෙ උබ අද ලොකු ලමයෙක් උනා වගේ බන් හහහහහහහහහහහ්හහහහහහහහහහහා

    මචන් හිත නරක් කරගන්න එපා. :( ආනෝල්ඩ් ශ්වර්සිනිගර් අතේ පිච්චිය නැතුව ඇමරිකාවට ගියෙ. :cool: දැන් කොහොමද ඉන්න තත්ත්වෙ. :yes: ඔය කූඹි දෙන්නත් කොලඹ ගිහින් දුක් විඳලා ඇඟ හදලා රඟපාල කූඹි සිනමාවේ තරුවක් වෙලා දවසක සෑහෙන තැනකට ඒවි.

    _64_2.jpg

    :D එදාට ඒකෙ ගෞරවයේ කොටස්කාරයෙක් විදියට උඹට නිහතමානී ලෙස සතුටු වෙන්න පුළුවන් මචන්. :no: උඹට උන්ව හැඩරුවෙන් අමතක වුනාට උන්ට දියුණු වෙන්න බෑග් එක දුන්න උබව, උන්ට අමතක වෙන එකක් නෑ. :cool: අනිවා උඹව හම්බෙන්න ඒවි තව අවුරුදු ගාණක් ගිහින් හරි. එදාටත් අපිට දැනගන්න ත්‍රේඩ් එකක් දාපන් මචන්.

    fc4eeaed516a85752e069327c675643c.jpg

    :yes:

    ada peththa ganna bari unada ?

    :oo:
     
    ඔව් බන් සමහර දවස්වලට බාත් රුම් එකේ නාන තැන කූබි ඉන්නවා මම නාන්නේ නැතුව ඇවිල්ලත් තියෙනවා උන් මැරෙන හින්දා මිදුලේ ඇවිදින කොට උන් පෑගෙනවා මට මාර අප්සට් ඒ වෙලාවට.:(

    ඔව් බන් ඒත් උබ ආයෙ ගියාම උන් උබත් එක්ක එයි බන් :) ;)