මම අද ස්වර්ණවාහිනී එක කෝල් කරලා කීවා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    සෙන්පති අඩවිය සිංහල හඩකවපු එක දෙන්න කියලා. එෆ්බී එකෙනුත් ගොඩක් මැසෙජ් දැම්මා ඒවට රිප්ලයි නෑ කීවම එයාලා කීවා අධ්‍යෂකටද කාටද ඒවා යවලා තියෙන්නෙ කියලා. මගෙ එකත් ඒකට යවනවා, ඉක්මනින් දෙන්න බලන්නම් කියලා.
    අර රංගන කරන තරු එක්ක රැයක්ද මොකක්දෝ වැඩසටහනට කෝල් කරලා නිලියෙක්ට කතා කරන්ඩ වගේ ඌටම කීව නම් හරි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අර රංගන කරන තරු එක්ක රැයක්ද මොකක්දෝ වැඩසටහනට කෝල් කරලා නිලියෙක්ට කතා කරන්ඩ වගේ ඌටම කීව නම් හරි
    ඌ ඌධ අධ්‍යක්ෂ
    කීයටද ඕක යන්නෙ