අර රංගන කරන තරු එක්ක රැයක්ද මොකක්දෝ වැඩසටහනට කෝල් කරලා නිලියෙක්ට කතා කරන්ඩ වගේ ඌටම කීව නම් හරිසෙන්පති අඩවිය සිංහල හඩකවපු එක දෙන්න කියලා. එෆ්බී එකෙනුත් ගොඩක් මැසෙජ් දැම්මා ඒවට රිප්ලයි නෑ කීවම එයාලා කීවා අධ්යෂකටද කාටද ඒවා යවලා තියෙන්නෙ කියලා. මගෙ එකත් ඒකට යවනවා, ඉක්මනින් දෙන්න බලන්නම් කියලා.