මම අලුත් - බස් ප්‍රශ්නයක් කෙල්ලත් එක්ක

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Podi Silva - පොඩි සිල්වා;18520096 said:
    යකෝ ඉතින් එහෙනම් මූ මොකද මේක අපෙන් අහන්නෙ
    පවුලගෙන් අහන්න කියපන්කෝ

    :rofl:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Podi Silva - පොඩි සිල්වා;18520096 said:
    යකෝ ඉතින් එහෙනම් මූ මොකද මේක අපෙන් අහන්නෙ
    පවුලගෙන් අහන්න කියපන්කෝ
    bus wenai. plane ticket wenai.
     
    bus wenai. plane ticket wenai.

    ආහ් එහෙමත් එකක් ද
    උබට ඉතින් උත්තරයක් හම්බුනා ද ?? උබ මීගමුවට ගනින් ඉතුරු සල්ලි පවුලට දියන් කොළඹට ගන්න කියලා ඒක තමා හොදම බන්

    නැත්තම කොන්දාට ඒකි හිගන්න වෙනවා
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Podi Silva - පොඩි සිල්වා;18520695 said:
    ආහ් එහෙමත් එකක් ද
    උබට ඉතින් උත්තරයක් හම්බුනා ද ?? උබ මීගමුවට ගනින් ඉතුරු සල්ලි පවුලට දියන් කොළඹට ගන්න කියලා ඒක තමා හොදම බන්

    නැත්තම කොන්දාට ඒකි හිගන්න වෙනවා
    e bus eke magata ticket ganna ba, A/C ekakne. full ticket eka ganna ona. Expressway eke yanne Katunayake passe
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Podi Silva - පොඩි සිල්වා;18520746 said:
    ඉතින් එහෙනම් මගදි කට්ටිය ගන්නෙත් නැතුව ඇති නේ බන්
    ow ganne na. colombo yanna seat full hamadama chilaw walin.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Podi Silva - පොඩි සිල්වා;18520760 said:
    ඉතින් එහෙනම් කොහොමද බන් පවුල නගින්නේ
    Eka thamai mage prashne.. :(

    mama negombo walin bassama e seat eka hisne. anika mama bahinna negombo ape school eka gawa bus eka nawaththanawane. ethakota kellata naggakine.
     
    Eka thamai mage prashne.. :(

    mama negombo walin bassama e seat eka hisne. anika mama bahinna negombo ape school eka gawa bus eka nawaththanawane. ethakota kellata naggakine.

    අහ් ඔව් නේ උබ බහින්න නවත්වන්න එපැයි නේ
    ඕක ඉතින් කොදාගෙන් අහපන් අහන්න ඕනත් නෑ බන් ඒකිට නගින්න කියපන් ලොකු ලයින් එකක් කොන්දා දුන්නොත් ඌව බය කරපන් ස්කෝලෙ ලගනේ කෝල්ලො ඉන්නවා නේ ගේම ඇදපන් :P :P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Podi Silva - පොඩි සිල්වා;18520815 said:
    අහ් ඔව් නේ උබ බහින්න නවත්වන්න එපැයි නේ
    ඕක ඉතින් කොදාගෙන් අහපන් අහන්න ඕනත් නෑ බන් ඒකිට නගින්න කියපන් ලොකු ලයින් එකක් කොන්දා දුන්නොත් ඌව බය කරපන් ස්කෝලෙ ලගනේ කෝල්ලො ඉන්නවා නේ ගේම ඇදපන් :P :P
    conductor avulak na. u ape gewal paththe ekek. mata kiyanne punchi mahaththaya kiyala. ahinsaka ekek. e bus eka gana kiwweth miniha. mama kellata ticket eka dila conductor ta kiwwoth meyata mage ticket eka denawa kiyala u ganiyi. mata danaganna ona eka nithiyanukulada kiyala.
     
    අහ් යකෝ එහෙනම් ටිකට් නැතුව පල :P :P
    මොකද්ද බන් ඕකේ බලන්න තියෙන්නේ උබේ නම ගහලා නෑ නේ ටිකට් එකේ
    කොන්දා අවුලක් නැත්තම් පලයන්
    කොහොමද බන් ටිකට් එක කාගෙද කියලා කියන්නේ
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Podi Silva - පොඩි සිල්වා;18520897 said:
    අහ් යකෝ එහෙනම් ටිකට් නැතුව පල :P :P
    මොකද්ද බන් ඕකේ බලන්න තියෙන්නේ උබේ නම ගහලා නෑ නේ ටිකට් එකේ
    කොන්දා අවුලක් නැත්තම් පලයන්
    කොහොමද බන් ටිකට් එක කාගෙද කියලා කියන්නේ
    :P
    conductor hitha hoda kamata kalata dawas deka thunak nemei ne mama yanne. e nisa nithiworodi wada karala ba. ehema ticket ekadenna avulak naththam prashnayak na. ekai ahala baluwe.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම අලුතෙන් එලකිරි ජොයින් උනේ. මම 9 වසරේ ඉන්නේ. මගේ ප්‍රශ්නේ තමයි එලකිරි එකට ජොයින් වෙන්න වයස ප්‍රශ්නයක්ද? එහෙම එකක් ඇහුවේ නම් නැ රෙජිස්ටර් වෙද්දි. ඒත් මගේ ගැටලුව මේකයි. මම හැමදාම හලාවත් ඉදන් උදේ මීගමුවට එනවා ඉස්කොලේ. මම එන්නේ නොර්මල් බස් එකේ. (ස්කූල් බස් නෙමෙයි ) මගේ කෙල්ල යන්නෙත් ඒ බස් එකේමයි ගොඩ වෙලාවට. මට දැන ගන්න ඔනා ප්‍රශ්නේ මම කොලඹට ටිකට් ගත්තොත් හලාවතින් නැගලා, මම මීගමුවෙන් බැස්සම, මීගමුවේ ඉදන් කොලඹට යන කෙනෙකුට අර ටිකට් එක පාවිච්චි කරන්න පුලුවනිද?

    කොහොමත් උබ වයස ප්‍රස්නයක් කරගෙන නැති බව පේනවා...ඒ නිසා මේකට ලොග් වෙන්න වයස ගැන හිතන්න එපා

    සා.... විස් යූ ඕල්ද බෙස්ට් ඈ

    මාස හය හතක් ඇතුලත බොහෝම ඉක්මනටම කෙල්ලව කසාද බැදලා ලමයි දෙතුන් දෙනෙක් හදාන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න සිද්ද වේවා කියල උබට සුභපතනවා පුතේ....
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    රත්තරං;18520972 said:

    කොහොමත් උබ වයස ප්‍රස්නයක් කරගෙන නැති බව පේනවා...ඒ නිසා මේකට ලොග් වෙන්න වයස ගැන හිතන්න එපා

    සා.... විස් යූ ඕල්ද බෙස්ට් ඈ

    මාස හය හතක් ඇතුලත බොහෝම ඉක්මනටම කෙල්ලව කසාද බැදලා ලමයි දෙතුන් දෙනෙක් හදාන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න සිද්ද වේවා කියල උබට සුභපතනවා පුතේ....
    Thank you, Uncle Gold
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    නැ, වෙන එහෙක යන්න නෙමෙයි. මගේ කෙල්ල දැන් මීගමුවේ ඉන්නේ, එයා ටිකටින් කොස් එහෙකට යනවා සමහර දවස්වලට. ඒ දවස්වලට එයාට ඒ බස් එකේම යන්න පුලුවන් මීගමුවේ ඉදන්. ඒකයි ඇහුවේ.

    9 වසරේ උන්ට මොන ටිකටින් කෝස් ද බොල :angry::angry::angry::angry:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    බට්ටෝ පනින කාලෙම කොටුත් පනිනවා :shocked: . මාරයි දැන් generation එක :confused:
    මේ වගේ වැඩ අනුමත කරන්න බෑ. :frown: