මම අලුත් - බස් ප්‍රශ්නයක් කෙල්ලත් එක්ක

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ටිකට් කොහොම උනත් බස්වල යනකොට මතක ඇතිව පොඩි බ්ලේඩ් කෑල්ලක් සාක්කුවේ තියාගනින්.මාරු නොදෙන/කබල් සෙට් එක කන පැලෙන්න දාල තියෙනවනම් කපපන් ශීට් හිල් වෙන්නම.(CTB බස්වල නෙමෙය් හොඳේ )
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මූ 9 වසරේ වුනාට ඉර හඳ ලෙවකාපු එකෙක් නේ,
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    hoda hoda ube kamaththane.. habai putho mulin igena gena idapan.. love kese wethath.. :yes:
    ගෙදරින් කියන්නෙත් එහෙම තමා. මේවා එයාලා දන්නේ නැ. ස්කුල් එකේ කම්පියුටර් ලැබ් එකෙන් තමා දැනුත් ඔන්ලයින් ආවේ. ගොඩ වෙලාවට මම ස්කයිප් කරනවා ස්කූල් ටයිම් එකෙත්. :nerd:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගෙදරින් කියන්නෙත් එහෙම තමා. මේවා එයාලා දන්නේ නැ. ස්කුල් එකේ කම්පියුටර් ලැබ් එකෙන් තමා දැනුත් ඔන්ලයින් ආවේ. ගොඩ වෙලාවට මම ස්කයිප් කරනවා ස්කූල් ටයිම් එකෙත්. :nerd:
    උබේ ඉස්කොලේ මොකක්ද? ගැනු දරුවො ඉන්න අපිටත් බය හිතෙනවා යකො උබලව දැක්කම.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෙදරින් කියන්නෙත් එහෙම තමා. මේවා එයාලා දන්නේ නැ. ස්කුල් එකේ කම්පියුටර් ලැබ් එකෙන් තමා දැනුත් ඔන්ලයින් ආවේ. ගොඩ වෙලාවට මම ස්කයිප් කරනවා ස්කූල් ටයිම් එකෙත්. :nerd:

    anika malli kello maththe nahenna hadanna epa... godak wiswasa karannath epa.. ube igena ganna wade karagena inna mulin... nathnam anthimata kellath na igenimath na... api hodata owa gana danna nisa kiyanne :yes::yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Podi Silva - පොඩි සිල්වා;18515110 said:
    machan mokadda bn ticketing course kynne
    එයාර් ලයින් ටිකට් මචන්. හන්දි හන්දි ගානේ තියන ට්‍රැවල් එජන්ට්ලයි එයාර් ලයින් වලයි ටිකට් කරන්න පුරුදු කරන කොස් එකක්.
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    දැන් ගොඩක් එවුන් සිරිසේනගේ ලොවනවා අඩුයි. ෆේක් පොන්නයෝ ටිකක් අයිඩි හදාගෙන සිරිසේනගේ පඩියට මඩ ආමි එකේ එවුන් රැල තමා නයිට් ශිෆ්ට් කරගෙන ශිෆ්ට් එකට ගූ කන්නෙ
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    දුර බලන්න මලේ දුර බලන්න..
    ඔය වගෙ ලවක් තියාගෙන අමාරුවෙන් මාත් අතෑරියේ
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම අලුතෙන් එලකිරි ජොයින් උනේ. මම 9 වසරේ ඉන්නේ. මගේ ප්‍රශ්නේ තමයි එලකිරි එකට ජොයින් වෙන්න වයස ප්‍රශ්නයක්ද? එහෙම එකක් ඇහුවේ නම් නැ රෙජිස්ටර් වෙද්දි. ඒත් මගේ ගැටලුව මේකයි. මම හැමදාම හලාවත් ඉදන් උදේ මීගමුවට එනවා ඉස්කොලේ. මම එන්නේ නොර්මල් බස් එකේ. (ස්කූල් බස් නෙමෙයි ) මගේ කෙල්ල යන්නෙත් ඒ බස් එකේමයි ගොඩ වෙලාවට. මට දැන ගන්න ඔනා ප්‍රශ්නේ මම කොලඹට ටිකට් ගත්තොත් හලාවතින් නැගලා, මම මීගමුවෙන් බැස්සම, මීගමුවේ ඉදන් කොලඹට යන කෙනෙකුට අර ටිකට් එක පාවිච්චි කරන්න පුලුවනිද?

    උඹ O/L කරන කාලේ වෙනකොට ටිකට් නැතුව යයි.
    29366343.EasternBoxTurtle2.jpg

    A/L කරන කාලේ වෙනකොට ටිකට් නැතුව ගිහින් ඉතුරු ඉල්ලයි.
    5795316716_42a334de46_b.jpg
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඊලග පීරියඩ් එක මිස් උනොත් චාටර්. මම යනවා. පස්සේ සෙට් වෙමු. :nerd::nerd:
     
    එයාර් ලයින් ටිකට් මචන්. හන්දි හන්දි ගානේ තියන ට්‍රැවල් එජන්ට්ලයි එයාර් ලයින් වලයි ටිකට් කරන්න පුරුදු කරන කොස් එකක්.

    තෑන්ක්ස් මචන්