එහෙම කරන්න බැ, සීට් ගානට බස් එකේ යන්නේ CTB එකක්නේ. අලුතෙන් දාපු A/C එක.try ekak dunnoth ticket nathuwath giyaki
එහෙම කරන්න බැ, සීට් ගානට බස් එකේ යන්නේ CTB එකක්නේ. අලුතෙන් දාපු A/C එක.try ekak dunnoth ticket nathuwath giyaki
මට වඩා අවුරුදු 2කයි නේ. ඒක ප්රශ්නයක් නැ.![]()

ගෙදරින් කියන්නෙත් එහෙම තමා. මේවා එයාලා දන්නේ නැ. ස්කුල් එකේ කම්පියුටර් ලැබ් එකෙන් තමා දැනුත් ඔන්ලයින් ආවේ. ගොඩ වෙලාවට මම ස්කයිප් කරනවා ස්කූල් ටයිම් එකෙත්.hoda hoda ube kamaththane.. habai putho mulin igena gena idapan.. love kese wethath..![]()

උබේ ඉස්කොලේ මොකක්ද? ගැනු දරුවො ඉන්න අපිටත් බය හිතෙනවා යකො උබලව දැක්කම.ගෙදරින් කියන්නෙත් එහෙම තමා. මේවා එයාලා දන්නේ නැ. ස්කුල් එකේ කම්පියුටර් ලැබ් එකෙන් තමා දැනුත් ඔන්ලයින් ආවේ. ගොඩ වෙලාවට මම ස්කයිප් කරනවා ස්කූල් ටයිම් එකෙත්.![]()
උබේ ඉස්කොලේ මොකක්ද? ගැනු දරුවො ඉන්න අපිටත් බය හිතෙනවා යකො උබලව දැක්කම.
ගෙදරින් කියන්නෙත් එහෙම තමා. මේවා එයාලා දන්නේ නැ. ස්කුල් එකේ කම්පියුටර් ලැබ් එකෙන් තමා දැනුත් ඔන්ලයින් ආවේ. ගොඩ වෙලාවට මම ස්කයිප් කරනවා ස්කූල් ටයිම් එකෙත්.![]()


එයාර් ලයින් ටිකට් මචන්. හන්දි හන්දි ගානේ තියන ට්රැවල් එජන්ට්ලයි එයාර් ලයින් වලයි ටිකට් කරන්න පුරුදු කරන කොස් එකක්.Podi Silva - පොඩි සිල්වා;18515110 said:machan mokadda bn ticketing course kynne
මම අලුතෙන් එලකිරි ජොයින් උනේ. මම 9 වසරේ ඉන්නේ. මගේ ප්රශ්නේ තමයි එලකිරි එකට ජොයින් වෙන්න වයස ප්රශ්නයක්ද? එහෙම එකක් ඇහුවේ නම් නැ රෙජිස්ටර් වෙද්දි. ඒත් මගේ ගැටලුව මේකයි. මම හැමදාම හලාවත් ඉදන් උදේ මීගමුවට එනවා ඉස්කොලේ. මම එන්නේ නොර්මල් බස් එකේ. (ස්කූල් බස් නෙමෙයි ) මගේ කෙල්ල යන්නෙත් ඒ බස් එකේමයි ගොඩ වෙලාවට. මට දැන ගන්න ඔනා ප්රශ්නේ මම කොලඹට ටිකට් ගත්තොත් හලාවතින් නැගලා, මම මීගමුවෙන් බැස්සම, මීගමුවේ ඉදන් කොලඹට යන කෙනෙකුට අර ටිකට් එක පාවිච්චි කරන්න පුලුවනිද?
එයාර් ලයින් ටිකට් මචන්. හන්දි හන්දි ගානේ තියන ට්රැවල් එජන්ට්ලයි එයාර් ලයින් වලයි ටිකට් කරන්න පුරුදු කරන කොස් එකක්.
මම 6ට හලාවතින් එන්නේ, මීගමුවට එනවා 7 වෙනකොට. ශේප් ස්කූල් ටයිම් එක.kiyata vitharada yanne?