මම ගෙදරට ඇත්ත කියලා ගියේ. කෙල්ල එක්ක යනවා කිව්වේ නැ. එයාගේ අයියා තමා අපේ ගෙදරින් අහලා මාව එක්ක ගියේ. අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා.. බස් එකේ යන්නේ හැමදාම ස්කූල් යන්න කාර් එකෙන් බැරි නිසයි. අපි කොටිපතියො නෙමෙයි. වාහන තියනවට යූස් කරන්න බැ. තාත්තට කොලඹ වැඩක් තිබුනොත් එදාට් මාව එක්ක යනවා වාහනේ. ඉස්සර ගියේ ට්‍රින් එකේ. අලුත් සීටීබී ඒ සී බස් ආවට පස්සේ තමා ඒකේ යන්නේ.. දැන් ස්කූල් ඉවරයි. යන ගමන් ටයිප් කරන්නම්.
hodai hodai malli mona unath igena ganna wada karaganna

Kathawa sara wadi neda guliyo.. pau podi eka







