මම අලුත් - බස් ප්‍රශ්නයක් කෙල්ලත් එක්ක

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම ගෙදරට ඇත්ත කියලා ගියේ. කෙල්ල එක්ක යනවා කිව්වේ නැ. එයාගේ අයියා තමා අපේ ගෙදරින් අහලා මාව එක්ක ගියේ. අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා.. බස් එකේ යන්නේ හැමදාම ස්කූල් යන්න කාර් එකෙන් බැරි නිසයි. අපි කොටිපතියො නෙමෙයි. වාහන තියනවට යූස් කරන්න බැ. තාත්තට කොලඹ වැඩක් තිබුනොත් එදාට් මාව එක්ක යනවා වාහනේ. ඉස්සර ගියේ ට්‍රින් එකේ. අලුත් සීටීබී ඒ සී බස් ආවට පස්සේ තමා ඒකේ යන්නේ.. දැන් ස්කූල් ඉවරයි. යන ගමන් ටයිප් කරන්නම්.

    ;) hodai hodai malli mona unath igena ganna wada karaganna
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මම ගෙදරට ඇත්ත කියලා ගියේ. කෙල්ල එක්ක යනවා කිව්වේ නැ. එයාගේ අයියා තමා අපේ ගෙදරින් අහලා මාව එක්ක ගියේ. අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා.. බස් එකේ යන්නේ හැමදාම ස්කූල් යන්න කාර් එකෙන් බැරි නිසයි. අපි කොටිපතියො නෙමෙයි. වාහන තියනවට යූස් කරන්න බැ. තාත්තට කොලඹ වැඩක් තිබුනොත් එදාට් මාව එක්ක යනවා වාහනේ. ඉස්සර ගියේ ට්‍රින් එකේ. අලුත් සීටීබී ඒ සී බස් ආවට පස්සේ තමා ඒකේ යන්නේ.. දැන් ස්කූල් ඉවරයි. යන ගමන් ටයිප් කරන්නම්.

    CTB කොන්දෙක්ගෙන්ම අහපන් වැඩේ ඉවරයි නේ. මට මතක හැටියට උන් ticket එකේ රවුමක් අඳිනවා use කළා කියල පෙන්නන්න. එහෙම කලොත් ආයේ පාවිච්චි කරන්න බැහැ.
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මේ මොන වැජයිනාවක්ද බොල මේ ? බෝ ස්කුබි ඩු බලන් නැතුව ගැටිස්සියන්ගේ දාරේ පස්සේ දුවනවද ? මෙන්න මේ පොතක් පතක් බලන් වැලක් දොළක් බලන් අතක් පයක් මරන් හිටපිය හුලන් කපුටෝ :growl::growl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ මොන වැජයිනාවක්ද බොල මේ ? බෝ ස්කුබි ඩු බලන් නැතුව ගැටිස්සියන්ගේ දාරේ පස්සේ දුවනවද ? මෙන්න මේ පොතක් පතක් බලන් වැලක් දොළක් බලන් අතක් පයක් මරන් හිටපිය හුලන් කපුටෝ :growl::growl:

    :lol: Kathawa sara wadi neda guliyo.. pau podi eka
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මේ මොන වැජයිනාවක්ද බොල මේ ? බෝ ස්කුබි ඩු බලන් නැතුව ගැටිස්සියන්ගේ දාරේ පස්සේ දුවනවද ? මෙන්න මේ පොතක් පතක් බලන් වැලක් දොළක් බලන් අතක් පයක් මරන් හිටපිය හුලන් කපුටෝ :growl::growl:
    Ai kenthi ganne? kella inne matane.:lol::lol:
    oyage post eka balanna mata tab eka pura yanna una. font podi karana widiya oya danne nadda? :eek:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    Ai kenthi ganne? kella inne matane.:lol::lol:
    oyage post eka balanna mata tab eka pura yanna una. font podi karana widiya oya danne nadda? :eek:

    බෝ හිරි ඔතප් කැඩිච්ච නැති උක්කුව කියල නිච්චි නැතුව ගියා කපුටෝ .. කිරි වාසින් ගේ ඉල්ලීම පරිදි බෝ හට බෝගේ හීනය දකින්න ඉඩ දී මා කැපෙමි එමෙන්ම කිරියට ළදරුවෙක් වන බැවින් අක්ෂර සංකෝචනය පිළිබද දැනුමක් නොමැති බැවින් හිච්චි කොලුවාගේ සමාව අයදිමි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඒ බස් එකේම නම් යන්න පුළුවන් අයියේ...නැත්තම් බැහැ..:no:

    අහ්..අමතක උනා..මම 6 වසරේ ඉන්නේ..මගේ කෙල්ලත් සමහර දවසට management ක්ලාස් යනවා උදේට...එතකොට ඒ ගන්න ටිකට් එකෙන් මයි යන්නේ...:yes:

    බය වෙන්න දෙයක් නැහැ..:baffled:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඒ බස් එකේම නම් යන්න පුළුවන් අයියේ...නැත්තම් බැහැ..:no:

    අහ්..අමතක උනා..මම 6 වසරේ ඉන්නේ..මගේ කෙල්ලත් සමහර දවසට management ක්ලාස් යනවා උදේට...එතකොට ඒ ගන්න ටිකට් එකෙන් මයි යන්නේ...:yes:

    බය වෙන්න දෙයක් නැහැ..:baffled:
    :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ බස් එකේම නම් යන්න පුළුවන් අයියේ...නැත්තම් බැහැ..:no:

    අහ්..අමතක උනා..මම 6 වසරේ ඉන්නේ..මගේ කෙල්ලත් සමහර දවසට management ක්ලාස් යනවා උදේට...එතකොට ඒ ගන්න ටිකට් එකෙන් මයි යන්නේ...:yes:

    බය වෙන්න දෙයක් නැහැ..:baffled:

    Management :lol:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Yako mu 9 vasaredi karala thiyena vada yakoo
    patta pata pata ah :P
    male,
    mn bus gananam danne na.eth train valanam oya vidiyata yanna puluvan

    yakoo ubalata hotel valata yanna singapuru yanna salli thiyenava bus ticket ekak ganna ba =(

    e unata ukku puthe uba 9 vasarenam venna ba
    rocka mamata ube athal thread eke athal ganna vidiyak na appa.Data ivara vela thiyenne.hari amaruven mekata aveth :(
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Yako mu 9 vasaredi karala thiyena vada yakoo
    patta pata pata ah :P
    male,
    mn bus gananam danne na.eth train valanam oya vidiyata yanna puluvan

    yakoo ubalata hotel valata yanna singapuru yanna salli thiyenava bus ticket ekak ganna ba =(

    e unata ukku puthe uba 9 vasarenam venna ba
    rocka mamata ube athal thread eke athal ganna vidiyak na appa.Data ivara vela thiyenne.hari amaruven mekata aveth :(
    Athal nemeyi, aththai kiwe.salli na ehemata. samanya minissu.
    mokakda package eka. mama tab ekata dagena inne 99 card ekak. 600MB hambenawa.
     
    කොලවෙරි ඔයා