මම අස් වෙන්න යන්නේ
මම දැන් වැඩ කරන තැනට ඇවිල්ල අවුරුද්දක් විතර ඇති
චාටර් place එකක් බන්. දන්නවනම් කීයටවත් එන්නේ නෑ
තව අවුරුද්දකින් 2කින් වැහෙන සයිස් එකක් තියන්නේ
අද interview එකක් තියනවා යන්න.
මට තියන ප්රශ්නේ "ඇයි දැන් ඉන්න තැනින් අයින් වෙන්නේ අවුරුද්දකින්" කියල ඇහුවම මොකද්ද කියන්නේ කියල
හැබැයි මම interview යන්නේ දැන් කරන level එකේම job එකකට, එක නිසා Better career prospects කියල කියන්න බෑ
පොඩි අදහසක් දීපල්ලකෝ