මම අස් වෙන්න යන්නේ

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මම අස් වෙන්න යන්නේ

    මම දැන් වැඩ කරන තැනට ඇවිල්ල අවුරුද්දක් විතර ඇති

    චාටර් place එකක් බන්. දන්නවනම් කීයටවත් එන්නේ නෑ

    තව අවුරුද්දකින් 2කින් වැහෙන සයිස් එකක් තියන්නේ

    අද interview එකක් තියනවා යන්න.

    මට තියන ප්‍රශ්නේ "ඇයි දැන් ඉන්න තැනින් අයින් වෙන්නේ අවුරුද්දකින්" කියල ඇහුවම මොකද්ද කියන්නේ කියල

    හැබැයි මම interview යන්නේ දැන් කරන level එකේම job එකකට, එක නිසා Better career prospects කියල කියන්න බෑ

    පොඩි අදහසක් දීපල්ලකෝ

    33000W

    Member
    රස්සාව කරන්නන් වාලෙ කරලා වැඩක් නෑ. කියන විදියෙන් තේරෙන්නෙ ඔය කරන වැඩේට එච්චර කැමති නැහැ වගේ. කැමති නැත්නම් කරන්න එපා. මොකද රස්සාව අසාවෙන් කරන්න ඕන දෙයක්. ඊට වඩා හොදයි එකම වගේ උනත් වෙන තැනකට යන එක.
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    රස්සාව කරන්නන් වාලෙ කරලා වැඩක් නෑ. කියන විදියෙන් තේරෙන්නෙ ඔය කරන වැඩේට එච්චර කැමති නැහැ වගේ. කැමති නැත්නම් කරන්න එපා. මොකද රස්සාව අසාවෙන් කරන්න ඕන දෙයක්. ඊට වඩා හොදයි එකම වගේ උනත් වෙන තැනකට යන එක.

    ඇත්ත මචන්

    උදේට නැගිට්ටම අප්සට් වැඩට යන්න

    ඒකයි අලුත් තැනක් හොයන්නෙ

    ඉතින් මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීපන්කො
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    "ඇයි දැන් ඉන්න තැනින් අයින් වෙන්නේ අවුරුද්දකින්"
    Manager කොලු කාරයෙක් නිසා කියන්න. :P
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    දැන් වැඩ කරන තැනට මුකුත් වැරැද්දක් කියන්න එපා. මොකක් හරි පෞද්ගලික හේතුවක් කියන්න.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අනේ මන්ද බන් මට ඒ ගැන අදහසක් නෑ.... මම දාපු ත්‍රෙඩ් එක පොඩ්ඩක් කියවපන්
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    If u are not satisfied its better quit that job bcz it is more important to satisfy your self first than satisfying others.
    I think it is better quit the job if you are not satisfied with it rather than suffering.
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    "ඇයි දැන් ඉන්න තැනින් අයින් වෙන්නේ අවුරුද්දකින්"
    Manager කොලු කාරයෙක් නිසා කියන්න. :P

    ammapa

    mata mathak une nane
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    company1 waradi keyanna epa, uba ekenma kapenawa

    mokak hari hethuwak hada ganin,
    ube contract 1 ewara una, oyawage ekak keyapan
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    company1 waradi keyanna epa, uba ekenma kapenawa

    mokak hari hethuwak hada ganin,
    ube contract 1 ewara una, oyawage ekak keyapan
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    දැන් වැඩ කරන තැනට මුකුත් වැරැද්දක් කියන්න එපා. මොකක් හරි පෞද්ගලික හේතුවක් කියන්න.

    uba kiyana kathawa atta machan

    thanks
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    If u are not satisfied its better quit that job bcz it is more important to satisfy your self first than satisfying others.
    I think it is better quit the job if you are not satisfied with it rather than suffering.

    yeah

    I also agree.

    But I need a reason to tell them why I'm leaving.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    why are you leaving?

    Its another experience ,Different work place will create different experience such as work load,Different rules and regulations ,people, how to get done work from them, totally its
    another refresh which will create a strong person for the next level..

    please correct my grammar mistakes
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දැන් වැඩ කරන තැනට මුකුත් වැරැද්දක් කියන්න එපා. මොකක් හරි පෞද්ගලික හේතුවක් කියන්න.

    :yes::yes:
     
    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0

    මට තියන ප්‍රශ්නේ "ඇයි දැන් ඉන්න තැනින් අයින් වෙන්නේ අවුරුද්දකින්" කියල ඇහුවම මොකද්ද කියන්නේ කියල

    හැබැයි මම interview යන්නේ දැන් කරන level එකේම job එකකට, එක නිසා Better career prospects කියල කියන්න බෑ

    පොඩි අදහසක් දීපල්ලකෝ

    කලින් තැනේ වැරැද්ද කෙලින්ම කියන්නෙ නැතිව, ඒ වෙනුවට අළුත් සමාගමේ හොඳක් කියපන්. උදාහරණයක් විදියට, මෙතන උඹට වැඩියෙන් ඉහලට යන්න අවස්ථා තියෙනවා, මේ සමාගම ඉක්මනින් දියුණු වෙන බව පෙනෙනනවා වගෙ දෙයක්.