මම ආයෙ බලනව

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Initial D balahan

    තාම ඕක බලන්න වෙලාවක් සෙට් වුනේ නෑනේ. Next Lockdown tma

    මම බලන්නේ මේ දවස් වල 👇

    View attachment 122339

    necromancer විතරයි ආතල් එකෙක්ට හිටියේ. මන් ඕක බලන්නෙ කැරොලයින් එයි කියලා හිතලා
    කෙල්ලො ටිකක් ගති. නැත්තන් මෙලෝ වැඩක් නෑ
     
    • Like
    Reactions: Hyaenidae

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    6eca083de2d0324f8ccf7c48be73a82b.jpg


    I Shaved. Then I Brought a High School Girl Home

    EjO5_PGUcAIHjut-e1601572596579.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    • Love
    Reactions: Kolama

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Don't knock it till you try it.

    Subbed version ekai dubbed version ekai dekama thiyenawa deken ekak thoragena epis 4 k try karannako.

    Subbed version:

    https://kissanimefree.cc/watch-anime/initial-d-first-stage/eps/001

    Dubbed version:

    https://kissanimefree.cc/watch-anime/initial-d-first-stage-dub/eps/001
    අලුත් ඒවා බලන් නැද්ද සහෝදරයා


    Dangerous roads වගේ ඒවා නම්

    Grand tour & long way up බලන්න






     

    HmNRazor

    Well-known member
  • necromancer විතරයි ආතල් එකෙක්ට හිටියේ. මන් ඕක බලන්නෙ කැරොලයින් එයි කියලා හිතලා
    කෙල්ලො ටිකක් ගති. නැත්තන් මෙලෝ වැඩක් නෑ
    The almighty necromancer!! ඕ යේ....... 🥴 (මූ පට්ට ආතල් වදන් ටිකක් දෙනවා, තව Lizzie පට්ට ආතල් වදන් ටිකක් දෙනවා, ඒ අැරෙන්න අනි උන් නම් ගූ :poop:)

    19-WBSIP-1252-380x570.jpg
     
    • Like
    Reactions: EnIgma001

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Don't knock it till you try it.

    Subbed version ekai dubbed version ekai dekama thiyenawa deken ekak thoragena epis 4 k try karannako.

    Subbed version:

    https://kissanimefree.cc/watch-anime/initial-d-first-stage/eps/001

    Dubbed version:

    https://kissanimefree.cc/watch-anime/initial-d-first-stage-dub/eps/001

    චුට්ටක් බැලුවා. ගතියක් තියෙනවා බං. Initial D: Extra Stage එකත් එළ නේද? :rolleyes:

    https://kissanimefree.cc/watch-anime/initial-d-extra-stage-dub/eps/001