මම උදවු කරනනම් ....යටතේ

sahanfelling

Member
Aug 25, 2015
24
6
0
Diacovery 125 ලෙඩ් ගැන

මෙහෙමයි ඔයා මුලින්ම බලන්න .ඔයාගේ ඇක්ස්ලේටර කේබල් එකේ නිදහස් බුරුල බලන්න..නිදහස් බුරුල හරිනම් කාබියුලේටරයේ පිස්ටන් එක බලන්න.කඩතොලු වෙලා තියනවානම් අලුත් එකක් දාන්න.ඉට පස්සේ ජෙට් නිඩ්ල් බලන්න ඇද වෙලා හරි කඩතොලු වෙලානම් අලුතින් බලන්න.ඉට පස්සේ නිඩ්ල් ජෙට් එකේ සිදුර බලන්න ඇද වෙලා හරි කඩතොලු තියනවානම් අලුතින් දාන්න...අන්තිමේදි ජෙට් නිඩ්ල් එක නිඩ්ල් ජෙට් එකට දාලා චුට්ටක් විතර උස්සලා බලන්න පුංචි සිදුරක් පේනවනම් අවුලක් නැ ලොකුවට තියනවානම් දෙකම දාන එක හොදයි..තව බලන්න තැන් ටිකක් තියනවා ඔය ටික බලන්න්