මම එලකිරි අඩවියට අළුත්

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හායි මෙයාලා .!

හම්මට ඩෙග අමා..
මේ මම මේහේ..
මේ බලන්නකෝ අනේ මගේ දිහා..
මේ ගල් ශෝටක් ගහගෙන වාඩිවෙලා ඉන්නේ..
 
<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    hqdefault.jpg

    ඩුන් ට්‍රක ට්‍රක.. ඩුන් ට්‍රක ට්‍රක... ඩුන් ට්‍රක ට්‍රක බූම්...//
    පින්වතුනි අමායා කතා පුවත මෙසේ නිමඋනි //
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    hqdefaultg

    ඩුන් ට්‍රක ට්‍රක.. ඩුන් ට්‍රක ට්‍රක... ඩුන් ට්‍රක ට්‍රක බූම්...//
    පින්වතුනි අමායා කතා පුවත මෙසේ නිමඋනි //

    ඇයි පුතී එහෙම කරන්නෙ දෙවෙනි කොටස ඉක්මනින් දාන්න

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අමායා වෙත. ආයේ කෙල්ලෙක්ගේ නමින් ෆේක් එකක් හදන් එනවනම් කුණුහරුප ත්‍රෙඩ් එකක් උනොත් තමුන්ගේ ත්‍රෙඩ් එක ඒක අත ඇරලා ඔය කෙල්ලෝ වැඩිපුර ගැවසෙන ත්‍රෙඩ් වල කමෙන්ට් කරන්න. ඩීසන්ට් ත්‍රෙඩ් වල කමෙන්ට් කරන්න. ආයේ ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැම්මොත් තමුන් පොන්නයෙක් කියලා ස්තිර වෙනවා. :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අමායා වෙත. ආයේ කෙල්ලෙක්ගේ නමින් ෆේක් එකක් හදන් එනවනම් කුණුහරුප ත්‍රෙඩ් එකක් උනොත් තමුන්ගේ ත්‍රෙඩ් එක ඒක අත ඇරලා ඔය කෙල්ලෝ වැඩිපුර ගැවසෙන ත්‍රෙඩ් වල කමෙන්ට් කරන්න. ඩීසන්ට් ත්‍රෙඩ් වල කමෙන්ට් කරන්න. ආයේ ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැම්මොත් තමුන් පොන්නයෙක් කියලා ස්තිර වෙනවා. :(

    වැඩි විස්තර ඕනේ නම් ගයාන් කුවේට් අමතන්න :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අමායා වෙත. ආයේ කෙල්ලෙක්ගේ නමින් ෆේක් එකක් හදන් එනවනම් කුණුහරුප ත්‍රෙඩ් එකක් උනොත් තමුන්ගේ ත්‍රෙඩ් එක ඒක අත ඇරලා ඔය කෙල්ලෝ වැඩිපුර ගැවසෙන ත්‍රෙඩ් වල කමෙන්ට් කරන්න. ඩීසන්ට් ත්‍රෙඩ් වල කමෙන්ට් කරන්න. ආයේ ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැම්මොත් තමුන් පොන්නයෙක් කියලා ස්තිර වෙනවා. :(

    එයාව මම අදුරනවා මිනිහෝ..
    මගේ ඔෆිස් එකේ වැඩ කරන්නේ..
    පොන්නයෙක් නෙමෙයි..
     
    Amaya21

    Banned
    May 13, 2017
    4
    2
    0
    එයාව මම අදුරනවා මිනිහෝ..
    මගේ ඔෆිස් එකේ වැඩ කරන්නේ..
    පොන්නයෙක් නෙමෙයි..

    පල පොන්නයා යන්න
    මම ඇබලයෝ සෙට් ඒකම ගොනා කළා හුහා..හා..හා.හා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එයාව මම අදුරනවා මිනිහෝ..
    මගේ ඔෆිස් එකේ වැඩ කරන්නේ..
    පොන්නයෙක් නෙමෙයි..

    පල පොන්නයා යන්න
    මම ඇබලයෝ සෙට් ඒකම ගොනා කළා හුහා..හා..හා.හා

    :rofl::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන සුගත්..
    අර අද හාල් තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
    කවුද දන්නේ නෑ ඉව්වේ...

    :lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හායි අමායා..
    මම ඔයාගේ ඔෆිස් එකේ වැඩකරන කමල්..
    අර අද අලුකෙහෙල් තියෙන බත් එකක් ගෙනාවේ.. ඒ මම..
    කවුද දන්නේ නෑ ඉව්වේ...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පල පොන්නයා යන්න
    මම ඇබලයෝ සෙට් ඒකම ගොනා කළා හුහා..හා..හා.හා

    ඒක නේන්නං බලන්නකෝ අපි සේරම රැවටුනා..හුහා..හා..හා.හා
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒක නේන්නං බලන්නකෝ අපි සේරම රැවටුනා..හුහා..හා..හා.හා

    අන්න තව tread එකක් දාල ආතල් ගන්න කතා කරනව ආතල් එකක් දීල එන්න

    :lol::lol: