මම එළකිරි එකෙන් ටික කාලෙකට යනවෝ

Juni@r

Member
May 18, 2012
370
22
0
මම එළකිරි එකෙන් ටික කාලෙකට යනවෝ

මම එළකිරි එකෙන් ටික කාලෙකට යන්න හිතුවා නෙමේ යන්න වෙනවා.මේකට වෙලා ඉන්නවා පැය 24 ම. කිසිම පාඩම් වැඩක් වෙන්නේ නැහැ.අද මම උදෙන් ම අම්මගෙන් බැනුම් ඇහුවා පාඩම් කරන්නේ නැති එකට.මම මේකේ ඉඳන් වලි අර්තල් ඒවා බල බල ඉන්නවා ඒවා බලද්දී පාඩම් වැඩක් කරන්න හිතෙන්න්නේ නැහැ.ඊට පස්සේ කනවා ටිකක් නිදා ගන්නවා ආයේ එළකිරි එකේ.මෙහෙම දිගින් දිගටම ගියොත් මට කෙලවෙනවා වගේ මට හිතෙනවා.අම්මගෙන් aයේ පාරක් බැනුම් නෙමේ pc එක අල්ලලා විසි කරාවි.මම එළකිරි එකේ ගොඩක් කල් හිටියේ නැහැ .ලඟදි අවේ.යාලුවෝ ගොඩ දෙනෙක් සෙට් උනේ නැහැ .ටික දෙනෙක් මම දාපු පොස්ට් වලට රෙප්ල්ය් දල තිබ්බ.වලි දා ගෙන තිබුනේ නැහැ අද උදේ පොඩ්ඩක් යාලුවෙක් එක්ක ඇරගන්න ගිහින් නැවතුන එක වලිඉයක් මත් නෙමේ.ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගත්ත මම.ආයේ මම එන්න ටිකක් කල් යනවා exam එක ඉවර වෙලාම එන්නම්..මම එහෙනම් ගියා හැමෝටම සුබ අනාගතයක්....
 
  • Like
Reactions: toiya

professor

Member
Apr 23, 2012
360
38
0
lab එකේ
අඩෝ උඹ යනවද?:lol: එල මචන් තේරුම් ගත්ත එක හොඳයි දැන්වත් පාඩම් කරන්න ඕන කියලා :P.උසස්පෙළ කෙලඋනොත් පොල් කඩන ජොබ් එකක්වත් හම්බෙන් නෑ මලේ:D.උඹ මම ගැන මෙතන විශේෂෙන්ම සඳහන් කරලා තියෙනවනේ:lol:.ගණන් ගන්න එපා බන්.මම වලියකට ආවේ නෑ.:lol:පොඩ්ඩක් ආතල් එකට උඹව අවුස්සන්න හැදුවේ.:Pඋඹ තරහ නෑනේ?එල එල ගහින් වරෙන් විභාගේ ගොඩ දාගෙන :D:D
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට ජය කොල්ලා.. හොඳින් පාඩම් වැඩ කරගනිං.. හැමදේම කරන්න ඕන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන.. නැත්නම් සඳා දුකේ තමා.. :(
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    අඩෝ උඹ යනවද?:lol: එල මචන් තේරුම් ගත්ත එක හොඳයි දැන්වත් පාඩම් කරන්න ඕන කියලා :P.උසස්පෙළ කෙලඋනොත් පොල් කඩන ජොබ් එකක්වත් හම්බෙන් නෑ මලේ:D.උඹ මම ගැන මෙතන විශේෂෙන්ම සඳහන් කරලා තියෙනවනේ:lol:.ගණන් ගන්න එපා බන්.මම වලියකට ආවේ නෑ.:lol:පොඩ්ඩක් ආතල් එකට උඹව අවුස්සන්න හැදුවේ.:Pඋඹ තරහ නෑනේ?එල එල ගහින් වරෙන් විභාගේ ගොඩ දාගෙන :D:D

    :P
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    ජය වේවා!!!

    උඹට ජය කොල්ලා.. හොඳින් පාඩම් වැඩ කරගනිං.. හැමදේම කරන්න ඕන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන.. නැත්නම් සඳා දුකේ තමා.. :(

    ලොකු දෙයක් උබේ මොලේ පෑදුන 1ක! :oo::oo:

    thnxx machan la
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    Anee padam karanna baaa meke monada wela thiyenne kiyala awith balanna ona kiyala hithenawa padam karanna kameliyoo:(:(:(:(:(