මම කන්වර්ට් කරා web family 8mbps
මගේ කනෙක්ෂන් එක(slt adsl 512kbps) මම කන්වර්ට් කරා web family 8mbps වලට (2012-02-02)
but තම පරණ එකමය්.... කෝල් කරා සතියකට සැරයක් වගේ
උන් කියනවා පොඩි පරක්කුවක් තියනව පුළුවන් තරම් ඉක්මනට දෙන්නම් කියලා...
කවද විතර මට මේක හම්බවෙය් ද?
ගන්න කොට නම් දවසින් දෙනවා කියලා තමි දුන්නේ........
තව කොච්චර දවසක් කෝල් කරන්න වෙඉ ද?
කෝල් ක්‍රම එක එක නම්බර් දෙනවා කෝල් කරලා කියන්න කියලා
මොකට කෝල් කරත් තම වැඩක උනේ නෑ
මම මේකට මොකද කරන්නේ?
හෙල්ප් එකක් දෙනවද පුළුවන් කෙනෙක්?